ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    කිරි ටිකක් බීල එන්නම් කියල නැගිට්ටාම ban කරන්න තරම් Blaklist member ට තියන පුකේ අමාරුව මොකද්ද කියල දැන ගන්න කැමතියි.
    :yes::yes:
    Uba aye ban da ?? :rolleyes: Blaklist kiyanne kawuda Mama U play karanawa dekala nae ne :confused::confused:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio

    දන්නෙ නෑ last game එකේ මගේ තමා වැඩිම score එක. ඌට එකට රිදිලද දන්නෙ නෑ. :rofl: සමහරවිට ඌට අපිත් එක්ක ගහගන්න බැරි නිසා ban කරන්න ඇති. :P
     
    lanka_flag.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කිරි ටිකක් බීල එන්නම් කියල නැගිට්ටාම ban කරන්න තරම් Blaklist member ට තියන පුකේ අමාරුව මොකද්ද කියල දැන ගන්න කැමතියි.
    :yes::yes:

    WTF :dull: mokada une ?:oo:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දන්නෙ නෑ last game එකේ මගේ තමා වැඩිම score එක. ඌට එකට රිදිලද දන්නෙ නෑ. :rofl: සමහරවිට ඌට අපිත් එක්ක ගහගන්න බැරි නිසා ban කරන්න ඇති. :P
    Wadi Scores gahuwa kiyala lorry talk dunnata umba thanikara hacking. unlimited nades, and botting, gravity hacks dagena play karala ea madiwata thawa lorry talks denawath ekka lol..

    GT dan dawasganaka indan kiyala thibbe umbawa yawannai kiyala bakunata..
    bakuna yawala thibbe na, ithin mama yawwa kiwwa nisa :)

    lorry ewa denna epa ban ad eka damma kiyala athi deyak na. nikan pussak witharaine..
    play karanawanam ea widihata play karapan
     
    Last edited:
    • Like
    Reactions: chucks

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Wadi Scores gahuwa kiyala lorry talk dunnata umba thanikara hacking. unlimited nades, and botting, gravity hacks dagena play karala ea madiwata thawa lorry talks denawath ekka lol..

    GT dan dawasganaka indan kiyala thibbe umbawa yawannai kiyala bakunata..
    bakuna yawala thibbe na, ithin mama yawwa kiwwa nisa :)

    lorry ewa denna epa ban ad eka damma kiyala athi deyak na. nikan pussak witharaine..
    play karanawanam ea widihata play karapan
    :rofl: nodakin hora haththa :oo:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දන්නෙ නෑ last game එකේ මගේ තමා වැඩිම score එක. ඌට එකට රිදිලද දන්නෙ නෑ. :rofl: සමහරවිට ඌට අපිත් එක්ක ගහගන්න බැරි නිසා ban කරන්න ඇති. :P
    :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වලියක්:rofl: කාගෙ පැත්තටද එන්න ඔන බැකාගෙ පැත්තටද අනිකා මොකාද හුඩ් ද? රොබින් හුඩ් ද ( ජොක් )
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    නිකමට හිතපන් කොහොමද මට දැනෙන්නෙ වලියක් කියලා:oo: මගෙ වලියට තියෙන කැමත්ත
    වලි තියෙන දිශාව පෙන්නනවා :rofl:

    පසු
    මෙකෙ චැට් කරන්න තහනම්ද? දන්නෙ නැහැ එහෙමනම් අපි කැපෙනවා නිකන් ආවෙ කම්මැලිකමට ඔක් මොනවාත් හිතන්න එපා සහොදරවරුනෙ:yes::cool:;)
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    Wadi Scores gahuwa kiyala lorry talk dunnata umba thanikara hacking. unlimited nades, and botting, gravity hacks dagena play karala ea madiwata thawa lorry talks denawath ekka lol..

    GT dan dawasganaka indan kiyala thibbe umbawa yawannai kiyala bakunata..
    bakuna yawala thibbe na, ithin mama yawwa kiwwa nisa :)

    lorry ewa denna epa ban ad eka damma kiyala athi deyak na. nikan pussak witharaine..
    play karanawanam ea widihata play karapan
    දැන් ඕක මම කරයි කියන්න මොනාද proofs? අද දවසෙම වගේ play කලේ ඕව උනාද? :lol: එතකොට අද දවසෙ kills ගත්තෙත් ඕව වලින්ද? වැඩිම kills මගේ කිව්ව විතරයි ban කලා. හිටපු උන් දනී kills ගත්ත විදිය. දැන් එකෙක්වත් තමුන්ගෙ නමින් එන්නෙ නෑ. ඒක නිසා ඕක මම කරයි කියන්න කිසිම සාක්ශියක් නෑ. ||EK-SL||-HooD කියල ඕන එකෙකුට එන්න පුලුවන්. අද හවස බකුන ඉද්දිම එකෙක් health එක freeze කරල ගැහුව. එතකොට ඌත් ||EK-SL||-HooD කියල නම දාගෙන ගහල ඌම video කරල දාපුවාම ඒක බැර වෙන්නෙත් මගෙ account එකටද? lol failed.
    මම හොරයක් කලා නම් ඒක කරන කොට අල්ලගෙන ඔයාගෙ ලොරි ටෝක් දෙන්න. නැතුව video බලල නෙමේ. හැමෝටම පේන්න හොදට ගහල වැඩිම kills ගත්තාම ආ අර video එකේ උබ මෙහෙමයි කියල ban කරල ලොරි ටෝක් දෙන්න එපා.
    කොහොමත් උබේ server එකේ players නෑ කියල දුකෙන් ඉන්නෙ කියල දන්නව. :D ban lift කරන්න කියල මම ඉල්ලන්නෙ නෑ.

    එක දිගට දෙකක් බෑන් කරා නෙ දැන්. ඕනෙ නම් හෙට උදේට ආයිත් ඇවිත් 100 ගහල පෙන්නන්නම්. ;)
    But I know its your car n your petrol you guys can do what ever you want. no more arguments. Because its yours. Im off. Gud nyt.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නිකමට හිතපන් කොහොමද මට දැනෙන්නෙ වලියක් කියලා:oo: මගෙ වලියට තියෙන කැමත්ත
    වලි තියෙන දිශාව පෙන්නනවා :rofl:

    පසු
    මෙකෙ චැට් කරන්න තහනම්ද? දන්නෙ නැහැ එහෙමනම් අපි කැපෙනවා නිකන් ආවෙ කම්මැලිකමට ඔක් මොනවාත් හිතන්න එපා සහොදරවරුනෙ:yes::cool:;)

    :P වලි සෙන්සර් හයිකරගෙනද ඉන්නෙ :oo:

    මේකෙ ඉතින් කරල තියන තරමක් චැටුයි වලියි තමා :yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වලියක්:rofl: කාගෙ පැත්තටද එන්න ඔන බැකාගෙ පැත්තටද අනිකා මොකාද හුඩ් ද? රොබින් හුඩ් ද ( ජොක් )

    නහින දෙහින කාලේ උඹට මොන වලිද අන්කල් :baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    Wadi Scores gahuwa kiyala lorry talk dunnata umba thanikara hacking. unlimited nades, and botting, gravity hacks dagena play karala ea madiwata thawa lorry talks denawath ekka lol..

    GT dan dawasganaka indan kiyala thibbe umbawa yawannai kiyala bakunata..
    bakuna yawala thibbe na, ithin mama yawwa kiwwa nisa :)

    lorry ewa denna epa ban ad eka damma kiyala athi deyak na. nikan pussak witharaine..
    play karanawanam ea widihata play karapan
    8.gif
    :frown::no::dull:Huka mu hack ne balan yaddi kochchara kiwwath hedena ekek newei wage :angry::baffled: Ube name eka mokakkada ban MTA eke