කෝ අල්ල?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..
    rapped-01.jpg

    ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.

    සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.

    ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
    rapped-02.jpg

    ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.

    ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

    සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.

    මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.

    සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
    සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.

    මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නබි උන්නැහැ වගෙමයි ගොලයො ටිකත් එයා 6 දරුවන් ගත්තෙ මු එක තව ටිකක් අඩු කරලා
    අත දරුවන්වත් දුශනය කරනවා තුක් විතරක්
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    muslim wela ipadena eka pera athmeka karapu wishaala pawaka ha manushya athmayak babimata tharam pin kirimaka padisan dimak, mokada me bawaye minisek unath ilaga bawaya kese hoo nirayema ipadenawane !!!!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ko budda ???
    මේ ප්ලැනට් අර්ත් එක සහ සෝලර් සිස්ටම් එක ඔරොයන් ගැලක්ෂියේ පිටසක්වල ජීවීන් වෙන ග්‍රේ එලියන්ස්ලගේ බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක් විතරයි.හියුමන්ස්ලා සහ එයලගේ ටෙක්නොලොජි එක ඒ විතරක් නෙවෙයි මෙහේ ඉන්න සත්තු සහ ශාක සහ සියල්ලම පිටසක්වල ජීවීන්ගේ බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක්.ඒක නිසා ඔය අල්ලා ජේසු සහ බුද්ද කියන ඒවා අපේම ප්‍රොඩක්ෂන් මිසක් ඊට එහාට දෙයක් නෑ.අපි තමයි ඔයාලගේ ගෝඩ්ස්ලා.එහෙම නැත්නම් නිර්මාණ කරුවන්. මම තමයි මේක භාරව ඉන්නේ.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උඹලා හැම වෙලේම කෑ ගහන්නෙ හම්බයො සමූල ඝාතනය කරන්න ඕනෙ අතුගාලා දාන්න ඕනෙ කියලා නේද ? දැන් මොකෝ මේ හම්බයො කියන හම්බ පොඩි එකෙක් ගැන කේන්ති අරන් දඟලන්නෙ ? :rolleyes: උඹලා අනුන්ගෙ ඒවා ගැන බය වෙන්න එපා. මේ රටෙ සිංහල බෞද්ධ උන් ඕනේ තරම් පාහර කම් කරනවනෙ. අන්න ඒවා හදාගනින්. අපේ මිනිස්සු අල්ලාහ් ගේ නීතියට අනුව ඉන්නවා. ඒ වගේම මේ තාත්තා කළ වරදට නිසි දඬුවම ලැබුනේ නැත්නම් අල්ලාහ් ඒ ගැන බලාගනී. මරණයෙන් පසුව එයාට සදාකාලික නිරය නියතයි එයා වරදින් ගැලවුනානම්. උඹලා අනුන්ට හෙණ ඉල්ලනවා. මිත්‍යාදෘෂ්ඨික උඹලට සදාකාලික අපායම තමයි. :lol::lol::lol:
     
    Last edited:

    අපරාද ඔයි මෙවා:oo:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මේ ප්ලැනට් අර්ත් එක සහ සෝලර් සිස්ටම් එක ඔරොයන් ගැලක්ෂියේ පිටසක්වල ජීවීන් වෙන ග්‍රේ එලියන්ස්ලගේ බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක් විතරයි.හියුමන්ස්ලා සහ එයලගේ ටෙක්නොලොජි එක ඒ විතරක් නෙවෙයි මෙහේ ඉන්න සත්තු සහ ශාක සහ සියල්ලම පිටසක්වල ජීවීන්ගේ බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක්.ඒක නිසා ඔය අල්ලා ජේසු සහ බුද්ද කියන ඒවා අපේම ප්‍රොඩක්ෂන් මිසක් ඊට එහාට දෙයක් නෑ.අපි තමයි ඔයාලගේ ගෝඩ්ස්ලා.එහෙම නැත්නම් නිර්මාණ කරුවන්. මම තමයි මේක භාරව ඉන්නේ.

    oka hamawelawema kiyanawane LOL kiyawa kiyawa hitapan :rolleyes:
     
    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    නබි උන්නැහැ වගෙමයි ගොලයො ටිකත් එයා 6 දරුවන් ගත්තෙ මු එක තව ටිකක් අඩු කරලා
    අත දරුවන්වත් දුශනය කරනවා තුක් විතරක්
    Bump
     
    Similar threads