Burma and Buddhism

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    2012 [FONT=&quot]ජන[/FONT] [FONT=&quot]සංගණනය අනුව මෙරට වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය [/FONT]70%[FONT=&quot] කි.[/FONT] [FONT=&quot]බුරුමයේ වෙසෙන[/FONT] [FONT=&quot]බෞද්ධයන්ගේ ප්‍රමාණය [/FONT]89%[FONT=&quot] ක්‌ පමණ වේ. මේ දෙරටම[/FONT] [FONT=&quot]ථෙරවාදී බෞද්ධ රටවල් වන[/FONT] [FONT=&quot]අතර බුරුමයේ වෙසෙන භික්‍ෂූන්ගේ[/FONT] [FONT=&quot]ප්‍රමාණය ලක්‍ෂ [/FONT]3[FONT=&quot] කට අධිකය. බුරුමය[/FONT] [FONT=&quot]පිළිබඳ පසුගිය දිනවල යළිත්[/FONT] [FONT=&quot]මාධ්‍ය අවධානය යොමු වූයේ මෙයික්‌තිලා[/FONT] [FONT=&quot]නගරයේදී ඇති වූ බෞද්ධ හා[/FONT] [FONT=&quot]මුස්‌ලිම් ගැටුම නිසාය. මේ නිසා පුද්ගලයන් [/FONT]42 [FONT=&quot]ක්‌ මරණයට පත් වූ[/FONT] [FONT=&quot]අතර තවත් දහස්‌ ගණනකට උන්හිටිතැන් අහිමි විය.[/FONT] [FONT=&quot]ජාත්‍යන්තර[/FONT] [FONT=&quot]මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ මෙයික්‌තිලා නගරයේ මුස්‌ලිම්[/FONT] [FONT=&quot]වැසියන්[/FONT] [FONT=&quot]දස දහසක්‌ අනාථ වී ඇති බවයි. බුරුම ජනගහනයෙන් [/FONT]4%[FONT=&quot] ක්‌[/FONT] [FONT=&quot]මුස්‌ලිම්වරුය. මීට මාස ගණනාවකට පෙර රකීන් ප්‍රාන්තයේ රෝහින්ගා[/FONT] [FONT=&quot]මුස්‌ලිම්වරු හා බෞද්ධ රකීන්වරු අතර ගැටුම් ඇති විය.[/FONT] [FONT=&quot]බංග්ලාදේශයේ[/FONT] [FONT=&quot]බෞද්ධයන්ට ප්‍රහාර එල්ලවීමටද මේ අර්බුදය එක්‌[/FONT] [FONT=&quot]ප්‍රධාන හේතුවක්‌ විය.[/FONT] [FONT=&quot]බංග්ලාදේශයේ ඇති වූ ආගමික ගැටුමෙන් පසු[/FONT] [FONT=&quot]එරට ආරක්‍ෂක අංශ සැකපහළ කළේ[/FONT] [FONT=&quot]චිතගොන්හි අනාථ කඳවුරුවල වෙසෙන[/FONT] [FONT=&quot]රෝහින්ගා මුස්‌ලිම්වරු මේ ප්‍රහාරය[/FONT] [FONT=&quot]පිටුපස සිටින්නේද යන්නයි.[/FONT]

    [FONT=&quot]ලංකාවේ බොදුබල සේනා සංවිධානය බෞද්ධ අයිතිය[/FONT] [FONT=&quot]වෙනුවෙන් පෙනී[/FONT] [FONT=&quot]සිටියදී බුරුමයේද බෞද්ධ අයිතිය වෙනුවෙන් කතා කිරීමට[/FONT] [FONT=&quot]සංවිධානයක්‌ බිහි වී ඇත.[/FONT]

    [FONT=&quot]මෙහි නායකයා වන්නේ මණ්‌ඩලේ ප්‍රදේශයේ[/FONT] [FONT=&quot]වෙසෙන [/FONT]45 [FONT=&quot]හැවිරිදි බෞද්ධ[/FONT] [FONT=&quot]භික්‍ෂුවක්‌ වන යූ. විරාතු හිමියන්ය. මසොයෙන්[/FONT] [FONT=&quot]විහාරයේ වෙසෙන[/FONT] [FONT=&quot]විරාතු හිමියන් [/FONT]2003[FONT=&quot] දී විසි පස්‌ වසරකට සිරගත කරනු[/FONT] [FONT=&quot]ලැබුවේ[/FONT] [FONT=&quot]මුස්‌ලිම් විරෝධී ආකල්ප ප්‍රචාරය කරන බවට චෝදනා කරමිනි. නමුත්[/FONT] [FONT=&quot]ජනපති සමාව යටතේ මේ හිමියන් [/FONT]2012[FONT=&quot] දී නිදහස්‌ කෙරිණි. [/FONT]969[FONT=&quot] නම්[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]මේ සංවිධානයේ අරමුණු සාමකාමී බව විරාතු හිමියන් පවසයි. කෙසේ[/FONT] [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]බුරුමයේ පෙගු ප්‍රදේශයේ ගිනි තබා විනාශ කරන ලද මුස්‌ලිම්[/FONT] [FONT=&quot]පල්ලියක [/FONT]969 [FONT=&quot]ලෙස සටහන් කර තිබිණි.[/FONT]

    [FONT=&quot]විරාතු හිමියන්ගේ [/FONT]969 [FONT=&quot]සංවිධානයේ තේමා පාඨය[/FONT] [FONT=&quot]වන්නේ අනාගතය[/FONT] [FONT=&quot]රැකගනිමු යන්නයි. බුද්ධ[/FONT], [FONT=&quot]ධම්ම[/FONT], [FONT=&quot]සංඝ යන ත්‍රිවිධ රත්නයේ[/FONT] [FONT=&quot]ගුණ[/FONT] [FONT=&quot]පදනම් කරගෙන මේ සංවිධානයේ නාමය බිහිකළ බව විරාතු හිමියන්[/FONT] [FONT=&quot]පවසයි. මෙහි [/FONT]9 [FONT=&quot]මුලින්ම යොදා ඇත්තේ නව අරහාදී බුදුගුණ[/FONT] [FONT=&quot]සිහිවීමටය.[/FONT] [FONT=&quot]බුරුමයේ මුස්‌ලිම්වරුන්ගේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ[/FONT] [FONT=&quot]වෙසෙන[/FONT] [FONT=&quot]මුස්‌ලිම්වරුන්ගේ ප්‍රතිශතයට වඩා අඩුය. නමුත් විරාතු[/FONT] [FONT=&quot]හිමියන්ගේ ආගමික[/FONT] [FONT=&quot]ව්‍යාපාරය වේගයෙන් මුළු බුරුමය පුරාම පැතිර[/FONT] [FONT=&quot]ඇති බව පැහැදිලිය. විරාතු[/FONT] [FONT=&quot]හිමියන් නම් කෙලින්ම ප්‍රකාශ කරන්නේ[/FONT] [FONT=&quot]මුස්‌ලිම් කඩවලින් බඩු නොගන්නා[/FONT] [FONT=&quot]ලෙසයි. [/FONT]786 [FONT=&quot]ගසා ඇති කඩවලින් බඩු[/FONT] [FONT=&quot]නොගන්නා ලෙස [/FONT]969 [FONT=&quot]සංවිධානය එරට පුරා[/FONT] [FONT=&quot]ප්‍රචාරය කර ඇත.[/FONT] [FONT=&quot]මෙයික්‌තිලා නගරයේ ගැටුම ඇතිවීමට මූලික හේතුව වූයේ[/FONT] [FONT=&quot]බෞද්ධ[/FONT] [FONT=&quot]කාන්තාවක්‌ මුස්‌ලිම් රන් ආභරණ වෙළෙඳසලකට ගොස්‌ ඇති වූ වචන[/FONT] [FONT=&quot]හුවමාරුවකි. විරාතු හිමියන් පවසන්නේ බුරුම බෞද්ධයන් බුරුම[/FONT] [FONT=&quot]කඩවලින්[/FONT] [FONT=&quot]පමණක්‌ සිය අවශ්‍යතා සපුරා ගත්තා නම් මෙවැනි ගැටුමක්‌[/FONT] [FONT=&quot]ඇති නොවන බවයි.[/FONT] [FONT=&quot]විරාතු හිමියන් අයුන්සාන් සුකීට සහාය දැක්‌වූ[/FONT] [FONT=&quot]හිමිනමකි. නමුත්[/FONT] [FONT=&quot]උන්වහන්සේ පවසන්නේ ආර්කාන් ප්‍රාන්තයේ ඇති වූ[/FONT] [FONT=&quot]බෞද්ධ මුස්‌ලිම්[/FONT] [FONT=&quot]ගැටුමේදී මේ නායිකාව ක්‍රියා කළ ආකාරය ගැන[/FONT] [FONT=&quot]සතුටු විය නොහැකි බවයි.[/FONT]

    [FONT=&quot]මෙරට[/FONT] [FONT=&quot]බොදුබල සේනාව හා බුරුමයේ [/FONT]969 [FONT=&quot]සංවිධානය සමාන කරමින්[/FONT] [FONT=&quot]ග්‍රවුන්ඩ් වීව්[/FONT] [FONT=&quot]වෙබ් අඩවියේ ලිපියක්‌ද පළවී තිබිණි. බුරුමයේ[/FONT] [FONT=&quot]තත්ත්වය හා මෙරට තත්ත්වය[/FONT] [FONT=&quot]හාත්පසින්ම වෙනස්‌ වේ. බුරුමයේ ගැටුම්[/FONT] [FONT=&quot]වලදී පල්ලි දුසිම් ගණනාවක්‌[/FONT] [FONT=&quot]ගිනි තැබුණත් මෙරට කිසිම ආගමික[/FONT] [FONT=&quot]ගැටුමක්‌ ඇතිවූයේ නැත. එසේ ඇතිවීමට[/FONT] [FONT=&quot]හේතුවක්‌ද නැත. පැපිලියානේ[/FONT] [FONT=&quot]සිද්ධියද එක්‌ හුදකලා සිද්ධියකි. වසර [/FONT]20 [FONT=&quot]ක්‌ තුළ මේ රටේ බලය[/FONT] [FONT=&quot]අල්ලන බවට ආගමික කණ්‌ඩායමක්‌ කළ ප්‍රකාශ නිසා[/FONT] [FONT=&quot]බෞද්ධයන්ට[/FONT] [FONT=&quot]අනාරක්‍ෂිත භාවයක්‌ ඇතිවිය. එනිසාම බෞද්ධ එකතුවක්‌ සිදුවිය.[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]එකතුව ජාතිභේදය හෝ ආගම් භේදය වැපිරීමට නොව බෞද්ධයන් නගා[/FONT] [FONT=&quot]සිටුවීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ බෞද්ධ හා මුස්‌ලිම්වරු අතර[/FONT] [FONT=&quot]පැහැදිලි[/FONT] [FONT=&quot]භේදයක්‌ දක්‌නට නොමැත. දෙපක්‍ෂයම සාමකාමීව කටයුතු[/FONT] [FONT=&quot]කරති. නමුත් බුරුමයේ[/FONT] [FONT=&quot]තත්ත්වය නම් හාත්පසින්ම වෙනස්‌ බව[/FONT] [FONT=&quot]පැහැදිලි වන්නේ වචන හුවමාරුවටද[/FONT] [FONT=&quot]නිවාස පල්ලි ගිනි තැබෙන නිසාය.[/FONT] [FONT=&quot]විරාතු හිමියන් පවසන්නේ මුස්‌ලිම්[/FONT] [FONT=&quot]ආගමික නායකයන් මද්රාසාවල[/FONT] [FONT=&quot]උගන්වන්නේ බෞද්ධ භික්‍ෂූන් සතුරන් ලෙස[/FONT] [FONT=&quot]සලකමින් බවය. ෙ[/FONT]µd[FONT=&quot]රේඩා[/FONT] [FONT=&quot]බෙගම් විසින් [/FONT]969[FONT=&quot] සංවිධානය ගැන ලිපියක්‌ ලියා[/FONT] [FONT=&quot]තිබිණි. ඇය[/FONT] [FONT=&quot]මුස්‌ලිම් ලේ කාවක්‌ය. මේ මුස්‌ලිම් කාන්තාව විරාතු[/FONT] [FONT=&quot]හිමියන්ගේ[/FONT] [FONT=&quot]ව්‍යාපාරය නව නාසිවාදී බෞද්ධ සංවිධානයක්‌ ලෙස හඳුන්වා දී[/FONT] [FONT=&quot]තිබිණි. නාසිවාදී ව්‍යාපාරයක්‌ බෞද්ධයන්ට ආරම්භ කළ හැකිද යන්න[/FONT] [FONT=&quot]ප්‍රශ්නයකි. නමුත් බුරුම බෞද්ධයන්ටද මුස්‌ලිම් ව්‍යාප්තිවාදය[/FONT] [FONT=&quot]නිසා ඇඟට[/FONT] [FONT=&quot]දැනෙන ප්‍රශ්නයක්‌ ඇතිවී තිබෙන බව නම් පැහැදිලිය. එසේ[/FONT] [FONT=&quot]නොවන්නේ නම්[/FONT] [FONT=&quot]විරාතු හිමියන්ට සිය මතවාදය රට පුරා ප්‍රචාරය[/FONT] [FONT=&quot]කිරීමට හැකි වන්නේ නැත.[/FONT]

    [FONT=&quot]ආගමික[/FONT] [FONT=&quot]අන්තවාදය පැතිරවීමෙන් කිසිවකුට යහපතක්‌ වන්නේ නැත. නමුත්[/FONT] [FONT=&quot]අන්තවාදීන්[/FONT] [FONT=&quot]පැමිණ අපව බිත්තියට හේත්තු කරන විට නිහඬව සිටීමට[/FONT] [FONT=&quot]නොහැකිය. බුරුමය දශක[/FONT] [FONT=&quot]ගණනාවක්‌ම හමුදා රජයක්‌ යටතේ පැවැතිණි.[/FONT] [FONT=&quot]බුරුමයේ නිර්මල ථෙරවාදී බුදු[/FONT] [FONT=&quot]දහම ආරක්‍ෂා කිරීමට හමුදා රජයෙන්[/FONT] [FONT=&quot]විශාල මෙහෙයක්‌ සැලසුණු බව රහසක්‌[/FONT] [FONT=&quot]නොවේ. දැන් හමුදා පාලනය[/FONT] [FONT=&quot]අවසන් වී ඇත. බුරුමයේ අසල්වැසි රාජ්‍යය වන්නේ[/FONT] [FONT=&quot]තායිලන්තයයි.[/FONT] [FONT=&quot]දකුණු තායිලන්තයේ පහළ පත්තාහි යන ප්‍රාන්තවල බෞද්ධ[/FONT] [FONT=&quot]භික්‍ෂූන්[/FONT] [FONT=&quot]පිණ්‌ඩපාතයේ වඩින්නේ හමුදා ආරක්‍ෂාව ඇතිවය. එයට හේතුව එම[/FONT] [FONT=&quot]ප්‍රදේශවල මුස්‌ලිම් අන්තවාදී සටන්කාමීත්වයක්‌ තිබෙන නිසාය. එම[/FONT] [FONT=&quot]ප්‍රාන්තවල බහුතරය මුස්‌ලිම් වන අතර අන්තවාදීහු බෞද්ධ හිමිවරු[/FONT] [FONT=&quot]ඝාතනය[/FONT] [FONT=&quot]කරති. මෙය මර්දනය කිරීම සඳහා හිටපු අගමැති තක්‌ෂින්[/FONT] [FONT=&quot]සිනවත්‍රා නිසි[/FONT] [FONT=&quot]පියවර ගත්තද ඔහුගේ රජය හමුදා කුමන්ත්‍රණයක්‌[/FONT] [FONT=&quot]මගින් පෙරළා දැමූ නිසා ඒ[/FONT] [FONT=&quot]සටන නැවතිණි. සිය අසල්වාසි රාජ්‍යයේ[/FONT] [FONT=&quot]බෞද්ධ හිමිවරුන්ට එල්ලවන ප්‍රහාර[/FONT] [FONT=&quot]නිසා බුරුම බෞද්ධයෝද සලිත වී[/FONT] [FONT=&quot]සිටිති. බෞද්ධයා කිසිවිටක කඩුවෙන් හෝ[/FONT] [FONT=&quot]තුවක්‌කුවෙන් ආගම[/FONT] [FONT=&quot]පැතිරවූයේ නැහැ.[/FONT]

    [FONT=&quot]නමුත් අද බුරුමයේ [/FONT]969 [FONT=&quot]වැනි[/FONT] [FONT=&quot]සංවිධාන බිහිව ඇත්තේ කවර හේතුවක්‌[/FONT] [FONT=&quot]නිසාද[/FONT]? [FONT=&quot]නිහඬව බලා සිටියහොත් බුදු[/FONT] [FONT=&quot]දහමටත් බලවත් අන්තරාවක්‌[/FONT] [FONT=&quot]උදාවන බව බුරුම භික්‍ෂූන්ට අවබෝධ වූ නිසාද[/FONT]? [FONT=&quot]ක්‍රි. ව. [/FONT]1193[FONT=&quot] දී[/FONT] [FONT=&quot]බක්‌තියාර් බෙල්ජිගේ නායකත්වයෙන් යුතු මුස්‌ලිම්[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]නාලන්දා විශ්වවිද්‍යාලයට පහර දෙද්දී එතැන සිටි පන්දහසක්‌[/FONT] [FONT=&quot]භික්‍ෂූන් මරණානුස්‌සතිය වැඩු බව ඉතිහාසය කියයි. නමුත් වර්තමාන[/FONT] [FONT=&quot]බුරුම[/FONT] [FONT=&quot]භික්‍ෂූන් නම් ආක්‍රමණිකයන් ඉදිරියේ නිහඬව බලා සිටීමට[/FONT] [FONT=&quot]සූදානම් නැත. එය[/FONT] [FONT=&quot]කෙතරම් ධර්මානුකූලද යන්න පිළිබඳව විග්‍රහයක්‌[/FONT] [FONT=&quot]කිරීමට මම උත්සාහ[/FONT] [FONT=&quot]නොකරමි.[/FONT]
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අරාබියේ ,බංගලිදේශේ ,ඇෆ්ගනිස්ථානයේ , මියන්මාරයේ ,ඉන්දියාවේ , විතරක් නෙවෙයි තවත් එක එක රටවල මිනිස්සු මිනි මරාගන්නවා ,අනිත් එකාව අපහස කරනවා පෙලන්න හදනවා , කව්රුත් හරියට නොදන්නා විස්වාසයක් නිසා ...පල්ලි ,කඩනවා පන්සල් කඩනවා ,කෝවිල් කඩනවා , ගිනි තියාගන්නවා , ආක්‍රමණ කරනවා ,කුමන්ත්‍රණ කරනවා,එකින් එකට චෝදනා කරගන්නවා ..ජිවත් වෙන කව්රුවත් හරියටම නොදන්නා විස්වාසයක් නිසා ...

    ලෝකේ ආගම සටන් වලින් තමයි වැඩියම මිනිමරගෙන තියෙන්නේ ,මිනිස්සු කියන්නේ අමුතු සත්තු ජාතියක් තමයි බන් ,දියුණුයි කියල හිතාගෙන හිටියට සමහර තිරිසන් සත්තු මිනිස්සුන්ට වඩා නිදහසේ ඉන්නවා ,උන්ට ආරක්ෂා කරන්න දේශ සිමා වත් දර්ශනවත් ,ආගම වත් මුකුත් නැහැ ,ඉන්න ටිකේ කෑම හොයාගෙන පන බේරාගෙන ජිවත් වෙන එක විතරයි , අපිට එහෙමද ????කොච්චරක් කියල දේවල් රැක ගන්න තියනවද මැරුණට පස්සේ දිවිය ලෝකේ යන්න ඕනි ,ඒ යන ක්‍රමේ ආරක්ෂා කරගන්න ඕනි .දේශ සිමාව ,සංස්කෘති ,කොච්චරක්නම් දේවල්ද නේද බන් ? අපි තිරිසන්නු වගේ යැ අපි දියුණුයි නේ .....:D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    එල ෂොට් එකක්:P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹලටත් ඕනේ ඔන්න ඔහොම ඉන්න ජාතියක් තමයි. ඇයි හරි ලේසිනෙ ඔය වගේ නිර්වින්දනය වෙච්ච ජාතියක් කපල කොටලා මරල ඒ රටවල් අල්ල ගන්න. උඹලගේ යටි අරමුණ නොතේරෙන ගොන්නුත් ඉතින් හුරේ දන්නවා ඕවට. මේ ලෝකේ මුස්ලිම් කියල ජාතියක් නොවෙන්න කොච්චර සාමකාමී තැනක් වෙන්න තිබුනද. හම්බයෝ ලෝකේ කොහේ හිටියත් මිනිහෙක් මරන්නේ ආගම සිහි කරලා. මොකද ආගමේ කියල තියෙන එකනේ කරන්නේ. හම්බයෝ කියන්නේ තිරිසනාටත් අන්ත ජාතියක්.

    ලෝකේ ඉන්න තමන් නොදන්නා දෙවියෙක් වෙනුවෙන් තමන්ගේම ජාතියේ කෙනෙක් මරණ එකම ජාතිය තමයි මුස්ලිම්. ඉතින් උමබලා තිරිසන්නුන්ටත් අන්තයි.

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    ඇත්ත
     
    ඇ බොල මම කිසිම ආගමක් නොඅදහ නොදරා ඉන්න එකෙක් , ඕනි බුරුවෙක්ට මගේ කමෙන්ට් එක කියවනකොට එක තේරෙයි , උබල වගේ සැගවුණු අරමුණු හුයන්නක් නැහැ ,,කියන්න ඕනි දේ කියනවා එච්චරයි ,තලෙයිබාන් මොඩල් වලින් මොළ හෝදපු උන්ගේ වැඩේ සැකෙන් අනුන්ගේ සැගවුණු අරමුණු හොයන එක තම ,තුප්පහි උන් තුප්පහි මිනිස්සු ගැන විතරුයි දන්නේ ,හැම එකම ඒ වගේ කියලයි හිතන්නේ , පල පල . ඔනිම්නම් උබට anti ඉස්ලාම් ඇති වෙන්නේ කොහොමද කියල නුලක්ම දැන්නම් , දන්නා මගුලකුත් නැහැ හැබැයි ලොකු ටෝක්
    උබල තමයි සිංහල තම්බි , මික්ස් එක ,කුරනෙයි බුදුදහමයි ඉගෙන ගන්න උන් ,හම්බයෝ වගේම තමා තිරිසන් ගති එලියට එනවා ටික ටික
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අරාබියේ ,බංගලිදේශේ ,ඇෆ්ගනිස්ථානයේ , මියන්මාරයේ ,ඉන්දියාවේ , විතරක් නෙවෙයි තවත් එක එක රටවල මිනිස්සු මිනි මරාගන්නවා ,අනිත් එකාව අපහස කරනවා පෙලන්න හදනවා , කව්රුත් හරියට නොදන්නා විස්වාසයක් නිසා ...පල්ලි ,කඩනවා පන්සල් කඩනවා ,කෝවිල් කඩනවා , ගිනි තියාගන්නවා , ආක්‍රමණ කරනවා ,කුමන්ත්‍රණ කරනවා,එකින් එකට චෝදනා කරගන්නවා ..ජිවත් වෙන කව්රුවත් හරියටම නොදන්නා විස්වාසයක් නිසා ...

    ලෝකේ ආගම සටන් වලින් තමයි වැඩියම මිනිමරගෙන තියෙන්නේ ,මිනිස්සු කියන්නේ අමුතු සත්තු ජාතියක් තමයි බන් ,දියුණුයි කියල හිතාගෙන හිටියට සමහර තිරිසන් සත්තු මිනිස්සුන්ට වඩා නිදහසේ ඉන්නවා ,උන්ට ආරක්ෂා කරන්න දේශ සිමා වත් දර්ශනවත් ,ආගම වත් මුකුත් නැහැ ,ඉන්න ටිකේ කෑම හොයාගෙන පන බේරාගෙන ජිවත් වෙන එක විතරයි , අපිට එහෙමද ????කොච්චරක් කියල දේවල් රැක ගන්න තියනවද මැරුණට පස්සේ දිවිය ලෝකේ යන්න ඕනි ,ඒ යන ක්‍රමේ ආරක්ෂා කරගන්න ඕනි .දේශ සිමාව ,සංස්කෘති ,කොච්චරක්නම් දේවල්ද නේද බන් ? අපි තිරිසන්නු වගේ යැ අපි දියුණුයි නේ .....:D

    :rofl::rofl: :yes: una karaama aagam aale api kaarama thrasthawadiyo .LOl !
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rofl::rofl: :yes: una karaama aagam aale api kaarama thrasthawadiyo .LOl !
    දෙකම එකයි බන් ,උබලගේ අගම අදහන උනුත් මේ වගේමයි ,උතුම් කමක් ආරුඩ කරගෙන කරන්නේ ත්‍රස්තවාදී වැඩ , ඒ වැඩ සදරණිය කරණය කරන්නෙත් අනිත් එකට චෝදනා කරන එකෙන් ,මටනම් ආගමක් අදාලම නැහැ ,ත්‍රස්තවාදියාට කියන්නේ ත්‍රස්තවාදියා ,කියල අන්තවදියට කියන්නේ අන්තවාදිය කියල ...පටු අන්තවාදී කොන වලින් විතරක් බලන උන්ට පෙන්නේ ඒ කොනෙන් විතරයි ,උන්ට ගෙවල් වලින් හරි හමන් අද්යාපනයක් දෙන්න බැරි උනාට අපි මොන කරන්නද ? මොළ සේදීම අදාල කුරනෙටබයිබලේට විතරක් නෙවෙයි තලෙයි බාන් උන් කරන්නේ මොකක්ද ?කුරුස යුද්දේ කියන්නේ මොකක්ද (මේකේ නව මුහුණුවරක් තියනවා දැන් )? මියන්මරේ වෙන්නේ මොකක්ද ? ඉන්දියාවේ හින්දු අන්තවදියෝ කරන්නේ මොකක්ද ? ඔක්කොම කරන්නේ හොදම අගම අපේ කියල මිනිමරගන්න එක ,සමහරුන්ගේ පොතේ තියනවා සමහරුන්ගේ හිතේ තියනවා එච්චරයි වෙනස ,අන්තවාදය ලෝකෙට පිලිකාවකි
    නිරගමිකයින් ලෝකේ වැඩි වෙන්නේ මේ හේතුව නිසාම තමයි ,දැනටම ලෝකේ 3 වෙනියට වැඩියම ඉන්නේ නිරගමිකයන් ,තොරතුරු තාක්ෂණයේ දියුණුවත් විද්‍යාවේ දියුණුවත් එක්ක කොහොමත් තව අවරුදු 150 විතර මේ ගොඩක් ආගම් වල පල්ලට යනවා

    ඇදහීම හා භක්තිය මිස ගවේෂණය නැති මිනිසුන් ලෝකය ආපස්සට අදින්නේය!!
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    :yes::yes:

    tumblr_lk4vbzA3YP1qcbrp0o1_400.jpg

    tumblr_m3t3u6NSLt1qautzgo1_500.jpg
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    :rofl::rofl: :yes: una karaama aagam aale api kaarama thrasthawadiyo .LOl !

    උබලා නම් මුලු ලෝකෙටම වදයක්. ඇයි මෙ වගේ හැසිරෙන්නේ.ගිය තැනක ඒ රට අල්ලාගන්න යනවා. අල්ලාට ඔක්ක්ම මුස්ලිම් කරලා මවන්න බැරි උනෙ මොකද? උබලට අනිත් මිනිස්සු මරල දාන්න කියලා අල්ලාහ් ට හම්බවෙන ෆන් එක මොකක්ද? ඔය අල්ලහ් ඉන්නවනම් එයට කියලා වෙන ග්‍රහ ලෝකයක් මවාගෙන එහෙටවත් පලයන්කෝ අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන්නෙ නැතුව. උබල යන තැනක යුද්දයක්නේ පුදුම කාලකන්නි ජාතියක් බන් .මුස්ලිම් වෙලත් උබලා ගහගන්නව සුන්නි ශියා කියලා.
    :angry::angry::angry: