දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා

  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    එලකිරි... අන්න ඒ පැත්තෙ මුස්ලිම් අය වගයක් මට කෙලින්න ආවා මේ ළඟදි.. :(

    බෝස්ගේ දුවගේ සින් වලටද???
    ඉතින් උබ ගුටි කෑවද???
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෝස්ගේ දුවගේ සින් වලටද???
    ඉතින් උබ ගුටි කෑවද???
    පිස්සුද බං.. මං යාලුවෙක්ගෙ ගෙදර ගියා.. බොසාගෙ කාර් එක ඉල්ලගෙන ගියේ.. මුස්ලිම් කෙල්ලෙක් පාර දෙපැත්ත බැලුවෙත් නෑ හෙන ගහන්න වගේ පැන්නා.. මං පනිනකන් දැක්කෙත් නෑ.. ඒකි හැප්පුනා.. ඒත් පුංචි තුවාලයක්වත් වුණේ නෑ.. ඒකිගෙ සම්පූර්ණ වැරැද්ද.. වටේම හිටපු මුස්ලිම් අය මාව වට කරගත්තා.. මං කිව්වා මගේ වැරැද්දක් නැහැ මේ ගෑණු ළමයා පාර දෙපැත්තවත් බලන්නෙ නැතුව පැන්නෙ.. කහ ඉරක්වත් නැහැ පේන මානෙක කියලා.. ඔන්න ඕකට උන්ට ඔරොප්පු වෙලා.. වැරැද්ද පිළිගන්න කැමති නෑ කවදාවත්.. ඒත් ඒ කෙල්ල වැරැද්ද පිළිගත්තා.. වටේ හිටපු එවුන්ටනේ යකෝ ඇම්ම..
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    අනුජය ඔක්කොටම දකුණ කියල ත්‍රෙඩ් දාන එකේ මේකටත් දාපන් මැට්ටා දින්නම
    චාටර්ම අවුරුදු කුමාරයාත් දකුණෙන්!!! කියල

    164233_447454448669765_1908554010_n.jpg

    source https://www.facebook.com/ourgalle?fref=ts
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩෝ ලක්නාතයා තෝ කොහොමද සචිත්ටයි, ගයියාටයි, Scurvy, මැට්ටටයි හතරදෙනාටම වෝට් කලේ.. හොර බැල්ලි..:frown::angry:

    මල් බබාට තව මල්ලිලා ඉන්නවනේ :rofl:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    පිස්සුද බං.. මං යාලුවෙක්ගෙ ගෙදර ගියා.. බොසාගෙ කාර් එක ඉල්ලගෙන ගියේ.. මුස්ලිම් කෙල්ලෙක් පාර දෙපැත්ත බැලුවෙත් නෑ හෙන ගහන්න වගේ පැන්නා.. මං පනිනකන් දැක්කෙත් නෑ.. ඒකි හැප්පුනා.. ඒත් පුංචි තුවාලයක්වත් වුණේ නෑ.. ඒකිගෙ සම්පූර්ණ වැරැද්ද.. වටේම හිටපු මුස්ලිම් අය මාව වට කරගත්තා.. මං කිව්වා මගේ වැරැද්දක් නැහැ මේ ගෑණු ළමයා පාර දෙපැත්තවත් බලන්නෙ නැතුව පැන්නෙ.. කහ ඉරක්වත් නැහැ පේන මානෙක කියලා.. ඔන්න ඕකට උන්ට ඔරොප්පු වෙලා.. වැරැද්ද පිළිගන්න කැමති නෑ කවදාවත්.. ඒත් ඒ කෙල්ල වැරැද්ද පිළිගත්තා.. වටේ හිටපු එවුන්ටනේ යකෝ ඇම්ම..

    සායක් ඇදගෙන උබ ගියොත් උබටත් ඕකම තමයි(හරි නෝනා කිසි ප්‍රශ්නයක් නෑ නෝනා කාර් එක අරගෙන යන්න කියයි), ලංකාවනේ බන් ගණන් ගන්න එපා
    :baffled::no::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් බබාට තව මල්ලිලා ඉන්නවනේ :rofl:
    අඩෝ උඹ හොර ඡන්ද දැම්මා මොනවා වුණත්..:oo:
    කොහොමද බොල එහෙම කලේ..? :D

    සායක් ඇදගෙන උබ ගියොත් උබටත් ඕකම තමයි(හරි නෝනා කිසි ප්‍රශ්නයක් නෑ නෝනා කාර් එක අරගෙන යන්න කියයි), ලංකාවනේ බන් ගණන් ගන්න එපා
    :baffled::no::rolleyes:
    ඒක නම් එහෙම තමා බං.. මට නම් කලකිරුණා.. එකෙක් වැරැද්ද පිළිගන්න කැමති වුණේ නෑ.. අන්තිමට උන් අර කෙල්ලට බැන්නාද කොහෙද මොනවද කියලා කට්ටිය..
     
    Status
    Not open for further replies.