Psy's 'Gangnam Style' sequel, 'GENTLEMAN'

GENTLEMAN වීඩියෝව Gangnam Style වීඩ&#353


  • Total voters
    21

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
Youtube වල වැඩිම දෙනෙක් බලලා record එකක තියපු "Gangnam Style" සින්දුව කරපු Psyගේ ඊලඟ ගීතය තමයි GENTLEMAN කියන්නේ.. :yes:
ගීතය Youtube එකට දාල අදට 3 වෙනි දවස, හැබැයි දැනටමත් views ගනන මිලියන 50ත් පන්නලා.. :shocked:

Gangnam Style record එක කඩයිද?

 
  • Like
Reactions: Ereshaz77

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
appiriyai. owada ban rap kiyanne ? rallata ape gonnuth uda dagena balanawa. lol
owa kiya kiya uda paina un gana anukampawak witharai ithin thiyenne. lol!
 

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
gangnam style නම් අප්පිරිය වෙන්නම අහල තියෙනවා...
අපේ flashback උන්නැහැලයි, අශාන්තියි ඇතුලු කට්ටිය කරපු versions දැකල අප්පිරියාව වැඩි උනා :D
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක නම් මෙලෝ රහක් නැහැ.:no:අර අතට පඩයක් යවලා නේද අරකිගේ මූනට තියන්නේ.ඕවා මන්ද මානසික වැඩ.:baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක නම් මෙලෝ රහක් නැහැ.:no:අර අතට පඩයක් යවලා නේද අරකිගේ මූනට තියන්නේ.ඕවා මන්ද මානසික වැඩ.:baffled:
    කිම් අයියෙ... ගහපන් මේ කොරියන් පිස්සට උබේ ඔය තියනවයි කියනවයි කියන warhead එකකින්..

    Kim Jong Un If you need to nuke someone in S.Korea, Please choose this guy.