මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    mekai ayya ehema paratharayk thibbath nethath meka sellamak vitharak kiyala mama oluwe thiyan hitiya...eth GT ayya pm ekak ewwama mata balan innada kiyanne...<<mung server eka kanawa, part 3 daanna kiyala>> ekai mama tintinta a welawe msg ekak damme ita passe eka close kara gaman part 3 damme mama ude nagitinakotath pm ekak awith thibba GT ayyagen part 4 daanna kiyala eth mama hitiye naha...hitiyath karanna wenne part 4 daana eka thamai...game ekak wage nevei EK down unoth...ELAKIRIYA watinawa me mona sellamakatawath wada...

    mage kisima tharahak naha ayya..friend list eken ain karannath one naha :cool: kochchara hondin katha karapu ayada...eka paarata ayya missing unaama hoyala balapu mama ehema tharahak athi karaganne naha...help kara eka aththa eka kare mage kamaththen...eka oyaata asadaaranai kiyala hithanawanam mata bannata kisima prashnayak naha...mama votes ganan karanna giyeth naha...mama votes ganan karanna giyaanam eka asadaranai kiyanna thibba...mokada ethakota hora kala kiyala eth mama giye naha eka oppu karanna onatharam aya innawa...mama kale geeth ayyage keemata thread eka damma echcharai...rules thiya thread eke eka akurak liuwwe naha mama...weraddak una kiyala hithanawanam samawenna :(

    දුක් සීන් එකක් වගේ:dull: අන්තිමට වෙන්නෙ හිත් රිදවීම් විතරයි :( :rolleyes:
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    ah මෙන්න රිප්ලයි කරල too_little. මේක මෙතනින් නැවැත්තුවොත් හොඳයි. නැත්තන් අන්තිමට වෙන්නෙ හිත් රිදවීම් විතරයි. මම මෙතන කවුද හරි කවුද වැරදි කියන්න යන්නෙ නෑ. අපි මේක මෙතනින් නවත්තමු
    :cool::cool::cool:
    thumbs up
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ඔන්න සෙල්ලම ලේල්ලම වෙන්න යන්නේ... :dull:
    kesel+2.jpg
    :P;)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    [FONT=&quot] තනියෙන් කැවුම් , කොකිස් කෙසෙල් කාපු උබට බඩ පල.... :( [/FONT]
    Avrudu_03.jpg

    DHL කරන්නද බොට
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපේ හැතිකරේ ඔක්කොම ඡන්දේ දීලා නෑනේ. එක එක දේවල් වලට ලෝබකමේ අනික් පැත්තටත් පැනලනේ. හෙලා දකිනවා :angry::angry:

    හරුසයව MTA දු‍ටුතැන මරන්න මන් තීරණය කලා:angry: ෆියුරි උඹත් ජොයින් වෙයන්.:yes:
    සචියටත් මං අරාධනා කරනවා හරුසගෙ පැත්තේ උනත් අපිත් එක්ක එකතු වෙන්න කියලා:yes::yes:
    මොකද කවදහරි අපෙන් සැචල් 1ක් පු$# හයිකරන් ඇවිත් උඹලෑ පැත්තේ පුපුරවන්න ඉඩ තියෙනවා ඕකා:rofl::rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ටු ලිටිල් වෙත
    සහොදරත්වයෙන්

    මම කියන්න ඔන එක කියන මනුස්සයෙක් එකට මාත් එක්ක අමනාපව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කරාට ප්‍රශ්නයක් නැත තරහකුත් නැත දුකකුත් නැත
    ඔයාට මම් කිවුවෙ පැත්තක් ගන්න එපා කියලා විතරයි
    හෙතු

    කබ ඇදිම සංවිදානය කරන දෙන්නගෙන් ඔයා කෙනෙක් විම විනිසුරුවෙක් විම
    (අපෙ පුසා කියලා තිබුනා එයා ත්‍රෙඩ් දැම්මට සංවිදායක විනිසුරු නෙමෙ කියලා)
    එක රැවටිමක්නෙ මචන් එයාට එහෙනම් පැත්තක් නොගෙන ඉන්න තිබුනා
    උබට අපක්සපාතිව ත්‍රෙඩ් එක දාන්න විනිසුරු කරන්න මෙ එලකිරියෙන් කෙනෙක් හොයා ගන්නම
    හිටියෙ නැද්ද?:P

    මෙන්න අනික එයා ත්‍රෙඩ් එක දාලා පලවෙනි වොට් එකත් එයාම දාලා(ටු)
    පලවෙනි පොස්ට් එක හො දෙවෙනි පොස්ට් එක දාන කෙනාට කියනවා
    පුසාට වොට් කරන්න රෙප් දෙනවා කියලා එ අතර පි ඇම් විඇම් මගිනුත් කියනවා පුසාට වොට්
    කරන්න රෙප් දෙන්නම් එයාව දිනවන්න කියලා
    ඔතන සදාරණයක් තියෙනවාද?
    එක හරිද?
    චන්දය ගනන් කරන පවත්වන කොමසාරිස්ම කියනවා මෙ පිලට වොට් කරන්න කියලා
    ඔතන තියෙන සදාරනය මොකක්ද එහෙමනම් වොට් මගුලක් නොකර
    කෙලින්ම පුසා පිල දිනුම් කියලා දෙන්න තිබුනානෙ
    මම ඔක වැරදි කියන එක මගෙ වරදක්ද?
    නැත්නම් මම් සදාරණය වෙනුවෙන් කතා කරාද
    මෙකට විරුද්ද විම නිසා මම් නරක මනුස්සයෙක් උනාද

    දැන් මම පණ්ඩිතයා ඔලුව ලොකුයි උබට වැඩක් නැහැනෙ කියලා සමහර විට ගොඩාක් අය බනිවි නමුත් මම ඇත්ත වෙනුවෙන් හැමදාම පෙනි ඉන්නවා මට බනින අය බැන්නට මට කමක් නැහැ ප්‍රරාද විම මට ප්‍රශ්නයක් නෙමෙ මට එක :cool:මහ දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න
    :yes:

    දිනපු පිලට අවංකව සුබ පතනවා බොක්කෙ එකක් හක්කෙ එකක් මගෙ ලග නැහැ කියලා
    දන්නො දනිති
    හිත් රිදිමක් උනානම් සොරි
    2.gif

    සහෝ උබ එලකිරියට හරිම වාතයක් වේගෙන එන්නේ :yes: උබට එක තේරෙන්නද්ද??? උබ මට කොච්චර නං බලපෑම් කලද මචන් චන්දෙ දෙන්න ෆේක් බස්සන්න කියල :lol: උබත් එක්ක තියෙන බොක්කේ ෆිට් එකට මම එකත් කල :oo: බඩියව ලොවෙත් නැති වෙන්න නග්ගල දුන්න :cool: ඔය ගීත් ට අපි ලොග් වෙච්ච ෆේක් එකෞන්ට් මොනාද කියල දවසක් හෙව්වත් හිත ගන්න බෑ :no: එහෙම කරලත් උබට බැරි උන බඩීව දිනවන්න :no::dull: හිතෙන්නැද්ද උබට දැන් එලකිරියෙන් සමුගන්න කලේ හරි කියල :rolleyes: මම උබ උන නං එහෙම තමයි කරන්නේ :yes:
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පූස්;14804921 said:
    තිරසාර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.අනාගතය සඳහා සම්පත් සුරකීමේදි යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය. ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්‍රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි.එවා නම් මානව කේන්ද්‍ර ගත භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රගත වු පරිසරය සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන්ය.පශ්චාත් යුධ සමයේදි ඌන සංවර්ධිත ලෝකය යනුවෙන් හැදින්වුණු වත්මන් තුන්වන ලොව රටවල් කාර්මිකරණය කිරිම පිළිබඳ ප්‍රශ්නය සංවර්ධනය යනුවෙන් හදුන්වන ලදි.එහිදි කැපි පෙනුන මුලික ලක්ෂණය නම් උණ සංවර්ධිත ලෝකය සංවර්ධනය කිරිම යනු සංවර්ධිත රටවල‍ටම ආවේනික කාර්මිකරණයේ අනුරුවක් බවට පත් විය යුතු බව විනා තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමයි. සංවර්ධිත රටවල් අනුගමනය කෙරුනු දේශපාලන මතවාද සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑවේ විවිධාකාර ලෙස වුවද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික පාරාමිතින්ම පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබේ.අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතුවී ආ ප්‍රධාන කරුණ වුයේ සංවර්ධිත රටවල කාර්මිකරණය‍‍ තුල ඇති වු විපත් පිළිබඳව කතා කිරීමයි.එබදු තත්වයක් සංවර්ධනය විරෝධි එකකි.මේ තත්වය යටතේ මෙම චින්තන ධරා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය.සංරක්ෂණ වාදින් ගත් කළ සංවර්ධනය විරෝධින් වශයෙන් සංවර්ධනය පරිසරයේ සතුරෙකු ලෙසද සිතිමට තරම් අන්තගාමි තත්වයකට ඹවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණි.මෙම අන්තගාමි තත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසදුමක් කරා යොමු විමට ධරණීය සංවර්ධනය නම් සංකල්පය බිහිවින.

    tuzki-bunny-emoticon-013.gif
    අපෝ සංවර්ධන අධ්‍යනය කරපු බඩතඩියා ඈනුම් ඇර ඇර කියවනහැටි මතක් උනා:dull:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    හරුසයව MTA දු‍ටුතැන මරන්න මන් තීරණය කලා:angry: ෆියුරි උඹත් ජොයින් වෙයන්.:yes:
    සචියටත් මං අරාධනා කරනවා හරුසගෙ පැත්තේ උනත් අපිත් එක්ක එකතු වෙන්න කියලා:yes::yes:
    මොකද කවදහරි අපෙන් සැචල් 1ක් පු$# හයිකරන් ඇවිත් උඹලෑ පැත්තේ පුපුරවන්න ඉඩ තියෙනවා ඕකා:rofl::rofl:

    maath oka ape team ekata aawoth molotov gahanda inne:angry::angry: :P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ටු ලිටිල් වෙත
    සහොදරත්වයෙන්

    මම කියන්න ඔන එක කියන මනුස්සයෙක් එකට මාත් එක්ක අමනාපව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කරාට ප්‍රශ්නයක් නැත තරහකුත් නැත දුකකුත් නැත
    ඔයාට මම් කිවුවෙ පැත්තක් ගන්න එපා කියලා විතරයි
    හෙතු

    කබ ඇදිම සංවිදානය කරන දෙන්නගෙන් ඔයා කෙනෙක් විම විනිසුරුවෙක් විම
    (අපෙ පුසා කියලා තිබුනා එයා ත්‍රෙඩ් දැම්මට සංවිදායක විනිසුරු නෙමෙ කියලා)
    එක රැවටිමක්නෙ මචන් එයාට එහෙනම් පැත්තක් නොගෙන ඉන්න තිබුනා
    උබට අපක්සපාතිව ත්‍රෙඩ් එක දාන්න විනිසුරු කරන්න මෙ එලකිරියෙන් කෙනෙක් හොයා ගන්නම
    හිටියෙ නැද්ද?:P

    මෙන්න අනික එයා ත්‍රෙඩ් එක දාලා පලවෙනි වොට් එකත් එයාම දාලා(ටු)
    පලවෙනි පොස්ට් එක හො දෙවෙනි පොස්ට් එක දාන කෙනාට කියනවා
    පුසාට වොට් කරන්න රෙප් දෙනවා කියලා එ අතර පි ඇම් විඇම් මගිනුත් කියනවා පුසාට වොට්
    කරන්න රෙප් දෙන්නම් එයාව දිනවන්න කියලා
    ඔතන සදාරණයක් තියෙනවාද?
    එක හරිද?
    චන්දය ගනන් කරන පවත්වන කොමසාරිස්ම කියනවා මෙ පිලට වොට් කරන්න කියලා
    ඔතන තියෙන සදාරනය මොකක්ද එහෙමනම් වොට් මගුලක් නොකර
    කෙලින්ම පුසා පිල දිනුම් කියලා දෙන්න තිබුනානෙ
    මම ඔක වැරදි කියන එක මගෙ වරදක්ද?
    නැත්නම් මම් සදාරණය වෙනුවෙන් කතා කරාද
    මෙකට විරුද්ද විම නිසා මම් නරක මනුස්සයෙක් උනාද

    දැන් මම පණ්ඩිතයා ඔලුව ලොකුයි උබට වැඩක් නැහැනෙ කියලා සමහර විට ගොඩාක් අය බනිවි නමුත් මම ඇත්ත වෙනුවෙන් හැමදාම පෙනි ඉන්නවා මට බනින අය බැන්නට මට කමක් නැහැ ප්‍රරාද විම මට ප්‍රශ්නයක් නෙමෙ මට එක :cool:මහ දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න
    :yes:

    දිනපු පිලට අවංකව සුබ පතනවා බොක්කෙ එකක් හක්කෙ එකක් මගෙ ලග නැහැ කියලා
    දන්නො දනිති
    හිත් රිදිමක් උනානම් සොරි
    2.gif

    මේ මොකද බං මේ? උඹට ඔය සිරාවටම අවුල් ගිහින්ද නැත්තම් උඹ ගොන් පාට් එකක් දානවද? මොකද උඹ කියන ඒවා සිරාවටම විශ්වාස කරන්න බෑනෙ. අන්තිමට අපි ගොන්නු වෙනවා. :P

    කොහොම උනත් මේක කියන්න ඕනෙ. ටූලි අපේ පැත්තට ජන්දෙ දුන්න එකට උඹලා අවුල් වගේම ඕක අනිත් පැත්තට උනා නම් අපිටත් හෙන අවුල්. ඒ කෙල්ල උනත් හෙන අමාරුවෙන් පැත්තක් ගන්න ඇත්තෙ. කොල්ලො උන අපිට මෙහෙම අවුල් නම් කෙල්ලො ගැන කවර කතාද බං. සිරාවටම කියනවනම් බඩියා එල කොල්ලෙක්. පූස් එක්ක මං වැඩිය ආශය කරලා නෑ. ඌ අලුත් නිසා වැඩිය සෙට් වෙලා නෑ. ඒත් අපේ ටීම් එකේ හිටපු අනිත් උන් ගොඩක් මගෙ යාලුවො. හැබැයි අනිත් උන්ගෙ කතාවෙන් පේන්නෙ පූස් උනත් හොද කොල්ලෙක් කියලා. ඒ නිසා මාත් මේ පාර ටිකක් බැහැලා අපේ පැත්තට සප් එක දුන්නා.

    අපි උනත් මෙතන කොච්චර Unethical ඒවා කරාද බං. Rep Spread කරන එක පටන් ගත්තෙ අපි. එලකිරි නීතිවලට අනුව ඒක වැරදියි. අනික මමත් අනිත් උන්ට අපිට Vote කරන්න කියලා VM යැව්වා. එක අතකින් බැලුවම ඒකත් Spam. බොරු කියලා Rep කඩා ගත්තා. අනිත් උන්ට බැන්නා. කිංඩි දැම්මා. ඔය ඔක්කොම කලේ ආතල් එකටනෙ බං. මම උනත් මෑත කාලයෙ වැඩියෙන්ම ඔන්ලයින් හිටියෙ මේ ගේම් නිසා.

    දෙවෙනි Thread එක Close කරේ Server Load එක වැඩි නිසා කියන එක ඇත්ත මචන්. මට උදේම ටූලි කිව්වා GT එයාට Message කරා කියලා. පරණ Chat වල History ගන්න ක්‍රමයක් තියෙනවනම් මට Screenshot එකක් දාලා පෙන්නන තිබ්බා.

    ටූලි අපේ පැත්ත්ත එවැදියි යි. ඒ උනාරාගන්රම් වැරැද්දක් නෙවෙය්නෙ බං. මෙහෙදෙයක් වෙවා කිලා දන්නම් දාත් අපේ පැත්Vote රන්නෙ නෑ. ඕවා නවත්තලා දාලා ෆන් එකේ හිටපන් මචන්. කවුරුත් හිත් රිදව ගන්න ඕනෙ නෑ.

    කොහොම හරි උඹෙ ඔටු මොලේ මේ ටිකේ ටිකක් පාවිච්චියට ගන්න බව පේනවා මෑත කාලීන උඹේ පෝස්ට් දැක්කහම. :rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පූස්;14804996 said:

    කුක්කු පුතේ අපි කසාද බඳිමු.
    tuzki-bunny-emoticon-007.gif
    මුං දෙන්න ඒ අස්සේ හොරෙන්ම කසාද බඳින්නත් ලෑස්තිය :dull:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    සහෝ උබ එලකිරියට හරිම වාතයක් වේගෙන එන්නේ :yes: උබට එක තේරෙන්නද්ද??? උබ මට කොච්චර නං බලපෑම් කලද මචන් චන්දෙ දෙන්න ෆේක් බස්සන්න කියල :lol: උබත් එක්ක තියෙන බොක්කේ ෆිට් එකට මම එකත් කල :oo: බඩියව ලොවෙත් නැති වෙන්න නග්ගල දුන්න :cool: ඔය ගීත් ට අපි ලොග් වෙච්ච ෆේක් එකෞන්ට් මොනාද කියල දවසක් හෙව්වත් හිත ගන්න බෑ :no: එහෙම කරලත් උබට බැරි උන බඩීව දිනවන්න :no::dull: හිතෙන්නැද්ද උබට දැන් එලකිරියෙන් සමුගන්න කලේ හරි කියල :rolleyes: මම උබ උන නං එහෙම තමයි කරන්නේ :yes:

    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.