vote karanwa thota

හොර බැල්ලි..![]()

එලකිරි... අන්න ඒ පැත්තෙ මුස්ලිම් අය වගයක් මට කෙලින්න ආවා මේ ළඟදි..
බෝස්ගේ දුවගේ සින් වලටද???
ඉතින් උබ ගුටි කෑවද???
අඩෝ ලක්නාතයා තෝ කොහොමද සචිත්ටයි, ගයියාටයි, Scurvy, මැට්ටටයි හතරදෙනාටම වෝට් කලේ.. හොර බැල්ලි..

පිස්සුද බං.. මං යාලුවෙක්ගෙ ගෙදර ගියා.. බොසාගෙ කාර් එක ඉල්ලගෙන ගියේ.. මුස්ලිම් කෙල්ලෙක් පාර දෙපැත්ත බැලුවෙත් නෑ හෙන ගහන්න වගේ පැන්නා.. මං පනිනකන් දැක්කෙත් නෑ.. ඒකි හැප්පුනා.. ඒත් පුංචි තුවාලයක්වත් වුණේ නෑ.. ඒකිගෙ සම්පූර්ණ වැරැද්ද.. වටේම හිටපු මුස්ලිම් අය මාව වට කරගත්තා.. මං කිව්වා මගේ වැරැද්දක් නැහැ මේ ගෑණු ළමයා පාර දෙපැත්තවත් බලන්නෙ නැතුව පැන්නෙ.. කහ ඉරක්වත් නැහැ පේන මානෙක කියලා.. ඔන්න ඕකට උන්ට ඔරොප්පු වෙලා.. වැරැද්ද පිළිගන්න කැමති නෑ කවදාවත්.. ඒත් ඒ කෙල්ල වැරැද්ද පිළිගත්තා.. වටේ හිටපු එවුන්ටනේ යකෝ ඇම්ම..



මල් බබාට තව මල්ලිලා ඉන්නවනේ![]()


සායක් ඇදගෙන උබ ගියොත් උබටත් ඕකම තමයි(හරි නෝනා කිසි ප්රශ්නයක් නෑ නෝනා කාර් එක අරගෙන යන්න කියයි), ලංකාවනේ බන් ගණන් ගන්න එපා![]()
prasad9805,
dj gamaya ,
gayankuwait ,
sachith19920726
4 denata vote kala
කොහොමද එහෙම කරන්නෙ..?
මටත් කිහිපදෙනෙක් ඉන්නවා වෝට් කරන්න..
