දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම චාටර් නැහැ නේ මල්ලී ,,,,,,,,:no:
    තොපිනේ මාව චාටර් කොරන්නේ .......... :oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට උඹ ගැන ඒ අතින් පට්ට ආඩම්බරයි මචෝ.. මොකද උඹ රේඩියෝ ටීම් එකේ වෙලත් උඹට ඒ පැත්ත අරගන්න තිබුණා.. ඒත් උඹ අසාධාරණය වෙනුවෙක් කතා කරන එකට මං ගරු කරනවා.. චීත්ත වලට වහ වැටිලා ගොඩක් එවුන් පුක දීගෙන වෝට් කලා.. මට ආරංචි වුණා බං ස්කයිප් ගෘප් චැට් වලින් ගියපු ගේම.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මෙතන මුල ඉඳන්ම ගියේ අමුතු ගේමක්.. මං ඕන එකෙක්ගෙ මූණට වුණත් කියනවා.. එතකොට උන් කියන්නෙ මොකක්ද දන්නවද ඔක්කොම එළකිරියෙ අයලු.. මට උන් දින්න එක ගැන සතුටුයි මචං.. ඒත් හොර නැතුව දින්නා නම් තවත් සතුටුයි.. ඔක්කොටම වඩා ඔය ගැටිස්සි ගැන මට සතුටක් දැනෙනවා.. හරිම සාධාරණ විදියට වැඩේ කලා.. මම නම් චීත්ත ගණන් ගන්නෑ බං තඹේකට.. අපි චීත්ත ඕන තරම් දැකලත් තියෙනවා, ආශ්‍රය කරලත් තියෙනවා..:rofl: ඒක නිසා අපිට ලොකු නෑ.. මේකෙ ඉන්නවනේ ඉතිං..:cool: එක්කො වැඩක් නැහැ බං..:D

    මට මුලින් කිව්වා නම් අනේ අපේ රේඩියෝ ටීම් එක දිනවලා දෙන්න.. ඔයා පරදින්න කියලා මං බොක්කෙන්ම ඒ දේ කරලා දෙනවා.. හොර වැඩ කරන්න ඕන නැහැනේ බං.. ඔයිට වඩා හොඳයි හිඟාකෑවා නම් පාරක් පාරක් ගානෙ ගිහින්..



    :love::love:
    තිත්ත වුණත් ඇත්ත ඕක තමා.. බලමුකො ලබන අවුරුද්දෙ..:rofl:


    ඇයි උඹ අඬන්නෙ..:dull:

    හරි බඩිය.. ඕව අල්ලල දාපන්..
    :dull: ටූ ලිට්‌ල් ගැන නේද ඔය කියන්නෙ.. skype එකෙන් fb එකෙන් එහෙම සැරයක් දෙකක් කතා කරල තියනව පොඩි කෙල්ලෙක් නෙ බං.. එච්චර උබ සීරියස් ගන්න එපා..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රේඩියෝ ටීම් එකට බනින උන්ව භාවමි....
    Angry3.gif

    ජයෝ කැත්තක් අරන් වර ඉක්මනට...
    Sleepy01.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    උඹට හරියට රිදෙනවා නේද? අනේ ගනන් ගන්න එපා සහෝ අපි එයාට බැන්නේ නෑ..හොදේ...
    ටීම් එකක උන් හරියට තියාගන්නේ කොහොමද හැම එකාටම VM PM දානකොට.. කලින් ජජ් බෝඩ් එකේ හිටිය කෙනා පස්සේ අයින් උනේ කොහොමද? ගයාන් ලොක්කා ඇවිත් කරන්න දෙයක් තිබුනේ නෑ ...මොකද ඌ එන්න කලින් උදේ ඉදන් ත්‍රෙඩ් එක ගිය විදිහ Radio skype chat එක ගියේ කොහොමද කියලත් අපි දන්නවා...
    දැන් ඉතින් ඕවා කතා කරලා වැඩක් නෑ

    :angry::angry::angry::angry: වොට් 50ක් අඩුවෙන් තිබුන එක වොට් 60 වැඩි කරලා දුන්නෙ:angry:
    කොටියම කාපිය තොව:rofl: මට යන ක්‍රමෙ හරි නැති හන්දා තම්යි ත්‍රෙඩ් එකෙ රෙප් ගන්න ෆන් වැඩ නවත්වලා වොට් බඩියට අරං දෙන්න බැලුවෙ මොක්ද එත වෙන දෙ බල්න් ඉන්න බැරි උන නිසා නැත්නම් ගිය පාර වගෙ දෙපැත්තම අන්ද අන්ද රෙප් හොයනවා එලි වෙනකම්:rofl::rofl:
    රොවියාට කලියට මතක ඇති ගිය පාර හොයපු රෙප් මම:rofl::cool:;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරි බඩිය.. ඕව අල්ලල දාපන්..
    :dull: ටූ ලිට්‌ල් ගැන නේද ඔය කියන්නෙ.. skype එකෙන් fb එකෙන් එහෙම සැරයක් දෙකක් කතා කරල තියනව පොඩි කෙල්ලෙක් නෙ බං.. එච්චර උබ සීරියස් ගන්න එපා..
    :oo::oo::oo:
    උබේ ජිවිත කතාව අර කවුද පොරක් ලියලා එළකිරියේ දළ තිබුනේ ...........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම චාටර් නැහැ නේ මල්ලී ,,,,,,,,:no:
    තොපිනේ මාව චාටර් කොරන්නේ .......... :oo:
    ඒ ඉතින් ආතල් එකටනේ.....:P:P:Pඅර ගේම දුනේ කවුද කි‍යලා හො‍යාගත්තද......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.