මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කළොත් ඒවට ජීටි දැඩි පියවර ගන්නවලු:yes::yes::yes:

    tumblr_lndswgG1Np1qch7pn.jpg
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මොකද හිතන්නෙ ඊයෙ රෙප් ඉල්ලලා අපිව මඩවපු උන්ව රතු කිරීමෙ මෙහෙයිමක් දියත් කරොත්? :angry:
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා :P

    කෝ ගනින් බලන්න මෙහාට අර "දිනන පැත්තට හෝයියා" කණ්ඩායමේ නම් ලිස්ට එක
    :P:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මේ දැන් ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ආවා මතු ආරක්ශාවට,මට මොනාහරි කරදරයක් උනොත් ඒකට වගකියන්න ඕන උන්ගේ නම් දාලා







    උකා :baffled:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ දැන් ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ආවා මතු ආරක්ශාවට,මට මොනාහරි කරදරයක් උනොත් ඒකට වගකියන්න ඕන උන්ගේ නම් දාලා






    මටත් ඕකුන්ගෙන් හැන වදයක් :angry::angry::angry:
    මම මේ පොලිසියට යන්නෙ හිටියෙ ඇන්ට්‍රියක් දාන්න
    තෑන්ක්ස් මගේ කාලය අපතේ නොහැරියට :love::love: උම්මා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මටත් ඕකුන්ගෙන් හැන වදයක් :angry::angry::angry:
    මම මේ පොලිසියට යන්නෙ හිටියෙ ඇන්ට්‍රියක් දාන්න
    තෑන්ක්ස් මගේ කාලය අපතේ නොහැරියට :love::love: උම්මා

    මොකො බන් ඉබ්බ උබෙ avatar එක උඩ නටන්නෙ?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    කෝ ගනින් බලන්න මෙහාට අර "දිනන පැත්තට හෝයියා" කණ්ඩායමේ නම් ලිස්ට එක
    :P:P

    අම්මප ඔන්න ගන්න කියපන් ලිස්ට් ඒක කෙලවල අරින්න :dull:
    2oiz2.jpg



    තව ඔතනට අපෙ දත් කිඹුලවයි, බස් රත්නෙවයි එකතු කරගන්න ඕනෙ.
    අපේ +220 දාලා දාමු -රෙප් විදිහට
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    2oiz2.jpg



    තව ඔතනට අපෙ දත් කිඹුලවයි, බස් රත්නෙවයි එකතු කරගන්න ඕනෙ.
    අපේ +220 දාලා දාමු -රෙප් විදිහට
    :rofl:
    :angry::angry::angry: අඩො මරාගෙන මැරෙන්නෙ අපෙ ටිම් එකට එවා මෙවා කියන්න ආවොත්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි මෙ කබ ඇදිල්ල සුපිරි ෆන් එකක් කරා අලුත් වෙනසකුත් එක්ක
    නැද්ද මං අහන්නෙ

    2oiz2.jpg
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එකෙක්ට වත් මතක නෑ මේ තරඟේ උණුසුම්ව තියාගන්න කරපු මගේ කැපවීම :dull::dull::dull:

    මහ කැ@ මිනිස්සු ඕයි:(:(:(

    Ow ban...:dull::dull:
    Mula idan iwara wenakamma depaththama awussala:baffled:
    meka athal game ekak karanna api kewa kattak:(:(
    Mun ekektawath mathaka ne
    :no::no:
     
    Status
    Not open for further replies.