අව්ව පායලා

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අද උදේ නැගිටල ජනේලේ අරපුවහම මාර අතල් එකක් අවා.. මොකද අද අව්ව පයලා හින්ද. ගෙදර කන්න දෙයක් තිබ්බෙත් නෑ, උයන්නත් කම්මැලි, දාගත්ත ඇදුමක් බැස්ස එලියට ගියා ලගම කඩේට. එ යන ගමන් ගත්ත ෆොටෝ ටිකක තමයි මේ...

    14820175.jpg


    29520767.png


    41508962.jpg


    39322068.jpg


    33204567.jpg


    12763049.jpg


    81844114.jpg


    76710215.jpg


    42001308.jpg