දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා

  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පූස්;14808802 said:
    logo3546.png

    මම මුන් සෙට් එකට බැහැල වැඩ

    නෑම අවදානමක් ගන්න ලෑස්තියි මුන්ව දිනවන්න
    ඕනෑම ගනයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, මැතිවරණ දූසන, තර්ජන, පගාව දීම්,
    කරන්න මම ලෑස්තියි.:P
    මුන් වගේ ගමේ අනාතයෝ මම නං දැකලම නෑ.:yes:

    ප්‍රසාද් නං චාටර් එකේ උපරිම
    ගයාන් අයියා අපෝ ගස් පත්තෑයෙක්.:P මූ නිසා මං කෑවා කට්ටටමයි මූව දිනවන්නේ
    සචියාගෙ චාටර් කම ගැන කුමන කතාද? හොර චාටර් වයිරස් ගාඩ් එක හදපු මූ අමු චාටර් :baffled:
    ගමයා නං මලක් වගේ චාටර්. තනි සාටර් පොරක් අහන් හිටිය්යොත් අපි සාටර්. :baffled::rofl::P

    ප්‍රසාද් ගයාන් සචියා ගමයා
    PGSG
    පට්ට ගඳ සමනල්ලු ගැන්සිය :baffled::baffled:

    logo6565.png

    :rofl::rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔය හුත්*වල් කතා කරලා වැඩක් නෑ බන්...මට ගොඩක්ම අවුල මෙච්චර එකට දන්නා කියන උනුත් චීත්ත උන එක... ෂිහ් .. උන් නම් පිරිමිද මන්ද.. මන් ඔය කේස් එක හින්ද කාටවත් චන්දෙ දුන්නේ නෑ බන්...බොරු නම් උඹටම බලන්න පුළුවන්.. මෙහෙම තරඟයක් එළකිරි ඉතිහාසෙට මන් දැක්කමයි.... හතර අතේ ලස්සන වදන් දීල VM PM chat msgs දාල පුක දුන්නේ කවුද කියල උඹ දන්නවනේ.... මන් නම කියන්න ඕනා නෑනේ..

    එදා radio ෂෝ එක කරේ මන් බන්... මන් කෙලින්ම ෂෝ එකේදිම කිව්වා මෙතන වෙන අසාදරණේ ගැන...කියල නැවැත්තුව ෂෝ එකත් බෙල්ල ගහල ගියත් කුප්ප වැඩ වලට කට වහන ඉන්න බෑනේ බන් එකයි...අන්තිම ප්‍රථිපලේ මන් නම් කලින්ම දැනගෙන හිටියේ....මොකද මේක ප්ලෑන් කරලා ලස්සනට කරපු වැඩක්... ඕවා දැන් කතා කරලා වැඩක් නෑ.. අපිට බලන් ඉන්න තමයි තියෙන්නෙ ;)
    :oo:
     
    mokkda case eka machan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    atha haralaa dapan machan oka dan api fun ekak gaththane dan athi ban:cool::cool::dull:

    :rofl: sunimal kalla maga harila
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය හුත්*වල් කතා කරලා වැඩක් නෑ බන්:cool:
    ලගදි උබෙ ශෝ එක ඇහුවා අපි මරාගන්න ගමන්(MTA):rofl: පට්ටා හොදෙ:cool:
    ගොඩක් දවසකින් එලකිරි ආවෙ මෙකෙ වෙන්නෙ මොනාද කියල හිතාගන්න බැ:dull:

    උඹ මෑතකදි ඉඳලා වෙනම ට්‍රැක් එකක යන්නෙ.. අපිට ලොකු ලයින් දානවා ඉතිං.. :(
    :rofl:කලින් ලයින් එක අවුල් කියල හිතුනා :dull:ට්‍රැක් එක නම් ටිකක් වෙනස් කලා:yes: උබලට නම් ලොකු ලයින් දැම්මෙ නැ;)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේකේ ඉන්න උන් පුක දෙන්න ගියානෙ චිත්තෙකට ..ඒකයි උනේ...:rofl:
    ඉතිහාස ගතවෙන ප* තරඟයක් ..
    ඕව ගැන වැඩිය කතා කරන්න ගියොත් අපිත් නරක මිනිස්සු වෙනවා, ඒ නිසා කටවහගෙන ඔන්න ඔහෙ ඉමු බන්....:dull:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය හුත්*වල් කතා කරලා වැඩක් නෑ බන්...මට ගොඩක්ම අවුල මෙච්චර එකට දන්නා කියන උනුත් චීත්ත උන එක... ෂිහ් .. උන් නම් පිරිමිද මන්ද.. මන් ඔය කේස් එක හින්ද කාටවත් චන්දෙ දුන්නේ නෑ බන්...බොරු නම් උඹටම බලන්න පුළුවන්.. මෙහෙම තරඟයක් එළකිරි ඉතිහාසෙට මන් දැක්කමයි.... හතර අතේ ලස්සන වදන් දීල VM PM chat msgs දාල පුක දුන්නේ කවුද කියල උඹ දන්නවනේ.... මන් නම කියන්න ඕනා නෑනේ..

    එදා radio ෂෝ එක කරේ මන් බන්... මන් කෙලින්ම ෂෝ එකේදිම කිව්වා මෙතන වෙන අසාදරණේ ගැන...කියල නැවැත්තුව ෂෝ එකත් බෙල්ල ගහල ගියත් කුප්ප වැඩ වලට කට වහන ඉන්න බෑනේ බන් එකයි...අන්තිම ප්‍රථිපලේ මන් නම් කලින්ම දැනගෙන හිටියේ....මොකද මේක ප්ලෑන් කරලා ලස්සනට කරපු වැඩක්... ඕවා දැන් කතා කරලා වැඩක් නෑ.. අපිට බලන් ඉන්න තමයි තියෙන්නෙ
    ;)
    මට උඹ ගැන ඒ අතින් පට්ට ආඩම්බරයි මචෝ.. මොකද උඹ රේඩියෝ ටීම් එකේ වෙලත් උඹට ඒ පැත්ත අරගන්න තිබුණා.. ඒත් උඹ අසාධාරණය වෙනුවෙක් කතා කරන එකට මං ගරු කරනවා.. චීත්ත වලට වහ වැටිලා ගොඩක් එවුන් පුක දීගෙන වෝට් කලා.. මට ආරංචි වුණා බං ස්කයිප් ගෘප් චැට් වලින් ගියපු ගේම.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මෙතන මුල ඉඳන්ම ගියේ අමුතු ගේමක්.. මං ඕන එකෙක්ගෙ මූණට වුණත් කියනවා.. එතකොට උන් කියන්නෙ මොකක්ද දන්නවද ඔක්කොම එළකිරියෙ අයලු.. මට උන් දින්න එක ගැන සතුටුයි මචං.. ඒත් හොර නැතුව දින්නා නම් තවත් සතුටුයි.. ඔක්කොටම වඩා ඔය ගැටිස්සි ගැන මට සතුටක් දැනෙනවා.. හරිම සාධාරණ විදියට වැඩේ කලා.. මම නම් චීත්ත ගණන් ගන්නෑ බං තඹේකට.. අපි චීත්ත ඕන තරම් දැකලත් තියෙනවා, ආශ්‍රය කරලත් තියෙනවා..:rofl: ඒක නිසා අපිට ලොකු නෑ.. මේකෙ ඉන්නවනේ ඉතිං..:cool: එක්කො වැඩක් නැහැ බං..:D

    මට මුලින් කිව්වා නම් අනේ අපේ රේඩියෝ ටීම් එක දිනවලා දෙන්න.. ඔයා පරදින්න කියලා මං බොක්කෙන්ම ඒ දේ කරලා දෙනවා.. හොර වැඩ කරන්න ඕන නැහැනේ බං.. ඔයිට වඩා හොඳයි හිඟාකෑවා නම් පාරක් පාරක් ගානෙ ගිහින්..

    :love::love:
    තිත්ත වුණත් ඇත්ත ඕක තමා.. බලමුකො ලබන අවුරුද්දෙ..:rofl:

    ඇයි උඹ අඬන්නෙ..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕව ගැන වැඩිය කතා කරන්න ගියොත් අපිත් නරක මිනිස්සු වෙනවා, ඒ නිසා කටවහගෙන ඔන්න ඔහෙ ඉමු බන්....:dull:

    මට උඹ ගැන ඒ අතින් පට්ට ආඩම්බරයි මචෝ.. මොකද උඹ රේඩියෝ ටීම් එකේ වෙලත් උඹට ඒ පැත්ත අරගන්න තිබුණා.. ඒත් උඹ අසාධාරණය වෙනුවෙක් කතා කරන එකට මං ගරු කරනවා.. චීත්ත වලට වහ වැටිලා ගොඩක් එවුන් පුක දීගෙන වෝට් කලා.. මට ආරංචි වුණා බං ස්කයිප් ගෘප් චැට් වලින් ගියපු ගේම.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මෙතන මුල ඉඳන්ම ගියේ අමුතු ගේමක්.. මං ඕන එකෙක්ගෙ මූණට වුණත් කියනවා.. එතකොට උන් කියන්නෙ මොකක්ද දන්නවද ඔක්කොම එළකිරියෙ අයලු.. මට උන් දින්න එක ගැන සතුටුයි මචං.. ඒත් හොර නැතුව දින්නා නම් තවත් සතුටුයි.. ඔක්කොටම වඩා ඔය ගැටිස්සි ගැන මට සතුටක් දැනෙනවා.. හරිම සාධාරණ විදියට වැඩේ කලා.. මම නම් චීත්ත ගණන් ගන්නෑ බං තඹේකට.. අපි චීත්ත ඕන තරම් දැකලත් තියෙනවා, ආශ්‍රය කරලත් තියෙනවා..:rofl: ඒක නිසා අපිට ලොකු නෑ.. මේකෙ ඉන්නවනේ ඉතිං..:cool: එක්කො වැඩක් නැහැ බං..:D

    මට මුලින් කිව්වා නම් අනේ අපේ රේඩියෝ ටීම් එක දිනවලා දෙන්න.. ඔයා පරදින්න කියලා මං බොක්කෙන්ම ඒ දේ කරලා දෙනවා.. හොර වැඩ කරන්න ඕන නැහැනේ බං.. ඔයිට වඩා හොඳයි හිඟාකෑවා නම් පාරක් පාරක් ගානෙ ගිහින්..

    :love::love:
    තිත්ත වුණත් ඇත්ත ඕක තමා.. බලමුකො ලබන අවුරුද්දෙ..:rofl:

    ඇයි උඹ අඬන්නෙ..:dull:

    ඇති බන් ඔවා ගිය අවුරුද්දෙ දෙවල් නෙ දැන් නවත්වමු:yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕව ගැන වැඩිය කතා කරන්න ගියොත් අපිත් නරක මිනිස්සු වෙනවා, ඒ නිසා කටවහගෙන ඔන්න ඔහෙ ඉමු බන්....:dull:

    අනිවා අනිවා බන් ..ඕවා කතා කරලා තේරුමක් නෑ...දන ඉතින් හැමදේම වෙලා ඉවරනේ..
    මෝඩ ආතල් එකක් ගත්ත කියල හිතාගන්නවා ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය හුත්*වල් කතා කරලා වැඩක් නෑ බන්...
    දැන් ඕක අතෑරලා දාපන් මචන්.....මටත් ඔ‍ය සීන් එක වෙනකොට මුලින්ම තද උනා..... ඒත් වැඩක් නෑ කි‍යල හිතුන හින්ද‍යි මම කෑගැහුවේ නැත්තේ..... ආතල් එක ආතල් එකක් විදි‍යට නැතුව සීරි‍යස් ගන්න අ‍ය ගැන කතාකරලා වැඩක් නෑ මචන්......

    මේකේ එහෙම දෙ‍යක් වෙන්නේ නැති එක ගැන නම් අවංකවම සන්තෝස වෙන්න පුලුවන්........
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අනිවා අනිවා බන් ..ඕවා කතා කරලා තේරුමක් නෑ...දන ඉතින් හැමදේම වෙලා ඉවරනේ..
    මෝඩ ආතල් එකක් ගත්ත කියල හිතාගන්නවා ;)
    අනිවා මචන්...:cool:
    11.gif

    සම්පූර්ණයෙන්ම මෝඩ ආතල් එකක්..:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් ඕක අතෑරලා දාපන් මචන්.....මටත් ඔ‍ය සීන් එක වෙනකොට මුලින්ම තද උනා..... ඒත් වැඩක් නෑ කි‍යල හිතුන හින්ද‍යි මම කෑගැහුවේ නැත්තේ..... ආතල් එක ආතල් එකක් විදි‍යට නැතුව සීරි‍යස් ගන්න අ‍ය ගැන කතාකරලා වැඩක් නෑ මචන්......

    මේකේ එහෙම දෙ‍යක් වෙන්නේ නැති එක ගැන නම් අවංකවම සන්තෝස වෙන්න පුලුවන්........
    :angry::angry: මොකො නැත්තෙ තොපි මාව දිනවන්න හදන්නෙ:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාව දිනවපල්ලා
    මට ඔබතුමාට ඡන්දේ දාන්න බැරිවුනා.....මම ‍යාලුවන්ට කි‍යන්නම්.....හැබැ‍යි ඉතින් සචි‍යටත් දෙන්න වෙනවා......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.