දමිත් කාරියවසම්ගේ හෙළුව

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
දමිත් මට පේන්නේ ඌගේ හොර pot ඔක්කොම දැන් වහගෙන යනවා වගේ.
ඒක නිසා උබලා ඉක්මනට search කරපල්ලා තමන් හොයාගත්ත ඒවා අපිත් එක්ක ඊට පස්සේ
search කරගන්න.
 
  • Like
Reactions: Gouken

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දමිත් මට පේන්නේ ඌගේ හොර pot ඔක්කොම දැන් වහගෙන යනවා වගේ.
    ඒක නිසා උබලා ඉක්මනට search කරපල්ලා තමන් හොයාගත්ත ඒවා අපිත් එක්ක ඊට පස්සේ
    search කරගන්න.
    :yes::yes::yes:
    FB Ekath Henata Privacy Dala Wage Me Tikata:lol:
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ඒ විතරක් නෙවෙයි දැන් දමිතයගේ questions/answers බලන්නත් බෑ ඒවා ඔක්කොම Private දාලා.
    කලින් තිබුනේ Public.

    මූ ඒක Dead Island නමට වෙනස් කරලා තියෙනවා ඒකයි මම කැප්චර් එකක් දැම්මේ. මූව හොඳයි සයිබර් එකේ රහතන්වහන්සේ කෙනෙක් කරන්න. මූ වගේම ලෙඩෙක් හිටියා යූ ටියුබ් එකේ ඌත් විනාසවෙලාම ගියා...දැන්නම් පේන්නවත් නැහැ.

     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :yes::yes::yes:
    FB Ekath Henata Privacy Dala Wage Me Tikata:lol:


    :yes::yes:
    මූ අමු හොරෙක්. හොර pot වැහුවට දැන් වැඩක් නෑ. මූගේ හෙළුව දැන් මිනිස්සු දැකලා ඉවරයි.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන් නම් මටත් හිතෙනවා ඉලුමිනාටුවා මෙයාම තමයි කියල
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එතකොට අපිට තියෙන්න බැරිද? අපිත් මිනිස්සුනේ. අනික මම මෙතන බොරුවක් දාලා නෑ.
    සම්පූර්ණ ඇත්ත ඒ විදියට පළ කරලා තියෙන්නේ. ඇත්ත තිත්තයි කියලා මට කරන්න දෙයක් නෑ.
    දමිත් කියන්නේ මානසික රෝගියෙක් මටත් හිතෙන හැටියට. ඉතින් එතනින් සමාජය බේරගන්න අපි වැඩ කරන්න ඕනේ. මේ වගේ මානසික රෝගියෙක් වුනු හිට්ලර්ගේ පාරේ ගිය එවුන් හදාගත්ත සංවිධානයකටයි නාසි සංවිධානය කියන්නේ දැක්කනේ නාසීන්ගෙන් ජර්මනියට වගේම මුළු යුරෝපෙටම වුන දේ. ඒ වගේම දමිත්ගේ අදහස් වලින් සමාජයට හානියක් වෙන්න බැරි නෑ. දමිත්ව කට්ටිය අනුගමනය කරොත් විශේෂයෙන්ම අන් ආගමිකයන් ඒ මිනිස්සු ගන්නේ අමු මිත්‍යාවක් ඔළුවට ඊට පස්සේ මේක අනුගමනය කරොත් මේක රැල්ල වගේ යයි ඉස්සරහට. මිනිස්සු කුපාඩි කම්, වංචා, දූෂණ කරන්න ගනියි රහත් වෙලා කියලා.මේකෙන් වෙන්නේ රහතන් වහන්සේ කියන පට්ටමටත් හානි වෙන එකයි. අන්තිමට බුද්ධ ධර්මයට කෙළ වෙන තැනටත් වැඩ සිද්ධ වෙයි. මේක දැන් ඉදලම අපි නවත්තන්න ඕනේ. දමිත්ව නවත්තන එක නෙවෙයි අපේ අරමුණ බුද්ධිමත් මිනිස්සුන්ව දැනුවත් කරලා උන් නොමග යන එකෙන් වළක්වන එකයි අපේ අරමුණ.

    ඔබ හරි සහෝදරයා. අපෙන් වෙන්න ඕන වගකීම මේක තමයි.
    :yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දත් කිඹුලා සහෝදරයා කිව්වා පිස්සු දමිය ගැන කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින්වහන්සේගෙන් අහල දැනගන්නම් කියල. දත් කිඹුලා දන්නා කියන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මතක් කරනවද මේ වැඩේ ගැන.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගොබ්බයන්ගේ ගොබ්බ වැඩ බලල ආතල් ගන්න කාලේ කකා ඉන්න එකේ, මෙව්වා පොඩ්ඩක් බලල හිටිය නම් හොඳයි!!!
    මොලේ තිබුණොත් තේරෙන්න ඉඩ තියනවා...

    http://www.elakiri.com/forum/showpost.php?p=12463865&postcount=3300
    http://www.elakiri.com/forum/showpost.php?p=12476585&postcount=3358
    http://www.elakiri.com/forum/showpost.php?p=12480584&postcount=3367
    http://www.elakiri.com/forum/showpost.php?p=12484904&postcount=3400
    http://www.elakiri.com/forum/showpost.php?p=12489022&postcount=3413
    http://www.elakiri.com/forum/showpost.php?p=12559434&postcount=3531
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    දමිත් පුක් කරු
    දමිත් ගල් කරු
    දමිත් ලොල්ලා
    දමිත් තුන අහිමි එකා
    දමිත් අසහනකාරයා
    දමිත් මල් පොන්නය
    දමිත් ගෑනු කිචා
    දමිත් පිම්පියා
    දමිත් කිරිබත්ගොඩගේ ගල් කොල්ල
    දමිත් බාල අපරාධකරු



    :cool::cool: :cool::cool: :cool::cool: :cool::cool:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලේ, සිවුරක් දාගෙන හිටිය මු වගේම වල් බල්ලෙක් සාරිපුත්ත හාමුදුරුවොන්ට මෙහෙම අභූත චෝදනා කරපු seen එකක් 'සාරිපුත්ත සිහනාද' සුත්‍රයේ සඳහන් වෙනවා. ඒකෙදි බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවොන්ට කිව්වා, "සාරිපුත්ත, ඉක්මනට ඕකට සමාව දෙන්න!! නැත්නම් ඕකගේ ඔලු ගෙඩිය 7ට පැලෙයි!!" කියල. සාරිපුත්ත හාමුදුරුවෝ සමාව දුන්න. ඒ හන්ද ඒ වල් බල්ලගේ පැලුනේ නෑ. හැබැයි මුගේ පැලෙනවා!!! !!! !!!

    මූ මේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'බුදුරජහානන්... බුදුරජහානන්...' කිය කිය ප්‍රසිද්ධියේම නින්දා අපහාස කරපු (ඕකා මං දාපු post එකකින් text ටික අරන් ඒවා edit කරලා 'මගේ නමින්' උගේ උවමනාව ඉටුකරගෙන තියන හැටි, කියවල බැලුවොත් පෙනෙයි!!!) අබෞද්ධ කාලකන්ණියෙක්. මේ ධර්ම මතෘකාවෙදි ඔය කාලකණ්නින්ට return එක හම්බවෙන්නේ ඔය මොන fake IDs / Multiple IDs වලින් ඇවිල්ල සෙල්ලම් දැම්මත්, ඒ සේරම penetrate කරගෙන ගිහිල්ල අදාළ කාලකණ්නියගේ ඔලු කට්ට කුඩුවෙලාම යන්න තමයි!!! !!! !!! එව්වා වෙන විදිය... ලැබෙන results... සේරම මං කරන thread එකෙන් ඉදිරියේදී බලාගන්න ලැබෙයි!!! !!! !!!

    මේ... මං කරපු threads චාටර් කරලා... ඒවා demote කරලා... මට කුණුහරුපෙන් බැනල... reps කපල... කුණුහරුප PMs එවල... සෑහෙන පිරිසක් ඉල්ලගෙනම කෑවා!!! :):) එලම එල සැපක් හම්බවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව ඉස්සරහට යනකොට සේරම පැහැදිලිවෙයි!!! !!! !!! :D:D
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියෝ කවදාවත් උත්තර නොදුන්න මේ ප්‍රසන ටික ආයෙත් මතක් කරන්නම් ,
    ඇයි බොන්නේ (සුරා පානය කරන්නේ ) ?
    ඇයි sexy ladies ල හොයන්නේ ?
    ඇයි කුණුහරප කියන්නේ ?
    කොටින්ම කියනවනම් ඇයි සිත, කය, වචනය , සංවර කරගන්න බැරි .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    reps04092013.jpg


    මට / අපේ හාමුදුරුවොන්ට ඇරපු... කුණුහරුපෙන් බැණපු... මං කරපු threads වලට 'ගූ comments' / 'ගූ tags' දාපු... මගේ reps කපපු... මං කරපු threads demote කරපු... මගේ reps කප කප / threads චාටර් කර කර යකා නටපු එවුන්ට +ve reps දීල support කරපු... පකයො / පකිච්චියො හැම එකෙක්ම ළෑස්තිවෙයල්ල!!! :):) තොපේ ආතල් දෙකොණින් බේරෙන්න පටන්ගන්න ළඟයි!!! !!! !!! :yes::yes:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    reps04092013.jpg


    මට / අපේ හාමුදුරුවොන්ට ඇරපු... කුණුහරුපෙන් බැණපු... මං කරපු threads වලට 'ගූ comments' / 'ගූ tags' දාපු... මගේ reps කපපු... මං කරපු threads demote කරපු... මගේ reps කප කප / threads චාටර් කර කර යකා නටපු එවුන්ට +ve reps දීල support කරපු... පකයො / පකිච්චියො හැම එකෙක්ම ළෑස්තිවෙයල්ල!!! :):) තොපේ ආතල් දෙකොණින් බේරෙන්න පටන්ගන්න ළඟයි!!! !!! !!! :yes::yes:
    සංසාරේ ඔහොම තමයි - රේප් දුන්නට ඔහොම හිත රිදව ගන්න එපා ,