සුපුරුදු පරිදි තවත් නිවේදනයක්
පූස් මගේ බොක්කකි
දිනුම ගැන පට්ට සතුටුයි
නමුත් බඩී නොව
එලකිරි පරදවූවා සේ හැගෙයි


මහ දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න
ඔන්න ආව කොල්ල... අම්මට සිරි වෙන්න බොන්න බැරි උනා

බියර් එකක් වත් සෙට් උනේ නැද්ද බන්![]()

සුපුරුදු පරිදි තවත් නිවේදනයක්
පූස් මගේ බොක්කකි
දිනුම ගැන පට්ට සතුටුයි
නමුත් බඩී නොව
එලකිරි පරදවූවා සේ හැගෙයි

අවුරුදු කබ ඇදිම යනු ගෙම් ගහන ටිම් එකවත් රෙඩියො කරන ටිම් එකවත් අප සැමගෙ ක්රිඩාවකි
ඔන්න ආව කොල්ල... අම්මට සිරි වෙන්න බොන්න බැරි උනා
බියර් එකක් වත් සෙට් උනේ නැද්ද බන්![]()
පූස්;14804899 said:මතාන් ඇයි අවුල.![]()
මේ සිකුරාදා සෙට් වෙන්න ඉන්නේ මචන් ගසනවා අම්මට සිරි වෙන්නම![]()
පූස්;14804901 said:අවුලක් නෑ බං අද පොඩ්ඩක් ගැසුව ඒක නිසා ආතල් එකේ ඉන්නෙ![]()
