ඇහුන්නෑ, ටිකක් හයියන් කියහන් බලන්න...තුක් තෝ මම යහපත් හිතෙන් හිතුවේ ,... මගේ හිත මල් පොහොට්ටුවක් වගේ පරම පිවිතුරුයි

රිදෙන්න තමා සහෝ කිව්වෙ ඔයාලට රිදුනහම තමා අපි වගේ කොල්ලන්ගෙ බඩ පිරෙන්නෙ..ඔයාගෙ නිවස ඇතුළු pics රාශියක් දාල ඔයාගෙ රෙදි නැති කරපන් කරපන් කියල මගෙ හිත කොච්චර කිව්වත් එහෙම නොකරන්නෙ.. අපි ඒ වගේ කැ@ වැඩ කරන්නෙ නැති නිසා සහෝ.. ලැජ්ජයි සහෝ ලැජ්ජයි..![]()
ගෙදර ආපුවාම කාමරේට වෙලා හැංගිලා වැඩකාරයා එව්වා ඔවුන්ව එලවපන් කියල.. එහෙම මිනිස්සුන්ට මොන මනුස්ස කම්ද හොද වෙලාවට ජනේලෙන් දැක්කෙ.. මම.. බලු මිනිස්සු ඕයි![]()

අනික් එවුන්ට ලොවෙත් නෑ එහෙනං..![]()

මල් ටිපල් චොයිස් තියෙන්නෙ පරයෝ![]()

ටීම් වලට කට්ටිය තෝර ගන්න දුන්නේ නෑ සහෝ Random කමෙන්ට් කරපු විදියට ගත්තේ..
තෝර ගන්න දුන්නා නම් මම උඹේ ටීම් එකේ ඉන්න ඕන නේ..
කොහොමත් එලකිරියේ ඔක්කොම මට එකයි ස්කවි ගෙ ඉඳලම..
ක්‍රේසියා මුල ටිකේ හිටියේ නැති එකේ ඉෂූ එක සංවිධායකයන් ගේ අවුලක් ද කියන්න නම් මම දන්නේ නෑ
ඒත් අපේ ටීම් එක වැඩේට උඹලට වඩා බැහැලා වැඩ කලා
ත්‍රෙඩ් තුනම දැක්කම ඒක රන් උන විදියෙන් පේනව නේ..
ඒවා පෙර සූදානම් නෙමෙයි සහෝ..
මොකද අපේ ටීම් එකේ හදපු බැනර් එකක් ගානෙම සියලු දෙනා එකතු උනේ ටීම් බෙදුවට පස්සේ.
.පූස් මම හිතවටත් වඩා වැඩ්ඩෙක් කියලා මම දැක්කෙත් මේ එකතු වෙලා කල වැඩ වලින්..
කොහොමත් උඹ ආපු වෙලාවෙ ඉඳන් උඹ පුලුවන් උපරිමෙන් ගේම දුන්නා
වගේම ගයියා අපිට අත ඇරුනා නූල් බෝල හොයාලා
අරන් ලොවෙත් ගේමක් දුන්නා..
ඒ ගැන නම් ලොවෙත් කතා කරන්න දෙයක් නෑ සුපිරි..
(වැලි කූණාටුවක් වගේ දුන්නේ වැඩේ..)
රෙප් දෙන වැඩේට වහාම නවත්වන්න කියන ඉල්ලීම ආවේ
අපි ඒ වැඩේ පටන් අරන් හොඳම අගයකට එනකොට අපිට ඉස්සර
උන නිසා රෙප් වලින් වැඩිම වැඩක් කර ගත්තේ
උඹලගේ පිල..කොහොම හරි හොඳම ගේමක් දුන්නා..
අන්තිමට තරඟය හරියට 6ට නවත්වන මොහොත තෙක් මම හිටියා.
ඒ හොඳටම ඇති ..
මේකේ පොරපොල් ගහන සීන් කොන් එකක් දැකලයි
කමෙන්ට් කලේ..
මේ දවස් වල පොල් වල ගනන් එක්ක මොන පොර පොල්ද බං..
ගහක ඇට්ටියක් වත් තියෙන්න නෑ..
අඩේ පූස් අන්න ඉබී පොල් ගෙඩි තුනක් උස්සන් දුවනවා අල්ල ගනින්..

මට හිතුන
නවත්තපිය දැන් ඕක, තෝත් චාටර් වෙනව දැන්..![]()

හැබැයි ඉතින් මොකා කිව්වත් ඒක නම් වැරදී තමා.. අල්ලල දාපන් බං ඕව.. දැන් වැඩක් නෑ![]()
උබ ඔව්වා ගණන් ගන්න එපා මගේ මල්ලෝ ,,,,
මේ පර හැත්ත අවලම්කමට කියන කුපාඩි කතානේ...
උබ නාඩා ඉදින් ...
සචියා වගේ නෙමෙයි මම උබව ආශ්‍රය කරන්නේ.
නියම සහෝදර ප්‍රේමයෙන් .............

Machan, oya wage katha kiyannepa hitha ridenawa
Sirawatama
Mama Wihiluwak, byt 1k wat neme kale
Ape votes adu weida kiyala hoyala balana umbata mama Printscrn ewwe nadda?
පැටියාgen ahapan mama uta kiyapu dewal
Wihiluwatanam neme macho umbata sup kale
Hitha rideno lowet
අපිට බියර් එකක් වත් නැ මු හැමදාම බොනවා යකෝ බිව්වත් ඔහොම දන්නා එපා බොල මානසිකව වැටෙනවා
![]()
එහේ ගිහින් හුළං විස්කෝතු කඩයක් දැම්මත් සැපයි..
බොන්න තියෙනවනේ..
රචනා තරහයකුත් තියෙනවද බන්
මූ ලියන්න හිටියොත් ලියනවා පැය ගාණක් එක දිගට..
Mokada Methana Wenne?
AK47 aragena eka ekage gewal walata ghn marala emuda![]()

මල්ලි කන්න ඕන වෙලාද?![]()

අනේ වරෙන්, කන්න බොන්න පුරෝල ගෙනෙන් ගුටි නොකා 

Mokada Methana Wenne?
AK47 aragena eka ekage gewal walata ghn marala emuda![]()
Mokada Methana Wenne?
AK47 aragena eka ekage gewal walata ghn marala emuda![]()

?පූස්;14809363 said:එළකිරියේ සැමදා චාටර් නුවන් බුවාට ඔබගේ මනාපය ලබා දෙන්න..![]()