ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    logo3cm.png
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    dan harida?:oo: onnan kiyapn!:)
    හරි යන්නෙ නැ බන්:dull: gta3.img ෆයිල් එක Modifie කලාම ආයෙ රිප්ලෙස් කරන්න වෙනවා වගෙ:oo: පරන තිබුන ෆයිල් දැම්මට හරි යන්නෙ නැ:baffled: මට ආයෙ ගේම් එක බාන්න වෙනවා:( එක්කො කලින් කියන්න ඔනෙ මොඩිෆයි කරන්න එපා කියලා:rolleyes: දැන් කරන්න වෙන්නෙ ගේම් එකට සමුදෙන එක තමයි:dull:
    ජයවේවා
    11.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    මුළු GTA ෆෝල්ඩර් එකම ඩිලීට් කරල ආයෙ ඉන්ස්ටෝල් කරපන්. MTA අයින් කරන්න ඕනෙ නෑ.
    ඉන්ස්ටෝල් කරාල පස්සෙ ඩිරෙක්ටරියෙ තියෙනම් DLL ෆයිල් ඔක්කොම ඩිලීට් කරනම් මගෙ එකේ 3 තිබ්බ.
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Lp4uAK4.jpg

    වැටි වැටි පොළොවේ පස් කාකා මගේ පලවෙනි 100 ගැහුවා ලු මට කෙසේ වෙතත් මට 100ක් ගහන්න බැහැ කියපු එඋන්ට පෙන්න මම මේක දාන්නේ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Lp4uAK4.jpg

    වැටි වැටි පොළොවේ පස් කාකා මගේ පලවෙනි 100 ගැහුවා ලු මට කෙසේ වෙතත් මට 100ක් ගහන්න බැහැ කියපු එඋන්ට පෙන්න මම මේක දාන්නේ
    :cool::cool:

    මේ සචියගෙ කීවෙනි 100 ද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :cool:
    mama hituwa tho 100 ewa hena godak gahala athi kiyala oke pala wela inna nisa :P

    වවුල් ජීවිත ගතකරන උන් හැටියට රෑට ඒමේ ප්‍රතිපලයක් වශයෙන් හැමදාම පනහක හැටක් ගැහුවහම කට්ටිය හැලෙනව මට එපා වෙලා disconnect කරනව :frown:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මහා කඹ ඇදීමේ තරග [2013]

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1548141
    Crazybuddy's Team සදහා ඔබගේ වටිනා චන්දය ලබා දී REP 125+ සහ තවත් බොහෝ දෑ;) දිනා ගන්න.
    Crazybuddy's Team පිළට VOTE කරන ඔබට අද දිනය තුල REP 125+ ලෑබෙනු ඈත.:yes:

    චන්දය පළ කිරීමෙන් පසු පහත දක්වා ඈති චායාරූපය සමග POST එකක් දෑම්මෙන් REP ප්‍රමාණය තවත් වෑඩි කරගත හෑක.
    :cool:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    BLUE TEAM මෙම්බර්ස්ලා වෑඩි හරියක් ඉන්නෙ මේ team එකේ. ඒ නිසා Blue team කට්ටිය ඔක්කොම sup එකක් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිම්.
    :D
     
    aruna47

    Well-known member
  • මහා කඹ ඇදීමේ තරග [2013]

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1548141
    Crazybuddy's Team සදහා ඔබගේ වටිනා චන්දය ලබා දී REP 125+ සහ තවත් බොහෝ දෑ;) දිනා ගන්න.
    Crazybuddy's Team පිළට VOTE කරන ඔබට අද දිනය තුල REP 125+ ලෑබෙනු ඈත.:yes:

    චන්දය පළ කිරීමෙන් පසු පහත දක්වා ඈති චායාරූපය සමග POST එකක් දෑම්මෙන් REP ප්‍රමාණය තවත් වෑඩි කරගත හෑක.
    :cool:

    ඕකා හොරා :rofl::rofl: