ne ban mama mehe ehe aiyala dennek innawa,mata alluwe nehe nawatinna giye,lankawa taram wena thenak matanam neබන්ටු;14784250 said:
Thanks bro
උඹ UK ද මචන්? Wax museum ගින්දරනේ ?![]()
,suwadat e wagemai tawa scean una yudde iwara una kale demallu ehe pansal sinhala shops walata gahapu kalayak eka,good post+
sira mchn rep ++
+++++ hancok
maxaa machan.9+![]()

fatta macho.sirawatama watinawa.tfs rep passe dennam bun lap eka kadila man mobile eken enne.![]()

ගොඩක් වටින තොරතුරු ටිකක්..![]()
ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට..
රෙප් කලින් දීලලුනේ.. :/

patta machang
ne ban mama mehe ehe aiyala dennek innawa,mata alluwe nehe nawatinna giye,lankawa taram wena thenak matanam ne
wax museam marblearche ,wembly ah mama giya dawas wala t20 wc hebei ekata kalin awa lords eke warm up match ekak beluwa south africa vs srilanka ape un kewa,london eye giya e kale pounds 17 1kenkta peya bagayaka gamanak,niyama royal gatiya tiyena city ekak,suwadat e wagemai tawa scean una yudde iwara una kale demallu ehe pansal sinhala shops walata gahapu kalayak eka,
elama thama

good thread4+
බන්ටු;14784521 said:ඔව් මචන් සමහරුන්ට අල්ලන්නේ නෑ, මන් අඳුරන family එකකුත් මාසෙන් ආවා .ඔව් මචන් උඹ කිව්වා වගේ සිරා city එකක්. හැබැයි කොච්චර සිරා උනත් ඒ life එකට හැඩගැහෙන්න බැරිනම් සිරා එකෙන් වැඩක් නෑ . ආයිත් මේ පැත්තේ එනවනම් PM එකක් දාපන්. ජය !!
