How to limit the Broadband download speed

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මචන්ස්ල, මට තියෙනවා දරුනු ප්‍රශ්නයක්.

    කට්ටියම දන්නවනෙ Dialog අය හැම මාසෙම 5 වෙනිදා ඒගොල්ලන්ගෙ
    Broadband Data Package එක release කරනවා කියල. ඉතින් ඕක Release කරාම පස්සෙ ඉක්මනට download කරන වැඩ පට ගාල කරගන්න ඔනෙ. මොකද නැත්තම් Yahoo log උනත්, පොඩි දේකට චූට් website එකකට ලොග් උනත් හෙන speed එක එනව connection එකෙන්. අන්තිමට අර GB data ඉවර වෙල අර පට්ට ස්පීඩ් එක ගන්න අයේ ඊලග මාසෙ 5 වෙනිදා වෙනකන් බලගන ඉන්න ඔනෙ. :oo:
    ඉතින් මට කියල දෙන්න බැරිද ඔය Broadband එකට data transfer වෙන speed ස්පීඩ් එක limit කරන්න settings වලින්. එතකොට මට පුලුවන් data අඩුවෙන් පාවිච්චි කරන්න.
    අර පරිස්සමින් speed අවශ්ය වෙලවට විතරක් වැඩි කරගන්න.. ඔය Youtube sites වලට යන වෙලාවට.
    කෝ දෙන්න බලන්න හොඳ Ideas ටිකක්!!
     
    Last edited:

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    nl2shot_limit.png

    http://www.netlimiter.com/download.php