samsung 5 series LED TV 32"

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
මචන්ලා මම සැම්සුන් ටීවී ඒකක් ගත්තා 5 සීරීස් ඒකක් ඒෙක් සිංහල සබ්ටයිටල් බලන්න බැහැ. ඉතින් දන්න කවුරැ හරි මට කියලා ෙදන්න ඒක හදා ගන්න විදියක් ගැන.
ජය ෙව්වා........

LED TV Full HD - 32" LED Full HD,1920x1080,20W
Model No - SMGUA32EH5000

Features & Specifications:
• 32" LED TV Full HD
• Direct LED Backlight For Bright, Sharp Images
• High Energy Efficiency - 7 Energy Star Rating
• Ultra-Thin Bezel For Immersive Viewing
• Resolution: 1,920 x 1,080
• Dolby Digital Plus / Dolby Pulse
• SRS TheaterSound
• DTS 2.0
• Sound Output (RMS): 10W x 2
• Digital Noise Filter
• Speaker Type: Down Firing + Full Range
• Auto Volume Leveller
• Clear Motion Rate: 100
• Wide Color Enhancer Plus
• ConnectShare™ (USB 2.0): Movie (HDD)
• Smart TV Functionality: No
• Mini Wall Mount Support

Connectivity

• HDMI x 2
• USB x 1
• Headphone x 1
• Component In (Y/Pb/Pr) x 1
• Composite In (AV) x 1
• RF In (Terrestrial/Cable Input) x 1

Power

• Energy Efficiency Class: A
• Power Supply: AC 100 - 240V 50 / 60Hz
• Intelligent Light Sensor
• Auto Power Off
• Clock & On/Off Timer
• Sleep Timer
• Power Consumption (Stand-By): Under 0.3W

Dimension (WxHxD) And Weight

• Set Without Stand: 738.3 x 444.9 x 93.2mm
• Set With Stand: 738.3 x 498.2 x 191.7mm
• Weight Without Stand: 5.9kg
• Weight With Stand: 6.6kg
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    .SRT subtitle play wai ban, .idx play wen na mama hithana ban sure na hariyatama
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේක 67ක් වගේ වෙනවා නේද?
    කීයටද ගත්තේ?

    Subs දාන විදිහ හොයල කියන්නම්. ඉස්සෙල්ල srt file එකෙයි movie file එකෙයි නම් සමාන වෙන්න ඕන.
     

    gympappa

    Member
    Mar 29, 2013
    4
    0
    0
    machan mageth seris 5 tiyenne aath font 1k pennanne nah.. aake kotu vidihata pennanne...aaketa mokeda keranne?
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මේක 67ක් වගේ වෙනවා නේද?
    කීයටද ගත්තේ?

    Subs දාන විදිහ හොයල කියන්නම්. ඉස්සෙල්ල srt file එකෙයි movie file එකෙයි නම් සමාන වෙන්න ඕන.

    85k una machan....720p eka nam 64k walata tibuna..