urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ප්‍රොජෙක්ට් අල්ල ගත්තොත් කරන්න එන්න කැමතිද.....?? පාට් ටයිම් වගේ.....?? :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,543
    113
    Auckland
    ප්‍රොජෙක්ට් අල්ල ගත්තොත් කරන්න එන්න කැමතිද.....?? පාට් ටයිම් වගේ.....?? :rolleyes:

    ලොක්ක මමත් ඔහොම සින් එකකට ප්ලග් වෙන්න හිතන් ඉන්නෙ මගේ ප්‍රොජා ඉවර කරල.
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,233
    2,599
    113
    London
    Hi,

    I did my PGD and Project back in 2004-2005. Joined as a Trainee at Creative Solutions - Nawam Mawatha. I assume they have shifted to a new building near British council. Back in 2004 they used to recruit NIBM dip holders/BCS graduates(with or without project).
    Check their website and apply.

    Good luck bro
     
    Yes machan I know creative solutions. I have seen it in Bambalapitiya. Are you still working there? I checked the website as you said. There is one vacancy for XSLT engineers in their website. What is the position that you applied for?
    Anyway many thanks for your information.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    I did PGD, and a diploma in advanced PHP in UCSC, No Job... all the buggers need experience but they never give you a chance to get the experience... SAD STORY
    sad9cd.gif
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Life sucks machanla.. i'm working in a callcenter(not relevant to IT) with a IT degree and earns more than 30,000/= per month.. don't wait until you get a IT job' do something and have a career
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,931
    1
    9,727
    113
    Gampaha
    මචන් උබේ වයස කීයද? overall average marks කොහොමද? BCS SL Section එකෙන් එන jobs (via email) ගැන පොඩ්ඩක් බැලුවෙ නැද්ද?
     
    මචන් උබේ වයස කීයද? overall average marks කොහොමද? BCS SL Section එකෙන් එන jobs (via email) ගැන පොඩ්ඩක් බැලුවෙ නැද්ද?
    22යි මචන් . මේ අවුරුද්දේ තමයි 23 වෙන්නේ . මචන් PGD level එකේ තාම marks අවේ නැහැ .
    නැහැ මම එහෙම එකක් දැනගෙන හිටියේ නැහැ .පොඩ්ඩක් හොයලා බලන්නම්
    Thanks Bro !!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,931
    1
    9,727
    113
    Gampaha
    විල්සන් මාමා;14778032 said:
    22යි මචන් . මේ අවුරුද්දේ තමයි 23 වෙන්නේ . මචන් PGD level එකේ තාම marks අවේ නැහැ .
    නැහැ මම එහෙම එකක් දැනගෙන හිටියේ නැහැ .පොඩ්ඩක් හොයලා බලන්නම්
    Thanks Bro !!
    අමුතුවෙන් බලන්න දෙයක් නෑනෙ. දුසිම ගනන් එන්නෙ ජොබ්ස්. හැබැයි ඒව දැක්කහම ඇඩෙනව. (high qualification) .. එකක් හරි ගියොත් පරම්පරාවම ගොඩ වගේ.. subscribe කරගන්න. හැමදාම emails කීපයක් එනව. දැන්ට ඇවිත් තියෙන
    result වලින් Avg කොහොමද?
     
    අමුතුවෙන් බලන්න දෙයක් නෑනෙ. දුසිම ගනන් එන්නෙ ජොබ්ස්. හැබැයි ඒව දැක්කහම ඇඩෙනව. (high qualification) .. එකක් හරි ගියොත් පරම්පරාවම ගොඩ වගේ.. subscribe කරගන්න. හැමදාම emails කීපයක් එනව. දැන්ට ඇවිත් තියෙන result වලින් Avg කොහොමද?
    මචන් මම site එකට ගියා මේකේ subscribe කරන්න තැනක් නැහැ නේ . පුලුවන්නම් ලින්ක් එක ටිකක් දියන්කෝ .මම වැරදි site එකක්ද දන්නේ නැහැ බැලුවේ .මචන් certificate level avg marks 50යි .(හැබැයි මේකේ මට subjects දෙකකට 70ට වැඩිය තිබ්බා . CNT වලට 47ක් හින්දා average හෙනට බැහැලා .). ඩිප් එකෙත් average mark 51යි බන් . PGD බලමුකෝ

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,233
    2,599
    113
    London
    Hi,

    I joined as a Trainee developer. Initially i did code in few languages but later on i shifted to .Net(C#)..Worked there till Mid of 2006.
    Left CS and came to UK.

    Cheers