හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
ඕගොල්ලෝ දන්නවද එළකිරි site එකේ styles දෙකක් තියෙනවා කියලා . මම නම් මේක දැනගත්තේ ලගදී අහම්බෙන් click කරද්දී . මේක re post ද දන්නෙත් නැහැ . මේක දන්නා අයත් සමහරක් විට ඇති . මේක දාන්නේ දන්නැති අයට දැනගන්න .
එළකිරි site එකේ යට ඔය කළු පාටට පෙන්නලා තියෙන විදියේ drop-down box එකක් තියෙනවා . මේකේ options දෙකක් තියෙනවා
Ek Main & EK Lite කියලා . ඔය දෙකම click කරලා බලන්නකෝ . ඔගොල්ලොන්ටම තේරෙයි .