මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේ දැන් ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ආවා මතු ආරක්ශාවට,මට මොනාහරි කරදරයක් උනොත් ඒකට වගකියන්න ඕන උන්ගේ නම් දාලා







    1942295
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    :angry::angry::angry: අඩො මරාගෙන මැරෙන්නෙ අපෙ ටිම් එකට එවා මෙවා කියන්න ආවොත්

    ටීම් එකට මොකුත් කරන්නෙ නෑ. ඔය උඩම එකාට තමා ගේම දෙන්නෙ :frown:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අපි මෙ කබ ඇදිල්ල සුපිරි ෆන් එකක් කරා අලුත් වෙනසකුත් එක්ක
    නැද්ද මං අහන්නෙ

    2oiz2.jpg

    ඉදිරි වසර වල තරග සදහාත් අපගේ සේවාව ලබා දෙනවාද .
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඉදිරි වසර වල තරග සදහාත් අපගේ සේවාව ලබා දෙනවාද .

    අනිත් පාර වරකො රොත්ත පිටින් ජීටීට complain කොරල බාවනව :frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ow uablnam pagwa gatta hoooo gala:P
    වැඩිය නැහැ බන් :rofl:170 ගානයි අසු ගානක්:dull: මම ඉයෙ අයින් උනානෙ රෙප් වැඩෙන් නැත්නම් 350කට වඩා හොයන්න තිබ්බා මගෙ හැකියාවත් එක්ක:rofl:

    ටීම් එකට මොකුත් කරන්නෙ නෑ. ඔය උඩම එකාට තමා ගේම දෙන්නෙ :frown:
    කැහෙම කරන්න එපා සුදු:P
    ඉදිරි වසර වල තරග සදහාත් අපගේ සේවාව ලබා දෙනවාද .
    සලකා බලමු මුලින් ප්‍රතිපත්ති මලාවක් සකක් කරන්න ඔන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    තව ඔතනට අපෙ දත් කිඹුලවයි, බස් රත්නෙවයි එකතු කරගන්න ඕනෙ.
    අපේ +220 දාලා දාමු -රෙප් විදිහට
    :rofl:
    :frown:

    අපි මෙ කබ ඇදිල්ල සුපිරි ෆන් එකක් කරා අලුත් වෙනසකුත් එක්ක
    නැද්ද මං අහන්නෙ
    :yes::yes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    puus dinnada..mama puus paraduna kiyala hitala puusata chande dunne..mama chande dunna nisa tama puusa dinne :P
     
    Status
    Not open for further replies.