දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සාටර් කුමරු,
    avatar312790_43.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එව්ව හරියන්නෑ, අපි තොට බොක්කෙන්ම වැඩ...:cool:

    අපේ ගයාන් මැතිතුමාට ජයවේවා:rofl:
    :cool::yes:;) එල එල
    ෆේක් එකක් හදලා තොටත් චන්දයක් දෙනවා ...........:yes:
    :angry::angry::angry::angry:හදලා ගහ ගනි උකෙ:angry:
    ගයාන්...සචිත්...ස්කර්වි...
    අපි කැලේ :P
    මගෙ බොක්කෙ යාලුවො බන් මට වොට් කරලා තියෙන්නෙ එක සතුටු:rofl:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කඹ ඇදිල්ලට vote කලාට පොරොන්දු උන මොකුත් හම්බුනේ නම් නෑ ඕන් :P

    ඒ නිසා දැන් නම් පගාව අරන් තමයි සහයෝගය දෙන්නෙ
    පගාව ඕනේ ;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනිවා ගයියො.. හැබැයි අසාධාරණය අසාධාරණයම තමා.. තව තව සීන් පස්සෙ ආරංචි වුණා.. හිතට තවත් දුක හිතුනා..:yes:


    සිරා මචං.. මේක කරන එකා කොන්ද පණ තියෙන, සාධාරන එකෙක්.. මං ඒක හොදාකාරවම දන්නවා..:yes:


    :yes:
    මීට වඩා කතා කරන්නෙ නෑ ඒ ගැන.. හැබැයි වැරැද්ද වැරැද්ද විදියට පිළිගන්න අකමැති එවුන්ට මං වැරැද්ද මොකක්ද කියලා කියාදෙනවා.. ඒ මගෙ හැටි..:yes:


    නැතුව බං.. මතක් වෙනකොට හිනාත් යනවා ඕයි.. :rofl:


    :lol::lol::lol::lol:
    විහිලු කරන්න එපා බං.. එළකිරි එකේ හැම එකාගෙම වෝල් වල වෝට් කරන්න කරන්න කියලා මැසේජ් දාලා තියෙනවා උඹ හිතුවෙ මං දැක්කෙ නැහැ කියලද.. එයා මොන මගුලකට එහෙනං විනිශ්ය මණ්ඩලයට ආවෙ.. එහෙම නොවී මාකටින් කරන්න තිබුණනේ.. අපි පනංගල නෙමේ බං.. යමක් කමක් අපිටත් තේරෙනවා..

    අපි කොහොමද අපේ එවුන් එක්ක කනේක්ෂන් තියාගන්නෙ.. ආපු ගමන්ම තුන් හතර දෙනෙක්ම උඹලගෙ ටීම් එකට වෝට් කලාට පස්සෙ.. අපි පරාදයිනේ කොටින්ම.. අපිට කොහෙන්ද ස්කයිප් එකේ ගෘප්.. උඹලා කරේ රේඩියෝ ටීම් එකේ එවුන් ඔක්කොම ගේම් එකට ඇදගෙන ඇවිත් වෝට් දාගනිපු එක විතරනේ..

    අපේ ටීම් එකේ සමහර එවුන් අවසානය වෙනකන් මාත් එක්ක ඉඳලා අන්තිමට උඹගෙ පැත්තට ඇදිලා ගියා..

    මේක කලේ උඹලගෙ රේඩියෝ මීට් එක දිනවන්න ඕන අරමුණින්.. ඊට එහා කතා කරන්නෙපා.. වැරැද්ද වැරැද්ද හැටියට පිළිගනිං.. ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි..:cool:



    ආයෙ කතා කරන්නෙ නැහැ මචං.. මේක සාධාරණ විදියට ඉවර වුණා නම් අවුලක් නැහැ.. මුලින්ම මට කිව්වා නම් බඩී මට රේඩියෝ ටීම් එක දිනවලා දෙන්න.. ඔයාලා පරාද වෙන්න කියලා මං ඒක අනිවා කරනවා.. දෙකයි පනහෙ හිඟන වැඩ කරන්නෙ මොකටද බං..:rofl:

    ow tooli damma. e eki apita sup nisa. judge neme nisa. organizer namata nisa.
    ubala daapu damillath api dakka. ekane sunday dawasama api anatha une :dull:
    radio team group neme.
    mama hadapu mage yaaluwo radio eke inna set karagatte mama nan :cool:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හප්පා මුන් මේ ඔන්ලයින් ගේමකට අප්සැට් ගහල තියෙන තරම:no:. අතට කඹයක් දීල ඇදපල්ල කිව්වනම් කඹේ පැත්තකින් තියල මරාගනියි. මෙලෝ රහක් නෑ......
    හිතේ අමාරුව තව දවස් ගනන් ඇදගෙනත් යනව. පිස්සුද බං උඹලට???? :angry::angry:

    ගයානයව සාටර් කරල දාන්න වෝට් කළා..... ඌ ඇත්තටම හෙන චාටර් වගේ පේන්නේ......:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ ඉතින් ආතල් එකටනේ.....:P:P:Pඅර ගේම දුනේ කවුද කි‍යලා හො‍යාගත්තද......:dull::dull::dull:
    :yes::yes::yes::yes:
    කවුද ඉතින් නරි සචියා මිසක් ,,,:frown:
    උබටත් ලගදීම දෙයි මලයා ...ප්‍රවේශමෙන් ..........
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඔන්ලයින් ෆෝරම් වල මොනවා බෙදාගන්නද බන් අපි තරඟ කරලා..? අන්න එකවත් හිතල සාදාරන උනා නම් දුක නෑ.. මොකද මේක ආතල් එකට කරන දෙයක් නේ... ගිය පාර රෝවියා සහ කලිදුව ලස්සනට වැඩේ කරා..ගිය පාර වගේ මේ පාරත් ලස්සන තරඟයක් යනවා බන් වැඩේ හරියට උනා නම්...
    කොහොමත් ආයෙත් නම් මේකෙන් කරන කිසිම දෙකට එන්නේ නෑ.. වැඩක් නැති නිසා..
    මේපාර විනිශ්ය මණ්ඩලය නොදකිං බං.. හොර ගුහාවක්නේ තනිකර.. පහුගිය ඒවා දැක්කත් ආසයි..

    Na na awlak lokka :(
    Mata Duka Mama Vote Nokarapu ekata :(
    ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ.. මොකද මට ඊයෙ උදේ පාන්දරම එක්කෙනෙක් සීන් එක කියලා PM කරලා තිබුණා..;)

    [/CENTER]
    චිත්ත සින් එකන්ම් කොහොමත් මං දැනන් හිටියා බං අපි මෙවා කරෙ ෆන් එකට එත් උන් එවා සිරා අරන් වොට් ගන්න බැලුවා ෆන් එකට කරත් එක තරගයක් නිසා එ විදිහට තියෙන්න ඔනෙ එතකොට තමයි ආතල් එක දැන ඔවා ගැන කතා කරලා වැඩක් නැහැ බං අත ඇරලා දාපන්
    අන්න ඒකනේ කොල්ලො.. තරඟය තරඟයක් විදියට තියෙන්න ඕන.. අනික මචං මම නම් අවංකව සතුටු වෙනවා කවුරු දිනුවත්.. මොකද අපි එකට ඉන්න එවුන්නේ බං.. ඒත් දෙකයි පනහෙ වැඩ නම් මට අල්ලන්නෙ නෑ.. අන්තිමට සමහර අය බබා වෙනවා.. තවත් රිදෙනවා කියහංකො එතකොට..:rofl:

    [/CENTER]
    mama vote kalaaa bota :frown::frown::frown::frown::frown:
    ඒක මං දන්නවා අයියෙ.. ඔයා මටනේ ෆුල් සප් එක දුන්නෙ.. ඔයාගෙ නම මෙතනට ඇදලා ගත්තෙ නැත්තෙ ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා බයට..:yes:

    :dull: බොස් නවත්වමු:oo::oo::oo:
    මේ බං උන් කියපුවට රිප්ලයි කරනවා.. ලොවෙත් වලි දාගන්නෑ.. හිත් අමනාපකම් ඇති කරගන්නෙත් නෑ.. :no:


    උඹට හරියට රිදෙනවා නේද? අනේ ගනන් ගන්න එපා සහෝ අපි එයාට බැන්නේ නෑ..හොදේ...
    ටීම් එකක උන් හරියට තියාගන්නේ කොහොමද හැම එකාටම VM PM දානකොට.. කලින් ජජ් බෝඩ් එකේ හිටිය කෙනා පස්සේ අයින් උනේ කොහොමද? ගයාන් ලොක්කා ඇවිත් කරන්න දෙයක් තිබුනේ නෑ ...මොකද ඌ එන්න කලින් උදේ ඉදන් ත්‍රෙඩ් එක ගිය විදිහ Radio skype chat එක ගියේ කොහොමද කියලත් අපි දන්නවා...
    දැන් ඉතින් ඕවා කතා කරලා වැඩක් නෑ
    සිරා බං.. ඔය ගැන කතා කරල වැඩක් නැහැ..
    ලබන සැරෙත් ඔය ටිකම තමා වෙන්නෙ.. ටූ ලිට්ල් ජජ් බෝඩ් එකට ගත්තොත්.. ඊට වඩා හොඳයි ඔය ගේම් එක නොකර ඉන්නෙක..
    :D

    අපරදෙ මට ලබ්බෙ ඇට ගණන් කරන්නත් බැරි වුණා ඊයෙ..:rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩේ මචන්ලා ඕව අමතක කරලා දාපල්ලකෝ... බඩියෝ , යු9 මේකෙනුත් ෆන් එකක් ගමු... :P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :angry::angry::angry::angry: වොට් 50ක් අඩුවෙන් තිබුන එක වොට් 60 වැඩි කරලා දුන්නෙ:angry:
    කොටියම කාපිය තොව:rofl: මට යන ක්‍රමෙ හරි නැති හන්දා තම්යි ත්‍රෙඩ් එකෙ රෙප් ගන්න ෆන් වැඩ නවත්වලා වොට් බඩියට අරං දෙන්න බැලුවෙ මොක්ද එත වෙන දෙ බල්න් ඉන්න බැරි උන නිසා නැත්නම් ගිය පාර වගෙ දෙපැත්තම අන්ද අන්ද රෙප් හොයනවා එලි වෙනකම්:rofl::rofl:
    රොවියාට කලියට මතක ඇති ගිය පාර හොයපු රෙප් මම:rofl::cool:;)
    ela ela ubata godak mahansi una apa team ekata vote arna denna tawa aruna47 matak karnna ona
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හප්පා මුන් මේ ඔන්ලයින් ගේමකට අප්සැට් ගහල තියෙන තරම:no:. අතට කඹයක් දීල ඇදපල්ල කිව්වනම් කඹේ පැත්තකින් තියල මරාගනියි. මෙලෝ රහක් නෑ......
    හිතේ අමාරුව තව දවස් ගනන් ඇදගෙනත් යනව. පිස්සුද බං උඹලට???? :angry::angry:

    ගයානයව සාටර් කරල දාන්න වෝට් කළා..... ඌ ඇත්තටම හෙන චාටර් වගේ පේන්නේ......:P

    :rofl::rofl: ඇයි සහො එහෙම කරෙ මම හොද වැදගත් මනුස්සයෙක් නෙ;):cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif


    අනේ මන්දා ,,,,
    ගයියයි ,,,නරි සචියයි අතර හිත අතරමන් උනා.
    ගෙදරටම ඇවිල්ලා පජාති වැඩ කරලා ගියත්.
    සචියට චන්දය දෙන්න හිත බලකරා .............
     
    Status
    Not open for further replies.