මචං iOS 4.1 apple iphone 3G එකක jailbreak කරන හැටි unlock කරන හැටි පොඩ්ඩක් කියලදෙන්න බැරිද...?tutorial 1ක් උනත් හොයල දෙන්න පුළුවන් නං එල.
need the same help here!
මචං iOS 4.1 apple iphone 3G එකක jailbreak කරන හැටි unlock කරන හැටි පොඩ්ඩක් කියලදෙන්න බැරිද...?tutorial 1ක් උනත් හොයල දෙන්න පුළුවන් නං එල.
මචං iOS 4.1 apple iphone 3G එකක jailbreak කරන හැටි unlock කරන හැටි පොඩ්ඩක් කියලදෙන්න බැරිද...?tutorial 1ක් උනත් හොයල දෙන්න පුළුවන් නං එල.
need the same help here!
ඔන්න යන්තන් දගලලා වැඩේ ගොඩ දාගත්ත. දැන් ඉතින් apps ටිකක් දාගන්න තමයි තියෙන්නේ. එකටත් පොඩි help 1ක් දුන්නොත් ලොකු දෙයක්. මං skype දාගන්න try කරා wifi network එකකින් phone එකේ appstore එකට ගිහින්. එකට ios 5 ඕනෙලු. එකත් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද...? මට itunes තාම හුරු නෑ. එකෙන් කොහොමද apps දාගන්නේ..?
"මන් දාපු ඒවා ඇති යට ගිහින්.. පොඩ්ඩක්.. බලන්න.." කියල නං කියන්න එපා. එක මහ පන යන වැඩක්.
special thanks goes to Meva bro.....(Y)
ලොල් සින් එකක් නේ... මෙබර් කෙනෙක් ගේ profile එකට ගිහින් Created threds clikc කලා නං ඔක්කොම ටික හොයා ගන්න තිබ්බා... හරි ඒවා වෙඩක් නැ..
3G එකට උපරිම දන්නා පුළුවන් 4 version එක විතරයි.. එත් තව වඩියක තියෙඅන්ව .. මේ ලින්ක් එක බලල හරියට කරන්න 5 දගන්න පුළුවන්..
http://www.letsunlockiphone.com/setup-ios-6-iphone-3g-2g-whited00r-6-download/
http://osxdaily.com/2012/01/19/install-ios-5-on-iphone-3g-with-whited00r-5/



මචන් මේක වැඩද ....? ඔය link දෙකේම දාල තියෙන comments නං ඔක්කොම වගේ අඋල් ඒවා....මට යන්තන් අටවගත්ත ටිකක්ත් නැති වෙයිද මන්ද....????
machan mata tiyanne 3gs 1k mata lebanon walin hambune
factory unlock wala tibune
ios 6.1 tibune
cyida 1ke update 10k awa mama update kara,eya passe 4n 1ka restart wala No Sevice kiyala watuna,passeitunes walin 4n 1ka update kara,eth menu 1ka awe na,mama shop 1kata dunna un mata iso 4.1 1ka gahala jelibarke karala dunna.
shop 1ka aun kiuwa 4.1 wiatarai make update karanne puluwan kiyla
Mata make update kara ganne barida ?![]()
cydia එකෙන් එන ඒවා දැම්මා කියලා ඔහොම් වෙන්න විදියක් නැ.. phone එක update කරන්න ඇති.. දැන් තියෙං modem version එක මොකක්ද? කරන්න තියෙන්නේ basebadn එක preserve කරලා දන්නා. .. ඔක්ක්ටෝම කලින් තියෙන මොඩම් වර්ෂන් එකමොකක්ද ?

iphone 4 bb 4.12.01 unlock karaganna hodama widiyak kiyannako. SAM kiyanne mokakda?
eken wade karaganna puluwanda?
games software dwnld karanna wena site ekak nadda machnla
machn mage tiyenne unlocked 3gs ekak 32 gb..eke mada tiyena menu key eka eka para ebuwata wada karanne na bn.2k 3k obanna one.man mokada karanna one eka hada ganna keeyak withara yaida????..thawa ekak apple store eka arenna apita free games software downld kara ganna...
Iphone 5 එකේ LTE (4G) යම් කිසි රටක වැඩ කරන්න නම් Apple විසින් එම සේවය සක්‍රීය කල යුත්තේ ඇයි . වෙනත් සමාගම් වල වලට මෙසේ සන්ක්රීය කිරීමක් අවශ්‍ය නොවේ.
4G වලට ඇපල් ලගේ standard එකක් තියෙනවා.. මොකක් හරි රටක් 4G එක ඇපල් ලගේ standardඑකට නැති නන Active කරන්නේ නැ.. මේක ඇපල් ලගේ එකක් නෙමේ ලොකොම පිළිගත් standard එකක්.
හරි standard එකක් නැති උනාම නියම විදිහට 4G අත්විදින්න බැ.. එහෙම උනාම User හිතන්නේ ෆෝන් එකේ වරදක් කියලා. එකෙන් වෙන්නේ ෆෝන් එකේ Quality එක අඩු වෙන එක.. මේ වගේ දේවල් නිසා තමා.. මෙහෙම කරලා තියෙන්නේ