prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    crazybuddy vs. gayankuwait

    11.gif
    11.gif

    :lol::lol::lol:

    Ela tama :dull:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු පුසා;14778347 said:
    හරි එහෙනම් පලවෙනි කණ්ඩායමේ නායකයා ඕයා , දෙවෙනියා කවුදෝ (අවුරුදු 2කට වඩා පරණ මෙම්බෙර් කෙනෙක් නම් හොඳයි )
    :lol::lol::lol::lol::lol:
    මූ ජීවිතේට ඉස්කෝලෙ පංතියෙ උප නායකයා වත් වෙච්චි එකෙක් නම් දුක වාවගන්න තිබුණා..:rofl:

    ගයියා එක පැත්තක නායකයා නම් අනික් පැත්තෙ නායකයා මල් බබා ඕං..:frown:

    :lol::lol::lol::lol::lol:
    මූ ජීවිතේට ඉස්කෝලෙ පංතියෙ උප නායකයා වත් වෙච්චි එකෙක් නම් දුක වාවගන්න තිබුණා..:rofl:

    ගයියා එක පැත්තක නායකයා නම් අනික් පැත්තෙ නායකයා මල් බබා ඕං..:frown:

    මල කෙලියයි , :shocked::shocked:
    අපි හිත රිදවගනීම් නැතුව වැඩේට බහිමු
    ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy vs. gayankuwait

    11.gif
    11.gif
    අපෝ බං.. මං කොහෙද ගැලපෙන්නෙ.. මට වඩා පරණ වැදගත් එවුන් කීයක් ඉන්නවද..
    අනික බොල අවුරුදු දවසෙ මට එළකිරි එන්න වෙයිද දන්නෙත් නෑ..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    :lol::lol::lol:

    Ela tama :dull:

    :D
    :lol::lol::lol::lol::lol:
    මූ ජීවිතේට ඉස්කෝලෙ පංතියෙ උප නායකයා වත් වෙච්චි එකෙක් නම් දුක වාවගන්න තිබුණා..:rofl:

    ගයියා එක පැත්තක නායකයා නම් අනික් පැත්තෙ නායකයා මල් බබා ඕං..:frown:

    :rofl: mama ලොක නායකයෙක් වෙනවා කියලා මගෙ කෙන්දරෙත් තියෙනවා:P:yes:
     
    ඩයස් කොල්ලා;14778690 said:
    mamath enawa....
    සොරි මචන් කණ්ඩායමට ගන්නේ ටිකක් පරණ උන්, උඹට පුළුවන් ඉක්මනට ඔය රතු කොටුව නිල කරගෙන පොස්ට් 100ක් දල සීනියර් මෙම්බර් කෙනෙක් උනාට පස්සේ චන්දෙ දෙන යට තෑගි දෙන්න ;)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපෝ බං.. මං කොහෙද ගැලපෙන්නෙ.. මට වඩා පරණ වැදගත් එවුන් කීයක් ඉන්නවද..
    අනික බොල අවුරුදු දවසෙ මට එළකිරි එන්න වෙයිද දන්නෙත් නෑ..

    na na obala denna thamai galapenne,elakiri rep points walin udinma inna denna..:D
     
    Apr 3, 2013
    311
    13
    0
    පිස්සු පුසා;14778711 said:
    සොරි මචන් කණ්ඩායමට ගන්නේ ටිකක් පරණ උන්, උඹට පුළුවන් ඉක්මනට ඔය රතු කොටුව නිල කරගෙන පොස්ට් 100ක් දල සීනියර් මෙම්බර් කෙනෙක් උනාට පස්සේ චන්දෙ දෙන යට තෑගි දෙන්න ;)

    p*ko mama senior mawa ban kerela tiyenne,me account ekath senior thama balapan..as arala..nodi.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D

    :rofl: mama ලොක නායකයෙක් වෙනවා කියලා මගෙ කෙන්දරෙත් තියෙනවා:P:yes:
    උඹගෙ මූණ දැක්කම කේන්දරේ බලපු එකාට දුක හිතිලා කිව්වද දන්නෑ..:yes::rofl:

    ඩයස් කොල්ලා;14778715 said:
    mama umbe team eke....
    :love::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සු පුසා;14778711 said:
    සොරි මචන් කණ්ඩායමට ගන්නේ ටිකක් පරණ උන්, උඹට පුළුවන් ඉක්මනට ඔය රතු කොටුව නිල කරගෙන පොස්ට් 100ක් දල සීනියර් මෙම්බර් කෙනෙක් උනාට පස්සේ චන්දෙ දෙන යට තෑගි දෙන්න ;)

    ඔය ඩයස් කොල්ලා කියන එකා ඔන කමින් ලිදෙ පැන්න එකෙක්:rofl: උ පරන එකෙක් උට චාන්ස් එක දෙමු:yes: