කිතුනුවන්ට-අවුරුදු නැද්ද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කිතුනුවන්ට-අවුරුදු නැද්ද

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්න ඇත්තෙ තවත් දින කිහිපයක් පමණයි.. නමුත් මගේ සිතේ කාලෙක ඉදල තිබ්බ ප්‍රශ්නයක් මේක...

    සිංහලයන්ගෙ අවුරුද්ද සිංහල කිතුනුවන්ට නැත්තෙ ඇයි.. අපි සිංහල ආගම කුමක් උනත් අපි හැමෝටම අවුරුදු තිබිය යුතුයි..

    මේ ප්‍රශ්නය මම කිතුනුවන් කීප දෙනෙක්ගෙන් අහපු වෙලාවේ ඒකට කෙලින් උත්තරයක් ලැබුනෙ නෑ.. අපේ කිතුනු සහෝදරයො ඉන්නවනම් කියන්න බලන්න ඔයාල අවුරුදු සමරන්නෙ නැති හේතුව..

    මේක ආගම් වාදයක් නෙමේ...
     
    • Like
    Reactions: kodimusic

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    matath oya prasney tibba
    Sinhala buddhist nowei nam..egollonta jathika uthsawayak,jathiyak nadda?????????
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    8062700786_15d7a3b3f9_z.jpg

    1185979082_470x353_king-lion-wallpaper.jpg

    Lion%2BNation%2B2.jpg
     
    Last edited:

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    කව්ද කියන්නේ අපි සින්හල අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ කියලා..අපිත් අලුත් අවුරුද්දට කිරි උතුරවලා....ලබන්නාවූ අලුත් අවුරුද්ද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...එ වගෙම සියල්ලම නොවුනත් යම් චරිත්‍ර ඉටු කරනව.....කතෝලික වුනත් බොදුනුවෙක් වුනත් අපි සින්හල...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කතෝලික.... අපි අවුරුද්දුට නැකත් බැලුවේ නැති උනාට වෙලාවට වැඩ කලේ නැති උනාට..... අවුරුද්දට කිරිබතක් උයන් කාල සතුටු වෙනවා... වෙන විශේෂ දෙයක් කරන්න නෑ.............
     
    • Like
    Reactions: KandyFellow

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සිංහල සංස්කෘතිය කිස්තු ආගමට ඇදලා ගත්තෙ නැහැ කිස්තු ආගම ප්‍රචාරය කර අය එ අය එ අයට වෙනම සංස්කෘතියක් ඇති කර ගත්තා නැතහොත් ආගමෙන්ම ආ ක්‍රමය දිගටම පවත්වන් ගියා නත්තල සමරන එක ගිතිකා කියන එක මැතකදි තම්යි ඔය ප්‍රියතුමාගෙ නම මතක නැහැ(මර්සිලින් ද මන්දා) සිංහල ගිතිකා උනත් කිස්තියන් අයට එකතු කරෙ අපි ජාතිය එක උනත් කිස්තියන් ආගමෙන් සිමාවක් තියා ගත්තා එ නිසා සිංහල
    අවුරුද්ද සමරන්නෙ නැහැ මැතක්දි තව වෙනසක් කරෙ අලියා පිටෙ මොකක්ද අරං යන එකක්

    මම වැර්දිනම් නිවරදි කරන්න
     
    :yes::yes::cool: ගොඩාක් අය එහෙම කරනවා නැගම් හිටන් යනවා
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මම කතෝලික.... අපි අවුරුද්දුට නැකත් බැලුවේ නැති උනාට වෙලාවට වැඩ කලේ නැති උනාට..... අවුරුද්දට කිරිබතක් උයන් කාල සතුටු වෙනවා... වෙන විශේෂ දෙයක් කරන්න නෑ.............

    bauddha apith nakath balana eka wihiluwak Indian culture eke ewa nisa ehema sirith thinne
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිංහල සංස්කෘතිය කිස්තු ආගමට ඇදලා ගත්තෙ නැහැ කිස්තු ආගම ප්‍රචාරය කර අය එ අය එ අයට වෙනම සංස්කෘතියක් ඇති කර ගත්තා නැතහොත් ආගමෙන්ම ආ ක්‍රමය දිගටම පවත්වන් ගියා නත්තල සමරන එක ගිතිකා කියන එක මැතකදි තම්යි ඔය ප්‍රියතුමාගෙ නම මතක නැහැ(මර්සිලින් ද මන්දා) සිංහල ගිතිකා උනත් කිස්තියන් අයට එකතු කරෙ අපි ජාතිය එක උනත් කිස්තියන් ආගමෙන් සිමාවක් තියා ගත්තා එ නිසා සිංහල
    අවුරුද්ද සමරන්නෙ නැහැ මැතක්දි තව වෙනසක් කරෙ අලියා පිටෙ මොකක්ද අරං යන එකක්

    මම වැර්දිනම් නිවරදි කරන්න

    :yes::yes::yes::yes: ඔය සංස්කෘතිය ගොඩක්ම නගරේ තම තියෙන්නේ...... ගම්වල නැහැ......... කතෝලික, ක්‍රිස්තියානි විතරක් නෙමේ බවුද්ධ, හින්දු ඔක්කොමලගේ ඔය ගතිය තියෙනවා............... බවුද්දයෝ ඔය සංස්කෘතියට ගියහම කියන්නේ ඕල්කට් බවුද්දයෝ කියල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::yes::yes::yes: ඔය සංස්කෘතිය ගොඩක්ම නගරේ තම තියෙන්නේ...... ගම්වල නැහැ......... කතෝලික, ක්‍රිස්තියානි විතරක් නෙමේ බවුද්ධ, හින්දු ඔක්කොමලගේ ඔය ගතිය තියෙනවා............... බවුද්දයෝ ඔය සංස්කෘතියට ගියහම කියන්නේ ඕල්කට් බවුද්දයෝ කියල
    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    bauddha apith nakath balana eka wihiluwak Indian culture eke ewa nisa ehema sirith thinne

    නැහැ සිදුහත් කුමරු උපදින්නත් පස් බැ=ම් බැලුවා රජ කාලෙත් හිංදු අභාශය ලැබෙන්න කලිනුත් අපි නැකත් බැලුවා:yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    555012_400266583405139_655561354_n.jpg

    ewa kohoma unath api sinhala un ekata inna ona agama mokak unath

    අවරුදු 2600 කට කලින් බුද්ධාගම එන්න කලින් ලංකාවේ තිබුනේ මොන ආගමද බන් ? ආගමික මතවාදයක් කියන්නේ විස්වාසයක් ,යම් කිසි දෙයක් ගැන විස්වාසයක් ඇති වීම හෝ නැති වීම ,වෙනත් දෙයක් ගැන විස්වාසේ ඇති වීම කියන එකෙන් නිකමෙක් වෙනවද බන් ? අඩෝ එහෙනම් විශ්ව විද්‍යාලේ උගන්වන කථිකාචාර්ය වරුන්ගේ ,ගුරුවරුන්ගේ ඉදන් මම මේකේ දාන්නම් නිකමුන්ගේ ලිස්ට් එකක් ,

    මේ වගේ ෆොටෝ එඩිට් කර කර මාර බුද්ධිමත් කතා කියන උන්නම් ,රටට දයට වැඩදායි පට්ටම වැඩ .කරුවෝය ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අලුත් අවුරුද්ද සිංහල චාරිත්‍රයක් මිසක් බෞද්ධ චාරිත්‍රයක් නෙමෙයි......

    අලුත් අවුරුද්දට කිතුනු බෞද්ධ අදාල නැහැ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කව්ද කියන්නේ අපි සින්හල අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ කියලා..අපිත් අලුත් අවුරුද්දට කිරි උතුරවලා....ලබන්නාවූ අලුත් අවුරුද්ද සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...එ වගෙම සියල්ලම නොවුනත් යම් චරිත්‍ර ඉටු කරනව.....කතෝලික වුනත් බොදුනුවෙක් වුනත් අපි සින්හල...
    100%ක් එකඟ‍යි මචන්......:yes::yes::yes:
    මම බෞද්ධ‍යෙක් වුනත් මම ඉගෙනගත්තේ කතෝලික පාසලක..... ඒ කාලේ මගේ කතෝලික ‍යාලුවොත් ගොඩක් අ‍ය කිව්වේ ඔ‍ය කතාවම‍යි..... බෞද්ධ අපි වගේ ලොකුවට අවුරුද්ද සමරන්නේ නැති වුනත්
    ඒගොල්ලෝ නැකත් චාරිත්‍ර හැම එකක්ම ඉෂ්ට කරනවා....(නොනගත‍යට පන්සල් ‍යාම හැර)

    උන් කි‍යන්නෙත් උඹ කි‍යලා ති‍යන කතාවම තම‍යි...
    "කතෝලික උනත් අපේ ජාති‍ය සිංහල..... ඉතින් සිංහල අලුත් අවුරුද්ද අපිත් සමරනවා..."
     
    • Like
    Reactions: GuneBhai

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    නැහැ සිදුහත් කුමරු උපදින්නත් පස් බැ=ම් බැලුවා රජ කාලෙත් හිංදු අභාශය ලැබෙන්න කලිනුත් අපි නැකත් බැලුවා:yes:

    ඒ නැකත් බැලුවේ ඉන්දියන් නිසා ,මොකද සුද්දෝදන් රජ්ජරුවෝ කියන්නේ එතකොට බෞද්ධයෙක් නෙමේ ඔටුවෝ .
    උබ දන්නේ නැත වදින්නම් බුදු දහම විකුර්ති කරන්න එපා ,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ නැකත් බැලුවේ ඉන්දියන් නිසා ,මොකද සුද්දෝදන් රජ්ජරුවෝ කියන්නේ එතකොට බෞද්ධයෙක් නෙමේ ඔටුවෝ .
    උබ දන්නේ නැත වදින්නම් බුදු දහම විකුර්ති කරන්න එපා ,

    Originally Posted by gayankuwait
    නැහැ සිදුහත් කුමරු උපදින්නත් පස් බැ=ම් බැලුවා රජ කාලෙත් හිංදු අභාශය ලැබෙන්න කලිනුත් අපි නැකත් බැලුවා:yes:

    මම කිවුවෙ රජවරු ලංකාවෙ:baffled: ලංකාවෙ රජවරු නැකත් බැලුවා කියලා:Pතොගෙ ඇස් පොට්ටද වලො
     
    Last edited: