ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    dpckko.jpg

    Dakalama ne manussayo :yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    matath seen bola... mun me anti cheat magulak dagena.. mama meka re install kara eath hari giye na... ekekgen vath sup ekak vath na.... hithunoth game eka athaharinava bn :(
    එපා වෙනවා බන්:oo: මම ආයිත් පරන වෙපන් සෙට් එක දැම්මා ඒත් හරි ගියෙ නැ:oo: mod දැම්මත් කික් වෙනවා නම් වහක් නෙ බන්:frown: එක්කො ගෙම් එක අවුලක් නැතුව වැඩ කරන එකෙක් ඔය desert_eagle.txd, dff එකයි අප් කරල දෙන්න:rolleyes:

    මමත් එක තමයි බැලුවෙ:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අද අප්ඩේට් කලාම මගෙ වෙපන් මොඩ් එක නිසා මාව කික් වුනා, මොඩ් එක අයින් කරන්න හැදුව ඒක හරි ගියේ නෑ, අන්තිමට ගේම් එක අයින් කරලා රීඉන්ස්ටෝල් කරන්න හැදුවා ඒක හරි ගියෙත් නෑ, අනේ මන්දා මෙව්ව නම්:baffled::frown:
     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    එපා වෙනවා බන්:oo: මම ආයිත් පරන වෙපන් සෙට් එක දැම්මා ඒත් හරි ගියෙ නැ:oo: mod දැම්මත් කික් වෙනවා නම් වහක් නෙ බන්:frown: එක්කො ගෙම් එක අවුලක් නැතුව වැඩ කරන එකෙක් ඔය desert_eagle.txd, dff එකයි අප් කරල දෙන්න:rolleyes:

    මමත් එක තමයි බැලුවෙ:dull:

    game eka uninstall karapn mchn. eeta passe Installation directory thawa files ithuruwela thibboth ewath SHIFT+DELETE karapn. Then insatll again!

    Naththan .IMG file eke backup ekak thiyenawanan eken REPLACE karapn!
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අද අප්ඩේට් කලාම මගෙ වෙපන් මොඩ් එක නිසා මාව කික් වුනා, මොඩ් එක අයින් කරන්න හැදුව ඒක හරි ගියේ නෑ, අන්තිමට ගේම් එක අයින් කරලා රීඉන්ස්ටෝල් කරන්න හැදුවා ඒක හරි ගියෙත් නෑ, අනේ මන්දා මෙව්ව නම්:baffled::frown:
    මටත් ඔය සීන් එකමයි:baffled:

    game eka uninstall karapn mchn. eeta passe Installation directory thawa files ithuruwela thibboth ewath SHIFT+DELETE karapn. Then insatll again!

    Naththan .IMG file eke backup ekak thiyenawanan eken REPLACE karapn!
    ඉන්ස්ටෝල් නම් කරගත්ත ඒත් අන්ඉස්ටෝල් කරන්න බැ බන්:baffled: මම බාපු රිප් එකෙ භාශාවෙ අවුලක් වගෙ:oo: uninstall කරන්න ගියාම එන වින්ඩො එකෙ තියෙන එවා කියවන්න බැ ?????????? ඔන්න ඔහොම මගුලක් හැම වචනෙකටම තියෙන්නෙ :confused: බැකප් නැ:dull: උබෙ එකෙන් අරන් මට weapon.dat එකයි ඔය මම කලින් කිව්ව ෆයිල් 2යි දෙන්නකො:rolleyes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මටත් ඔය සීන් එකමයි:baffled:

    ඉන්ස්ටෝල් නම් කරගත්ත ඒත් අන්ඉස්ටෝල් කරන්න බැ බන්:baffled: මම බාපු රිප් එකෙ භාශාවෙ අවුලක් වගෙ:oo: uninstall කරන්න ගියාම එන වින්ඩො එකෙ තියෙන එවා කියවන්න බැ ?????????? ඔන්න ඔහොම මගුලක් හැම වචනෙකටම තියෙන්නෙ :confused: බැකප් නැ:dull: උබෙ එකෙන් අරන් මට weapon.dat එකයි ඔය මම කලින් කිව්ව ෆයිල් 2යි දෙන්නකො:rolleyes:

    dan harida?:oo: onnan kiyapn!:)