••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු••

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    බන්ටු;14784250 said:

    Thanks bro :D

    උඹ UK ද මචන්? Wax museum ගින්දරනේ ? :love:
    ne ban mama mehe ehe aiyala dennek innawa,mata alluwe nehe nawatinna giye,lankawa taram wena thenak matanam ne
    wax museam marblearche ,wembly ah mama giya dawas wala t20 wc hebei ekata kalin awa lords eke warm up match ekak beluwa south africa vs srilanka ape un kewa,london eye giya e kale pounds 17 1kenkta peya bagayaka gamanak,niyama royal gatiya tiyena city ekak :yes:,suwadat e wagemai tawa scean una yudde iwara una kale demallu ehe pansal sinhala shops walata gahapu kalayak eka,
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොඩක් වටින තොරතුරු ටිකක්.. :yes:
    ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට..:)
    රෙප් කලින් දීලලුනේ.. :/
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    good post+

    Thanks bro

    sira mchn rep ++

    11.gif

    +++++ hancok

    Thanks මචන්

    maxaa machan.9+:)

    එළකිරි මචන්
    :cool:

    fatta macho.sirawatama watinawa.tfs rep passe dennam bun lap eka kadila man mobile eken enne.:(

    කොමන්ට් එක ඇති මචන්. Thanks උඹට !! :D

    ගොඩක් වටින තොරතුරු ටිකක්.. :yes:
    ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට..:)
    රෙප් කලින් දීලලුනේ.. :/

    එළකිරි නගා ;)

    patta machang

    11.gif
     
    Last edited:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ne ban mama mehe ehe aiyala dennek innawa,mata alluwe nehe nawatinna giye,lankawa taram wena thenak matanam ne
    wax museam marblearche ,wembly ah mama giya dawas wala t20 wc hebei ekata kalin awa lords eke warm up match ekak beluwa south africa vs srilanka ape un kewa,london eye giya e kale pounds 17 1kenkta peya bagayaka gamanak,niyama royal gatiya tiyena city ekak :yes:,suwadat e wagemai tawa scean una yudde iwara una kale demallu ehe pansal sinhala shops walata gahapu kalayak eka,

    ඔව් මචන් සමහරුන්ට අල්ලන්නේ නෑ, මන් අඳුරන family එකකුත් මාසෙන් ආවා .ඔව් මචන් උඹ කිව්වා වගේ සිරා city එකක්. හැබැයි කොච්චර සිරා උනත් ඒ life එකට හැඩගැහෙන්න බැරිනම් සිරා එකෙන් වැඩක් නෑ . ආයිත් මේ පැත්තේ එනවනම් PM එකක් දාපන්. ජය !!
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    බන්ටු;14784521 said:

    :D