නදීරා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සද එළියේ රෑ සීතේ...
    දීප්තිමත් ආකාසේ....
    දිදුලන තරු කැට ගනින්න..
    එන්න නදීරා.......
    සවන පුරා විහිද යන්න...
    ඔය කන්කළු හඩ නගන්න...
    මා මනසේ රැදී ඉන්න...
    එන්න නදීරා.......

    සුන්දර කදු යායක් මැද..
    හමා ඇදෙන සීත සුලග...
    ඔය කෙහෙරැලි නලල් තලය..
    පුරා දුවනවා.................
    දෑතින් දෑතට වෙලිලා...
    ඔබ මගෙ තුරුලට අරගෙන..
    ඇගිලි තුඩින් හිස පිරිමැද...
    ඉන්න හිතෙනවා........

    සද එළියේ රෑ සීතේ...

    රෑ සිහිනෙන් මට පෙනෙන්න..
    ඔය හුරතල් මතක් වෙන්න....
    ආදරයෙන් ඉගි කරන්න...
    සීත රැය පුරා..........
    ආයෙත් ඔබ මුන ගැහෙන්න...
    ආසයි පැතුමක් පතන්න....
    ජීවිතයෙම මගේ වෙන්න
    එන්න නදීරා.............

    සද එළියේ රෑ සීතේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආයෙත් ඔබ මුන ගැහෙන්න...
    ආසයි පැතුමක් පතන්න....
    ජීවිතයෙම මගේ වෙන්න
    එන්න නදීරා.............


    එල එල.....සංකපාල‍යට ආදර සිතක් පහලවෙලා වගේ......:P:P:P

    නි‍යමට ලි‍යලා ති‍යනවා මචන්......Rep+:cool::cool::cool:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙත් ඔබ මුන ගැහෙන්න...
    ආසයි පැතුමක් පතන්න....
    ජීවිතයෙම මගේ වෙන්න
    එන්න නදීරා.............


    එල එල.....සංකපාල‍යට ආදර සිතක් පහලවෙලා වගේ......:P:P:P

    නි‍යමට ලි‍යලා ති‍යනවා මචන්......Rep+:cool::cool::cool:


    :rolleyes: :baffled: :dull:
    එහෙමමත් නෑ ලු ඉතිං ;)
    තෑන්කූ රෙක්සෝ :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජීවිතයෙම මගේ වෙන්න
    එන්න නදීරා.............
    awwww awwww :love::love::love: අම්මප මගේ හද පත්ලේ ගලනවා ආලේ වගේ මේකත් .....
    මල්ලිටත් එහෙනං හරි ගියා ???? සුබපැතුම් කිව්ව එහෙනං ... ජය වේවා ... !!! :D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජීවිතයෙම මගේ වෙන්න
    එන්න නදීරා.............
    awwww awwww :love::love::love: අම්මප මගේ හද පත්ලේ ගලනවා ආලේ වගේ මේකත් .....
    මල්ලිටත් එහෙනං හරි ගියා ???? සුබපැතුම් කිව්ව එහෙනං ... ජය වේවා ... !!! :D:D:D

    :dull::dull::dull::no::D

    soooo romantic machnnnnn:love::love::love::love::love::love:

    thanks machan :D


    :dull::rofl::rofl::D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,937
    113
    -In Darkness-
    නදීරා කිව්වමම මම හිතුවේ අලුත් කෑල්ලකගේ පින්තුර කියලා :P හෙලා දකිනවා :angry:
    පට්ට මචෝ මේකත් :D
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    11.gif