කවි වැල් මොකටද දැන්
විසිතුරු පිවිතුරු
කැටයම් කල
කවි වැල් මොකටද දැන්
හසුන් පත් ලියූ කාලය නිමාවේ
දුරකථනය වෙතින්
ඔබ මා හමු වෙනවා




කැටයම් කල
කවි වැල් මොකටද දැන්
හසුන් පත් ලියූ කාලය නිමාවේ
දුරකථනය වෙතින්
ඔබ මා හමු වෙනවා








kohe nathi unath mata aaava vatinava godak??????a kathawa nam aththa...dan kale letters walata no place..![]()
මෝදුව ආලයෙන්..........
ගොතන පද වැල්.........
සදා නොමියෙන ......
සමරු සටහන් ......
දෙඩු වදනින් .....
සවන් රැව් දුන්..
සොදුරු පද නැත ..
සුරකිලා...




සදා නොමියෙන ගී ...... ගයන්නටපැණි බටිති කුරුල්ලන්
ඉගිලිලා ආවාට
මම කැමති නෑ උන්ට
මගේ දුක කියන්නට
ඒ උනත් එකම එක
කෙනෙක් කියනා දේට
ඇත්තමයි සොදුරියේ
හිත හැදෙනවා හොදට
සදා නොමියෙන ගී ...... ගයන්නට
පිදු ස්නේහය සැබෑ ........ වන්නට
පතමි ඔබේ පෙම් ජය .... ලබන්නට
බැදී සෙනෙහෙන් එක්ව ...ඉන්නට





oyaa aww gewama nikan tibba tred eka nikan mewwa wela lassana welaa giyaa



oyaa aww gewama nikan tibba tred eka nikan mewwa wela lassana welaa giyaa![]()
