purchasing goods from Payoneer Card

nuwanranasinghe

Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    ඔන්න අද මම ඉස්සෙල්ලම payoneer card එකෙන් food city එකෙන් බඩු ගත්තා. මට dollar එකකට රුපියල් 122.39 ක් හම්බවෙලා තියෙනවා.
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    මේක ඩෙබිට් කාඩ් එකක්. මේකට Paypal එකේ තියන සල්ලි එහෙම transfer කරගන්න පුලුවන්. ඕන නම් ATM එකෙන් ඒව withdraw කරන්න පුලුවන්. නැත්නම් super market වලින් බඩු ගන්න පුලුවන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    mama eka dawasak payoneer eka dila 15 mints withara hitiya balagena, hena wela yanawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඔන්න අද මම ඉස්සෙල්ලම payoneer card එකෙන් food city එකෙන් බඩු ගත්තා. මට dollar එකකට රුපියල් 122.39 ක් හම්බවෙලා තියෙනවා.

    ලංකාවේ ශොපින් කරනව ට වඩා වාසියි උබ ඔන්ලයින් මොන හරි ගනින්. ඩොමේන්, හොස්ටින් වගේ.

    බලපන් රේට් එක උබඩ දීලා තියෙන

    US payment service eka verify karanakota service questionnaire eke monada denna one?

    ube paypal ekata salli ena wediya. ebay selling nam ube ebay url eka.
     
    Last edited:
    • Like
    Reactions: gnome89

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    ලංකාවේ ශොපින් කරනව ට වඩා වාසියි උබ ඔන්ලයින් මොන හරි ගනින්. ඩොමේන්, හොස්ටින් වගේ.

    බලපන් රේට් එක උබඩ දීලා තියෙන

    මේකනෙ වැඩේ, මගෙ දෛනික අවශ්‍යතාවයන් online ගන්න නෑනෙ.
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    ලංකාවේ ශොපින් කරනව ට වඩා වාසියි උබ ඔන්ලයින් මොන හරි ගනින්. ඩොමේන්, හොස්ටින් වගේ.

    බලපන් රේට් එක උබඩ දීලා තියෙන

    මේකනෙ වැඩේ, මගෙ දෛනික අවශ්‍යතාවයන් online ගන්න නෑනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මේකනෙ වැඩේ, මගෙ දෛනික අවශ්‍යතාවයන් online ගන්න නෑනෙ.

    ඒක ඇත්ත මචන්, හැමෝටම ඔන්ලියින් ගන්න දේවල් නෑ.

    උබට දීලා තියෙන රේට් එක නම් අන්තිමයි. පුලුවන් නම් ටික දවසක් ඉවසන් ඉදපන්, USD රේට් එක උඩට යනකම්. මම නම් කරන්නේ ඔය වැඩේ තමයි.