Mata aduwata phone ekak hoyala deepan

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: welawakata paw kiyalath hithenawa
    මූ ඔහොම හිටියට හොද මීටරයක්. පිස්සෙක් වෙලා තියෙන්නෙ විහින්. මම හිතන්නෙ ෆුල් ටයිම් odesk තමා මුගෙ ජොබ් එක. එලියට බහින්නෙ, සමාජ ආශ්‍රයක් වගේ එකක් මූට නැ වගේ.. පොස්ට් ඔෆිස් එකට විතරයි මම් හිතන්නෙ මූ යන්නෙ, ebay බඩු ටික ගන්න. අහලා තියන හැටියට නම් වැදගත් දෙමව්පියෙක්ගෙ අනාත පුත්තරයෙක්
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    මූ ඔහොම හිටියට හොද මීටරයක්. පිස්සෙක් වෙලා තියෙන්නෙ විහින්. මම හිතන්නෙ ෆුල් ටයිම් odesk තමා මුගෙ ජොබ් එක. එලියට බහින්නෙ, සමාජ ආශ්‍රයක් වගේ එකක් මූට නැ වගේ.. පොස්ට් ඔෆිස් එකට විතරයි මම් හිතන්නෙ මූ යන්නෙ, ebay බඩු ටික ගන්න. අහලා තියන හැටියට නම් වැදගත් දෙමව්පියෙක්ගෙ අනාත පුත්තරයෙක්

    mu lankawe minihek average hamba karana gaanata wada wadi gaanak hamba karana porak. muta one nam foreign expact kenek lankawe jeewath wenawa wage full fun eke jeewath wenna puluwan. muta one tharam free time thiyena nisa moota kamathi welawaka holiday ekak ganna wunath freedom eka thiyenawa. moomai muge jeewithe kaagena thiyenne. mu poddak socialize wela piliwelakata jeewath wunaanam muwa gahanna puluwan kenek me lokey naha. :)
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mu lankawe minihek average hamba karana gaanata wada wadi gaanak hamba karana porak. muta one nam foreign expact kenek lankawe jeewath wenawa wage full fun eke jeewath wenna puluwan. muta one tharam free time thiyena nisa moota kamathi welawaka holiday ekak ganna wunath freedom eka thiyenawa. moomai muge jeewithe kaagena thiyenne. mu poddak socialize wela piliwelakata jeewath wunaanam muwa gahanna puluwan kenek me lokey naha. :)
    කිව්වට වැඩක් වෙන එකක් නැ බන්. මමත් කාලෙක ඉදන් දැක්කා එක එකා මූව හදන්න try කලා.. හැදෙන එකෙක් නෙමෙයි. දෙයියො ඌට එකක් දෙනකොට අනික් ඔක්කොම අයින් කරල තමා ඒක දීල තියෙන්නෙ.. මුගෙ customers ලාට මූ සලකන්නෙත් ඔහොමද මන්දා?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගේ අස්සටම වෙලා ඉන්න තොට ලෑන්ඩ් ෆෝන් එක මදිද පොන්නයෝ.. අනාථයා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් උබ කොහොමද මේ බිස්නස් එක කරන්න යන්නෙ.. ඔකගෙ ගෙදර ගිහින් Rs.500 අරගෙන phone එක දීලා එන්නද උබ හිතාගෙන ඉන්නෙ..

    tumblr_lu2c3efMIm1qk4qen.jpg

    wadinna giya dewale:rofl::rofl: