පට්ට ත්රෙඩ් එක. දැනුයි මුල ඉඳන් බලල ඉවර උනේ.
ගොඩක් දේවල් දැනගත්තා මචන්. Thanks මෙහෙම ත්රෙඩ් එකක් පටන් ගත්තට.
මගේ ලඟත් ෆොටෝ ටිකක් ඇති, ඒත් ඒවානම් මේ නීති කිසිම එකක් නොදැන මං ගත්තු ඒවා.
එකක්වත් edit කරලා නෑ.
Sony Xperia S 12MP
![]()
![]()
![]()
![]()
Sony Ericsson K800i 3.2MP
![]()



sirama wadak mah godak asa deyak
rep 5+ machan
Fatta machan.... mamath laawta karan yana wadak...
+rep![]()
bump machn