එපා වෙනවා බන්matath seen bola... mun me anti cheat magulak dagena.. mama meka re install kara eath hari giye na... ekekgen vath sup ekak vath na.... hithunoth game eka athaharinava bn![]()
මම ආයිත් පරන වෙපන් සෙට් එක දැම්මා ඒත් හරි ගියෙ නැ
mod දැම්මත් කික් වෙනවා නම් වහක් නෙ බන්
එක්කො ගෙම් එක අවුලක් නැතුව වැඩ කරන එකෙක් ඔය desert_eagle.txd, dff එකයි අප් කරල දෙන්න

එපා වෙනවා බන්මම ආයිත් පරන වෙපන් සෙට් එක දැම්මා ඒත් හරි ගියෙ නැ
mod දැම්මත් කික් වෙනවා නම් වහක් නෙ බන්
එක්කො ගෙම් එක අවුලක් නැතුව වැඩ කරන එකෙක් ඔය desert_eagle.txd, dff එකයි අප් කරල දෙන්න
මමත් එක තමයි බැලුවෙ![]()
මටත් ඔය සීන් එකමයිඅද අප්ඩේට් කලාම මගෙ වෙපන් මොඩ් එක නිසා මාව කික් වුනා, මොඩ් එක අයින් කරන්න හැදුව ඒක හරි ගියේ නෑ, අන්තිමට ගේම් එක අයින් කරලා රීඉන්ස්ටෝල් කරන්න හැදුවා ඒක හරි ගියෙත් නෑ, අනේ මන්දා මෙව්ව නම්![]()

ඉන්ස්ටෝල් නම් කරගත්ත ඒත් අන්ඉස්ටෝල් කරන්න බැ බන්game eka uninstall karapn mchn. eeta passe Installation directory thawa files ithuruwela thibboth ewath SHIFT+DELETE karapn. Then insatll again!
Naththan .IMG file eke backup ekak thiyenawanan eken REPLACE karapn!
මම බාපු රිප් එකෙ භාශාවෙ අවුලක් වගෙ
uninstall කරන්න ගියාම එන වින්ඩො එකෙ තියෙන එවා කියවන්න බැ ?????????? ඔන්න ඔහොම මගුලක් හැම වචනෙකටම තියෙන්නෙ
බැකප් නැ
උබෙ එකෙන් අරන් මට weapon.dat එකයි ඔය මම කලින් කිව්ව ෆයිල් 2යි දෙන්නකො
මටත් ඔය සීන් එකමයි
ඉන්ස්ටෝල් නම් කරගත්ත ඒත් අන්ඉස්ටෝල් කරන්න බැ බන්මම බාපු රිප් එකෙ භාශාවෙ අවුලක් වගෙ
uninstall කරන්න ගියාම එන වින්ඩො එකෙ තියෙන එවා කියවන්න බැ ?????????? ඔන්න ඔහොම මගුලක් හැම වචනෙකටම තියෙන්නෙ
බැකප් නැ
උබෙ එකෙන් අරන් මට weapon.dat එකයි ඔය මම කලින් කිව්ව ෆයිල් 2යි දෙන්නකො
![]()
onnan kiyapn!
උඹ කී සෑරයක් බෑවුනාද?![]()

uwa maragannath be, lag 
mna huththakda bn me magula vada na
wezita tada wela 