දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩේ....ටැග් බුවා අ‍යි‍යගේ නම මේකේ නෑ නේද......:P:P:P

    ඕක චාටර් නම් තමා.. ඒත් කුමරෙක් නම් නෙවේ :lol::lol::lol:
    වලාපයයි ගොඩ පයයි තියන් ඉන්නෙ.. කොයි වෙලේ හෝස් ගාල යයිද දන්නෙ නෑ
    2.gif

     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ.. මොකද මට ඊයෙ උදේ පාන්දරම එක්කෙනෙක් සීන් එක කියලා PM කරලා තිබුණා..;)

    :dull::dull::dull: Hmm...... Hmm...... :dull::dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ow ow kipadenekma innawa vote karanna...:rofl:
    :no: මට වොට් කරන්න එපා නංගි;)
    ඕක චාටර් නම් තමා.. ඒත් කුමරෙක් නම් නෙවේ :lol::lol::lol:
    වලාපයයි ගොඩ පයයි තියන් ඉන්නෙ.. කොයි වෙලේ හෝස් ගාල යයිද දන්නෙ නෑ
    2.gif

    :rofl::rofl: සිරාවටම බන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒක මං දන්නවා අයියෙ.. ඔයා මටනේ ෆුල් සප් එක දුන්නෙ.. ඔයාගෙ නම මෙතනට ඇදලා ගත්තෙ නැත්තෙ ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා බයට..:yes:



    මම ඔයාට දැම්මෙ අර හෙන ගහන්න වගේ 10ක් පූස්ට ගිය නිසා:baffled::baffled::baffled:
    නැත්නම් මම පූස්ට දෙන්නෙ ලොවෙත් පූව හොද එකා...:yes::yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :angry::angry::angry::angry: වොට් 50ක් අඩුවෙන් තිබුන එක වොට් 60 වැඩි කරලා දුන්නෙ:angry:
    කොටියම කාපිය තොව:rofl: මට යන ක්‍රමෙ හරි නැති හන්දා තම්යි ත්‍රෙඩ් එකෙ රෙප් ගන්න ෆන් වැඩ නවත්වලා වොට් බඩියට අරං දෙන්න බැලුවෙ මොක්ද එත වෙන දෙ බල්න් ඉන්න බැරි උන නිසා නැත්නම් ගිය පාර වගෙ දෙපැත්තම අන්ද අන්ද රෙප් හොයනවා එලි වෙනකම්:rofl::rofl:
    රොවියාට කලියට මතක ඇති ගිය පාර හොයපු රෙප් මම:rofl::cool:;)


    අපි දන්නවා ගිය පාර උඹ කරපු කුප්ප වැඩ :P

    මේ පාරත් උඹ නිසා තමයි බඩියා ඔහොම හරි ගොඩ ආවේ... මොකද මේක වන් මෑන් ෂෝ කරලා නේ තිබුනේ...:rofl:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    \

    අන්න ඒකනේ කොල්ලො.. තරඟය තරඟයක් විදියට තියෙන්න ඕන.. අනික මචං මම නම් අවංකව සතුටු වෙනවා කවුරු දිනුවත්.. මොකද අපි එකට ඉන්න එවුන්නේ බං.. ඒත් දෙකයි පනහෙ වැඩ නම් මට අල්ලන්නෙ නෑ.. අන්තිමට සමහර අය බබා වෙනවා.. තවත් රිදෙනවා කියහංකො එතකොට..:rofl:
    eka tami ban owa gana kata karala wadak na aphunam mama oya waga game walata mama join wennath na ban aprada maga time eka oka dan ata arla dapan giya da giya:yes:;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපි දන්නවා ගිය පාර උඹ කරපු කුප්ප වැඩ :P

    මේ පාරත් උඹ නිසා තමයි බඩියා ඔහොම හරි ගොඩ ආවේ... මොකද මේක වන් මෑන් ෂෝ කරලා නේ තිබුනේ...:rofl:

    අන්න එකයි අවුල ඕක වන් මැන් ශෝ අපේ 20 මෑන් ශෝ.
    :dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    eka tami ban owa gana kata karala wadak na aphunam mama oya waga game walata mama join wennath na ban aprada maga time eka oka dan ata arla dapan giya da giya:yes:;)

    Mamat lowet yannenam naa oya wage ewata :dull:
    Hita ataraman wela oluwa ridenna gannawa ban :(
    Puduma stress 1k tibbe mata antima tike :(
     
    Status
    Not open for further replies.