දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    BUMP ;)
    11.gif


    :baffled::baffled::baffled:

    Pala Gal Ibba :rofl:



    Ow Ban Oka Office gihin awt hamadaama oya workout karanna yanawa kiyala yanne ehenam okata tama :dull::dull::dull:
    Chiii :baffled::baffled::baffled:

    ගොන් හොට්ට තොවයි නයිනයි හෙලා දකිනවා :angry: :angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo::oo::oo:


    :dull::dull::dull:
    Mata MTA gahannat nati una :(:(:(


    :oo::oo::oo:
    Sup 1 dunna mama 1enma Crazyta :yes::yes::yes:
    Thread 1e dakkane aiye :)
    Oya Chanda prathipala maha paandara daanakotat mama crazytai sup kale :)
    Mama Vote kale nati 1 vitarai 1ma waradda :(:(:(
    Team 1 Crazyge :)
    2ahilb8.jpg

    iqbxuv.jpg

    2cpz3io.jpg


    PS danne nati unat me 3ma haduwe mama aiye :love:
    ඹච්චර කැක්කුමක් තිබ්බ් ඔයාගෙ හිත
    ගෙඩි පිටින් 20ක් එහා පැත්තට පනිනකොට උනු නොවුන එකනේ වැඩේ:frown::frown:
    බලාගෙන ගියාම අපි තමා මෝඩයො ඒ අප්සට් එකට බඩීට වෝට් කලාට
    නැත්නම් මම දෙපැත්තටම සප් කර කර හිටියේ
    අල්ලල දාමු මේව මට වැඩක් නැති කේස්
    ඒත් හිතහන් උබේ පොයින්ට් 10 තිබ්බනං අද ප්‍රතිපලේ:baffled::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචියාගේ සහ CD කඩේ නංගිගේ ලයාන්විත ආදර කතාව
    කියවලා නැති අය මෙතන බලන්න.

    (බලලා ඕකට ඔබගේ නොවටිනා චන්දයක් ලබාදෙන්න)


    http://www.elakiri.com/forum/showpost.php?p=14466517&postcount=25

    එක බත් පත බෙදාගෙන කෑවත් බොක්ක වෙනස් සහෝ ඔයාලගෙ.. ඒ අතින් අර බඩිය රත්තරන්..
    රිදුන
    2.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙමයි ගේම පටන් ගත්ත වෙලාවේ ඉඳන් මම එතන හිටියා ඒ නිසා මොන දේ උනත් අන්තිම මොහොතේ ඒක සාධාරණ විදියට ඉවර උනා..

    බඩි ය ගේ ටීම් එක වැටිලා හිටියේ මුල් ටිකේ ගයාන් අයියා තමයි ගේම දුන්නේ බැඩියගේ ටීම් එකෙන් කීපදෙනෙක් අපිට වෝට් කරලා තිබුනා..ඒ අපි ඒ වෙනුවෙන් ෂුල් ට්‍රයි එක දීලා තිබුනා.මොකද ගේම් එකේදි අපි වැඩියෙනම බැලුවේ වැඩි රෙප් ගානක් දිලා ඒ ටීම් එකේ කට්ටිය ගන්න..සෙල්ලමක් නේ කලේ..ඉතින්..ටූ ලිට්ල් වෝට් කර එක මම හිතනවා අනික් අය අවුල ගත්තේ නෑ කියලා..

    ඒ වගේම හෂාන් මුල ඉඳන්ම අපිට සප් එකට වචනයක් වත් කියුවේ නෑ..ඒ නිසා ඌ අපිට මුල ඉඳන් ඇද්දා කියන එක වැරදී..කියා ගන්න ගියොත් දෙපැත්තටම කියන්න දේවල් තියෙයි..ඒ නිසා සෙල්ලම සෙල්ලමක් විදියටම ඉවර කරන්න..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සහෝදරවරුනි සහෝදරියනී,

    ගයාන්කුවේට් නොහොත් ඔටුවා, දෙමළ බාසාවෙන් නම් ඔට්ටහම් නැමැත්තා හැරෙන්නට වෙනත් ලොවෙත් නැති චාටර් පුද්ගලයෙක් මේ එළකිරියේ සිටීද, මොහොතක් බුද්ධිමත් කල්පනා කර බලන්න (හරි හරි බන් කල්පනා කරන්න දෙයක් නෑ, වෙන නෑ තමයි:oo:).

    එමනිසා ඔබගේ වටිනා මනාපය ගයාන් නොහොත් ඔටුවා වෙතම පළකරන්න..:cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :frown::frown::frown:
    කුමාරයෙක් නෙවෙයි යකොව් ,,,,,
    රජෙක් රජෙක් ...........

    :lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1548567

    මේ thread එක ඔයාට ගැලපෙනව සහෝ.. යන්න ජීවිතය ජයගන්න.. ගිහින් ඕන දෙයක් කියල එන්න.. නිසැකවම ඔබට ජය :yes::yes:

    අනේ නිකං පල පල ඩො යන්න :lol::lol::lol::rofl::rofl::rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඹච්චර කැක්කුමක් තිබ්බ් ඔයාගෙ හිත
    ගෙඩි පිටින් 20ක් එහා පැත්තට පනිනකොට උනු නොවුන එකනේ වැඩේ:frown::frown:
    බලාගෙන ගියාම අපි තමා මෝඩයො ඒ අප්සට් එකට බඩීට වෝට් කලාට
    නැත්නම් මම දෙපැත්තටම සප් කර කර හිටියේ
    අල්ලල දාමු මේව මට වැඩක් නැති කේස්
    ඒත් හිතහන් උබේ පොයින්ට් 10 තිබ්බනං අද ප්‍රතිපලේ:baffled::baffled:

    Ow prathipale nisa tama mata awl :(
    Mama dammanam dinum :(
    Umba danne na aiye mama indapu tatwe :(
    Awlak na mita passe mama tama 1st vote karanne :yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    එක බත් පත බෙදාගෙන කෑවත් බොක්ක වෙනස් සහෝ ඔයාලගෙ.. ඒ අතින් අර බඩිය රත්තරන්..
    රිදුන
    2.gif

    එක බොක්කක් තිබුන නම් තොපි ටොයිලට් එකේ අහවල් එක කරන්නේ එකෙන්ද
     
    Status
    Not open for further replies.