Watercut in Dehiwala

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මචං දෙහිවලට වතුර කපලා නේද :frown::no::frown:(පයිප්පයක්ද කොහෙද කැඩිල කියලා)? මුං අවුරුද්ද වෙන කොට හදයිද දන්නෙ නැහැනේ?:dull::baffled::oo::confused: Water Board එකේ ඉන්න කවුරුහරි පොඩ්ඩක් කියන්ඩෝ?:rolleyes::rolleyes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අඹතලේ සිට දෙහිවලට ජලය ගෙනයන ප‍්‍රධාන නළයක් හිඹුටාන හන්දියේදී පිපිරීමෙන් අසල ගෙවල් 15කට පමණ හානි සිදුවී තිබේ.
    බොහෝ ගෙවල්වල විදුලි උපකරණවලට වතුර වැදී අලාභහානි වී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති.
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Macho thaama nedda. Eeye rea idanma neane ban. Adath nethi unoth winasai :(
    :baffled::no::no:


    ow machn
    dehiwala, galkissa, ratmalana area ekata wathura na....
    ikmanata hadai
    :confused:


    no water for Angoda area as well...FML..I should have gone to work
    :oo::baffled: Angodatath nedda?:confused:


    Ada hawasa wathura nathi unoth muhuden hari naanna wenawa rasne hatiyata :(
    :yes::yes::rofl:


    අඹතලේ සිට දෙහිවලට ජලය ගෙනයන ප‍්‍රධාන නළයක් හිඹුටාන හන්දියේදී පිපිරීමෙන් අසල ගෙවල් 15කට පමණ හානි සිදුවී තිබේ.
    බොහෝ ගෙවල්වල විදුලි උපකරණවලට වතුර වැදී අලාභහානි වී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති.
    Ah! Angodata neththe eka thamaa!!


    Thanks for the replies!;)