කිතුනුවන්ට-අවුරුදු නැද්ද
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්න ඇත්තෙ තවත් දින කිහිපයක් පමණයි.. නමුත් මගේ සිතේ කාලෙක ඉදල තිබ්බ ප්රශ්නයක් මේක...
සිංහලයන්ගෙ අවුරුද්ද සිංහල කිතුනුවන්ට නැත්තෙ ඇයි.. අපි සිංහල ආගම කුමක් උනත් අපි හැමෝටම අවුරුදු තිබිය යුතුයි..
මේ ප්රශ්නය මම කිතුනුවන් කීප දෙනෙක්ගෙන් අහපු වෙලාවේ ඒකට කෙලින් උත්තරයක් ලැබුනෙ නෑ.. අපේ කිතුනු සහෝදරයො ඉන්නවනම් කියන්න බලන්න ඔයාල අවුරුදු සමරන්නෙ නැති හේතුව..
මේක ආගම් වාදයක් නෙමේ...

ගොඩාක් අය එහෙම කරනවා නැගම් හිටන් යනවා
ලංකාවෙ රජවරු නැකත් බැලුවා කියලා
තොගෙ ඇස් පොට්ටද වලො