gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹගෙ මූණ දැක්කම කේන්දරේ බලපු එකාට දුක හිතිලා කිව්වද දන්නෑ..:yes::rofl:

    :love::love:

    සිරා බන් මම දෙශපාලනයට යන්නෙ නැති නිසා මෙ ඔක්කොම සමහර විට තව සල්ලි ගොඩාක් හොයා ගෙන ලංකාවට ඇවිල්ලා මරාගෙ පක්ශෙන් චන්දෙ ඉල්ලන්න ඉඩ තියෙනවා අයියලා බැහැල වැඩ මරාට:rofl:
    :cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na na obala denna thamai galapenne,elakiri rep points walin udinma inna denna..:D
    එළකිරි එකේ රෙප් වැඩිපුරම තියෙන්නෙ Wolverine GTRට දෙවනියට ගයියද නම් දන්නෑ.. මට රෙප් පවර් එක 14යි..:yes: ගයියට 15යි..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා බන් මම දෙශපාලනයට යන්නෙ නැති නිසා මෙ ඔක්කොම සමහර විට තව සල්ලි ගොඩාක් හොයා ගෙන ලංකාවට ඇවිල්ලා මරාගෙ පක්ශෙන් චන්දෙ ඉල්ලන්න ඉඩ තියෙනවා අයියලා බැහැල වැඩ මරාට
    ඒවා කියන්න බෑ.. ඉල්ලුවොත් ඉතිං අපිටත් මොනා හරි කරගන්න බැරියෑ..:love:
    අපි එනවා පෝස්ටරයක් ගහන්න හරි..:D

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරි එකේ රෙප් වැඩිපුරම තියෙන්නෙ Wolverine GTRට දෙවනියට ගයියද නම් දන්නෑ.. මට රෙප් පවර් එක 14යි..:yes: ගයියට 15යි..:yes:
    :frown: රෙප් වැඩි මට ජිටිර් ට රෙප් පවර් එක වැඩි පොස්ට් නිසා:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එළකිරි එකේ රෙප් වැඩිපුරම තියෙන්නෙ Wolverine GTRට දෙවනියට ගයියද නම් දන්නෑ.. මට රෙප් පවර් එක 14යි..:yes: ගයියට 15යි..:yes:

    නැ නැ මම කිව්වේ රෙප් පොයින්ට් ගාන,
    රෙප් පවෙර් එක අනුව වෙල්වා එක...:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒවා කියන්න බෑ.. ඉල්ලුවොත් ඉතිං අපිටත් මොනා හරි කරගන්න බැරියෑ..:love:
    අපි එනවා පෝස්ටරයක් ගහන්න හරි..:D

    අහ් තැන්කු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :frown: රෙප් වැඩි මට ජිටිර් ට රෙප් පවර් එක වැඩි පොස්ට් නිසා:P
    උඹට වඩා Wolverine GTR ට රෙප් පවර් එක වැඩියි.. උගේ පෝස්ට් ගාණ බලපං.. රෙපුත් ලැබිලා ඇති අම්මටසිරි වෙන්න.. මං ඇඩ්මින් අතෑරලා කිව්වෙ.. උගේ රෙප් පවර් එක විස්සක්ද, විසි පහක්ද කොහෙද..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සු පුසා;14778806 said:
    දැන් කතා ඇති නේද අයියලා, අපි වැඩේ පටන් ගමුකො
    අද යොජනා බාර ගන්න දවස හෙට තියමු මොකද ආව නැති අයට අසාදරනයි නෙ:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹට වඩා Wolverine GTR ට රෙප් පවර් එක වැඩියි.. උගේ පෝස්ට් ගාණ බලපං.. රෙපුත් ලැබිලා ඇති අම්මටසිරි වෙන්න.. මං ඇඩ්මින් අතෑරලා කිව්වෙ.. උගේ රෙප් පවර් එක විස්සක්ද, විසි පහක්ද කොහෙද..
    :no::no:නැහැ බන් උබයි මමයි තම්යි රෙප් වලින් ඉන්නෙ පවර් එකෙන් එයා:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැ නැ මම කිව්වේ රෙප් පොයින්ට් ගාන,
    රෙප් පවෙර් එක අනුව වෙල්වා එක...:yes:
    ආහ්.. මේ වෙනකොට මගේ 11575 Point(s) Total තියෙනවා..:yes:
    මීට වඩා වැඩි ඩයල් ඉන්නත් පුළුවන් එළකිරියෙ..:D

    අහ් තැන්කු
    එල.. අපේ එකෙක් නොවැම්බර් වල බඩු පොට් එකකුයි ක්ලබ් එකකුයි දාන්න ඉන්නෙ උණවටුනෙ..:rofl: