Dialog SIM ගන්නේ බලාගෙනයි ...

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,094
    113
    - උඩරට -
    ඩයලොග් ප්‍රී පෙයිඩ් සිම් වල එක එක වර්ග තියෙනවා සිම් එක එක වගේ උනාට..සමහර ඒවා තියෙනවා මේ කාලය තුල විතරයි..කල් කිකුත්වන දිනයකුත් තියෙනවා..තව තියෙනවා මාස 3 ක් පමණි.උන්ගේ සිම් ගොඩක් විකිනෙනවා වගේම ගොඩක් ඩිසේබල්ඩ් වෙන්නේ උන් පරීක්ශා කරලා බලන නිසා..අනිත් නෙට්වර්ක් ඔහොම නෑ..බලපන් එයාර්ටෙල් කොච්චර හොදද..ඩයලොග් ,මොබිටෙල් පොඩ්ඩක් අවුල් බන්..ඒ හෑබෑයි ප්‍රී පෙයිඩ් විතරයි..

    එයාර්ටෙල් ලන්කාවට ගොඩ බෑහෑපු දවසේ ගත්ත සිම් එක අවු.2 ක් විතර පාවිච්චි කරලා අවු. 4 ක් විතර අයින් කරලා ආයේ හම්බ උන වෙලාවේ දාලා බෑලුව..තාම එලටම වෑඩ බන්..මොබිටෙල් කෑරියො නම් එක පාරක් මගේ සිම් එක මාස 4 ක් පාවිච්චි කරෙ නෑ කියලා ඒ නම්බර් එකටම අලුත් සිම් එකක් හදලා..ගෑනියෙක් කතා කරන්නේ..යකො යලුවො ඒ ගෑනීට අරන්, හරියට මගේ ගෑනී වගේ..මම මාතලේ ඒකි අනුරාධපුර..

    බලපන්.
    :eek:
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ඔය seen එක අද ඉයිය නොවන්නේ. හුගාක් කල ඉඩල වෙනවා
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මන් ලගකදි ඩොන්ඩල් එකකට දාන්න සිම් එකක් ගත්තා, ඒකට ෆේස්බුක් මැසේජස් එනවා බන් ඉවරයක් නෑ.. කලින් එකා උගේ ෆේස්බුක් එක කන්ෆර්ම් කරලා නොටිෆිකේෂන්ස් එන්න දාලා..!

    මාත් ඉතින් පුකේ අමාරුවට ෆොගෙට් පාස්වර්ඩ් එකක් දාලා සිම් එකෙන් අකවුන්ට් එක රිකවර් කරලා ලොග් වෙලා බැලුවා .! කුරුණෑගල පැත්තේ ඕ/ලෙවල් සයිස් චූ කොල්ලෙක්ගේ.. මන් ඉතින් මොකුත් කලේ නෑ සද්ද නෑතුව නොටිෆිකේෂන්ස් ටික් එක ගලෝලා ආවා..!

    හිතපන් ඕකා චූ කොල්ලෙක්ගේ නැතුව මල් / වැල් කඩන පට්ට කෑල්ලකගේ අකවුන්ට් එකක් උනානම් :confused:
    අතේ ගහලා මැරෙයි යකූ :lol:

    ප.ලි.
    ඔය වගේ වයිබර් / මේල් / අනං මනං කන්ෆර්ම් කරපු සිම් උනොත් බඩුම තමයි..
    උඹලත් එහෙම අකවුන්ට් එකක් කන්ෆර්ම් කරද්දි සැලකිලිමත් වෙයල්ලා ඒ සිම් එකේ අනාගතේ ගැන
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැන් ඔක්කොම එහෙමයි බන්. මගේ එකත් එකෙක් කතා කරලා සිම් එක උගෙලු. :rolleyes: තව එවුන් කෝල් කරලා වලලන්න හදනවා :sorry:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    මගේ ඩිස්කනෙක්ට් කරපු බ්ලාස්ටර් නම්බර් එකත් මුන් මගේ නමම තියෙන එකෙක්ට දීලා ...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    A athin Mobitel hodai....Issara mathakada Mobitel GSM apu kale analog ekata free GSM sim ekak dunna..anna ehema gaththa sim ekak ape mama kenek use karala passe mama use kara...tika kalayak use karala iwara wela mama mage namatama wenama sim ekak gaththa...

    passe ape mamata letter ekak awilla thibba okata a sim ekata higa mechchara thiyenawa use karanne nathnam desconnect karala wena kenekta pawaranawa kiyala...

    mama Rs 600 gana gewala pawaranna awasare dunna....

    yako man mobitel ekn gtha sim ekk ekath Recycle ekk. ekata call enawa ewarayak ne. Banch ekata gihilla kiyalama kapuwa man
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචං Dialog විතරක් නෙවෙයි හැම network එකකම ඔහොම තමා.:yes:
    ඇරත් දෙකක් නෑ කැරිම වැඩ ඕව්වා.:yes:
    අපේ දෙයක් අහන්නේ නැතිව වෙන එකෙක්ට දෙන්නේ කොහොමද බං ?
    එතකොට තමා හිතෙන්නේ පොල්ලක් තියලා මාරු වෙන්න රෙද්ද ! :growl:
    මටත් මරු සීන් එකක් උනා ඔය නිසා :growl:
    මේ මං ඔය ගැන දාපු නූල :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1687719
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar512758_9.gif
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ගොඩක් තැන්වල මස 6 පස්සේ තමයි ඩිස්කනෙක්ට් කරලා.ආපහු මාස 6 පස්සේ තමයි වෙනත් කෙනෙකුට ඒ නම්බරේ දෙන්න පුළුවන් කියලා නීතියක් තියෙනවා.මන් දන්නා විදියට.එත් දැන් සිම් එකට 50 කතා කරන්න පුළුවන් 300 වගේ දෙන නිසා ගොඩ දෙනෙක් නිකම් සිම් අරන් කතා කරලා විසික් කරනවා.ඒ වගේ එකකට අවුරුද්දක් බලන් හිටියොත් දෙන්න නම්බර් නැතිව යනවා.එකත් ඒක හේතුවක් වෙන්න ඇති.ඩයලොග් ලා අපේ නමට සිම් ඒක රෙජිස්ට්‍රාර් කරන්නෙත් මාස 3 පස්සේ ඒ හින්දනේ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මන් ලගකදි ඩොන්ඩල් එකකට දාන්න සිම් එකක් ගත්තා, ඒකට ෆේස්බුක් මැසේජස් එනවා බන් ඉවරයක් නෑ.. කලින් එකා උගේ ෆේස්බුක් එක කන්ෆර්ම් කරලා නොටිෆිකේෂන්ස් එන්න දාලා..!

    මාත් ඉතින් පුකේ අමාරුවට ෆොගෙට් පාස්වර්ඩ් එකක් දාලා සිම් එකෙන් අකවුන්ට් එක රිකවර් කරලා ලොග් වෙලා බැලුවා .! කුරුණෑගල පැත්තේ ඕ/ලෙවල් සයිස් චූ කොල්ලෙක්ගේ.. මන් ඉතින් මොකුත් කලේ නෑ සද්ද නෑතුව නොටිෆිකේෂන්ස් ටික් එක ගලෝලා ආවා..!

    හිතපන් ඕකා චූ කොල්ලෙක්ගේ නැතුව මල් / වැල් කඩන පට්ට කෑල්ලකගේ අකවුන්ට් එකක් උනානම් :confused:
    අතේ ගහලා මැරෙයි යකූ :lol:

    ප.ලි.
    ඔය වගේ වයිබර් / මේල් / අනං මනං කන්ෆර්ම් කරපු සිම් උනොත් බඩුම තමයි..
    උඹලත් එහෙම අකවුන්ට් එකක් කන්ෆර්ම් කරද්දි සැලකිලිමත් වෙයල්ලා ඒ සිම් එකේ අනාගතේ ගැන

    මගේ viber එකට දාලා තියෙන්නේ මේ නම්බරේ බන් ..එකයි ප්‍රශ්නේ ..:(....දැන් වෙන එකෙක් viber අවොත් මේ නම්බරේ viber register නිසා එයට මගේ account එක use කරන්න පුළුවන් නේද...?:growl:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මගේ viber එකට දාලා තියෙන්නේ මේ නම්බරේ බන් ..එකයි ප්‍රශ්නේ ..:(....දැන් වෙන එකෙක් viber අවොත් මේ නම්බරේ viber register නිසා එයට මගේ account එක use කරන්න පුළුවන් නේද...?:growl:

    ehema baha..eya wena phone ekka activ karanna one viber..ethakota oyage eke deactiv wenawa ethakota danaganna puluwan..pc ekkin karanna haduwath code eka enne viber danata activ wela thiyena device ekata
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ehema baha..eya wena phone ekka activ karanna one viber..ethakota oyage eke deactiv wenawa ethakota danaganna puluwan..pc ekkin karanna haduwath code eka enne viber danata activ wela thiyena device ekata

    EHENAM AWLAK NA BN...VIBER EKA ME NUMBER EKA NATHIWA MATA ACTIVE KARANNA BA pc EKEN...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔයා අදද දන්නේ ? :eek:හැම නෙට්වර්ක් එකකම එහෙම තමයි ,ඩයලොග් විතරක් නෙමේ , :lol:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    eka maara seen 1 tama ban.
    Viber account connect karalanam mokada wenne kiyala hitapnko.
    me dialog ewun maha ketha wedak karanne ban :(