මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔබ දැක්වූ සහයෝගයට ස්තූතියි. ඔන්න අපේ ටීම් ත්‍රෙඩ් එකේ උඹට ස්තූති කරා;)
    මෙන්න නියම මිනිස්සු
    11.gif
    11.gif
    11.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    දැන් කෝ මේ රෙප් ඉල්ලලා අපිව මඩවපු උන් වරෙව් තොපිලට සලකන්න. ආයේ කිසි දේකට තොපිට රෙප් දෙන්නනෙ නෑ.

    :P:P:P
     
    • Like
    Reactions: too_little

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් කෝ මේ රෙප් ඉල්ලලා අපිව මඩවපු උන් වරෙව් තොපිලට සලකන්න. ආයේ කිසි දේකට තොපිට රෙප් දෙන්නනෙ නෑ.

    :P:P:P
    ;)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මතක් වෙයි යූසර් සීපී එකේ රතුපාටට තොරණ වගේ තියෙද්දි :angry:
    මෙන්න ජීටියෝ මුන් මට ප්‍රසිද්ධියේම තර්ජනය කරනවා :angry::angry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මොකද හිතන්නෙ ඊයෙ රෙප් ඉල්ලලා අපිව මඩවපු උන්ව රතු කිරීමෙ මෙහෙයිමක් දියත් කරොත්? :angry:
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා :P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් ඇයි අවුල්ද?:angry:

    මේ දැන් ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ආවා මතු ආරක්ශාවට,මට මොනාහරි කරදරයක් උනොත් ඒකට වගකියන්න ඕන උන්ගේ නම් දාලා






     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එල , පුසාගේ ටිම් එකට සුභ පැතුම් .
    බඩියාගේ ටිම් එකත් අත ඇරියේ නෑ , well done boys n girls ,
    EK ROX ,,!
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මොකද හිතන්නෙ ඊයෙ රෙප් ඉල්ලලා අපිව මඩවපු උන්ව රතු කිරීමෙ මෙහෙයිමක් දියත් කරොත්? :angry:
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා :P
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කළොත් ඒවට ජීටි දැඩි පියවර ගන්නවලු:yes::yes::yes:
     
    Status
    Not open for further replies.