ai ban ma list ekatamuwa damma natta![]()
![]()
මම බැබෙලෙන රන් තරුවක් වගේ
ai ban ma list ekatamuwa damma natta![]()
![]()
පූස්;14809031 said:ow tooli damma. e eki apita sup nisa. judge neme nisa. organizer namata nisa.
ubala daapu damillath api dakka. ekane sunday dawasama api anatha une
radio team group neme.
mama hadapu mage yaaluwo radio eke inna set karagatte mama nan![]()
අඩේ මචන්ලා ඕව අමතක කරලා දාපල්ලකෝ... බඩියෝ , යු9 මේකෙනුත් ෆන් එකක් ගමු...

හරි බඩිය.. ඕව අල්ලල දාපන්..
ටූ ලිට්‌ල් ගැන නේද ඔය කියන්නෙ.. skype එකෙන් fb එකෙන් එහෙම සැරයක් දෙකක් කතා කරල තියනව පොඩි කෙල්ලෙක් නෙ බං.. එච්චර උබ සීරියස් ගන්න එපා..

වොට් 50ක් අඩුවෙන් තිබුන එක වොට් 60 වැඩි කරලා දුන්නෙ
කොටියම කාපිය තොවමට යන ක්‍රමෙ හරි නැති හන්දා තම්යි ත්‍රෙඩ් එකෙ රෙප් ගන්න ෆන් වැඩ නවත්වලා වොට් බඩියට අරං දෙන්න බැලුවෙ මොක්ද එත වෙන දෙ බල්න් ඉන්න බැරි උන නිසා නැත්නම් ගිය පාර වගෙ දෙපැත්තම අන්ද අන්ද රෙප් හොයනවා එලි වෙනකම්
රොවියාට කලියට මතක ඇති ගිය පාර හොයපු රෙප් මම![]()

OW!HA!

මම ඔයාට දැම්මෙ අර හෙන ගහන්න වගේ 10ක් පූස්ට ගිය නිසා
නැත්නම් මම පූස්ට දෙන්නෙ ලොවෙත් පූව හොද එකා...![]()
එදා සචියා කිව්වම බඩීගෙ ටීම් එකට මාව දාපන් කියලා අපෝ බෑ කිව්වා..
eka tami ban owa gana kata karala wadak na aphunam mama oya waga game walata mama join wennath na ban aprada maga time eka oka dan ata arla dapan giya da giya![]()
Sup 1 dunna mama 1enma Crazyta
Thread 1e dakkane aiye
Oya Chanda prathipala maha paandara daanakotat mama crazytai sup kale
Mama Vote kale nati 1 vitarai 1ma waradda
Team 1 Crazyge
PS danne nati unat me 3ma haduwe mama aiye
මං ගණන් ගත්තෙ නෑ.. අන්තිමට තේරුණා සීන් එක මොකක්ද කියලා.. ඇයි උඹත් රේඩියෝ ටීම් එකේම එකෙක්නේ.. 
එක බත් පත බෙදාගෙන කෑවත් බොක්ක වෙනස් සහෝ ඔයාලගෙ.. ඒ අතින් අර බඩිය රත්තරන්..
රිදුන![]()
ai ban ma list ekatamuwa damma natta![]()
![]()


uwa damma nam anith ewunta apath naene

උඹ වෝට් කලා නම් මං දිනුම්.. ඒත් උදේම එක්කෙනෙක් මට කිව්වා සීන් එක..මං ගණන් ගත්තෙ නෑ.. අන්තිමට තේරුණා සීන් එක මොකක්ද කියලා.. ඇයි උඹත් රේඩියෝ ටීම් එකේම එකෙක්නේ..

Api tama podi ewnne aiye, 2010 regi unata 2012 sep wala awe 

really sorry 
සහෝදරවරුනි සහෝදරියනී,
ගයාන්කුවේට් නොහොත් ඔටුවා, දෙමළ බාසාවෙන් නම් ඔට්ටහම් නැමැත්තා හැරෙන්නට වෙනත් ලොවෙත් නැති චාටර් පුද්ගලයෙක් මේ එළකිරියේ සිටීද, මොහොතක් බුද්ධිමත් කල්පනා කර බලන්න (හරි හරි බන් කල්පනා කරන්න දෙයක් නෑ, වෙන නෑ තමයි).
එමනිසා ඔබගේ වටිනා මනාපය ගයාන් නොහොත් ඔටුවා වෙතම පළකරන්න..![]()





ekenmaඕක චාරර් ද කියල හොයන්න පොලු දදා ඉන්න ඕනෙද බං.. රෙදි නෑ ගස් ලබ්බගෙ කවදත්![]()


එක බොක්කක් තිබුන නම් තොපි ටොයිලට් එකේ අහවල් එක කරන්නේ එකෙන්ද



ඌ හොඳ බොක්කක් මගෙ, මාව කන්නෑ ඌ...
පල යන්න, මම කිව්ව අර ටයිරා නංගිට
තෝ චාටර් ඔටුවෙක්නේ..![]()
මෙහෙමයි ගේම පටන් ගත්ත වෙලාවේ ඉඳන් මම එතන හිටියා ඒ නිසා මොන දේ උනත් අන්තිම මොහොතේ ඒක සාධාරණ විදියට ඉවර උනා..
බඩි ය ගේ ටීම් එක වැටිලා හිටියේ මුල් ටිකේ ගයාන් අයියා තමයි ගේම දුන්නේ බැඩියගේ ටීම් එකෙන් කීපදෙනෙක් අපිට වෝට් කරලා තිබුනා..ඒ අපි ඒ වෙනුවෙන් ෂුල් ට්‍රයි එක දීලා තිබුනා.මොකද ගේම් එකේදි අපි වැඩියෙනම බැලුවේ වැඩි රෙප් ගානක් දිලා ඒ ටීම් එකේ කට්ටිය ගන්න..සෙල්ලමක් නේ කලේ..ඉතින්..ටූ ලිට්ල් වෝට් කර එක මම හිතනවා අනික් අය අවුල ගත්තේ නෑ කියලා..
ඒ වගේම හෂාන් මුල ඉඳන්ම අපිට සප් එකට වචනයක් වත් කියුවේ නෑ..ඒ නිසා ඌ අපිට මුල ඉඳන් ඇද්දා කියන එක වැරදී..කියා ගන්න ගියොත් දෙපැත්තටම කියන්න දේවල් තියෙයි..ඒ නිසා සෙල්ලම සෙල්ලමක් විදියටම ඉවර කරන්න..
කියන්න1000ක් දෙ ඇත නොකියා ඉමිසහෝදරවරුනි සහෝදරියනී,
ගයාන්කුවේට් නොහොත් ඔටුවා, දෙමළ බාසාවෙන් නම් ඔට්ටහම් නැමැත්තා හැරෙන්නට වෙනත් ලොවෙත් නැති චාටර් පුද්ගලයෙක් මේ එළකිරියේ සිටීද, මොහොතක් බුද්ධිමත් කල්පනා කර බලන්න (හරි හරි බන් කල්පනා කරන්න දෙයක් නෑ, වෙන නෑ තමයි).
එමනිසා ඔබගේ වටිනා මනාපය ගයාන් නොහොත් ඔටුවා වෙතම පළකරන්න..![]()



මේකට 100% එකගයි



uwa damma nam anith ewunta apath naene![]()
බැබලි බැබලි ඉන්නේ
යකෝ ඔය ගේම් එකට මෙම්බර්ස්ලා සිලෙක්ට් කරන දවසවත් මට කිව්වද..
....ගියදේ ගියාවේ.....