දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රිදෙන්න තමා සහෝ කිව්වෙ ඔයාලට රිදුනහම තමා අපි වගේ කොල්ලන්ගෙ බඩ පිරෙන්නෙ..
    2.gif
    ඔයාගෙ නිවස ඇතුළු pics රාශියක් දාල ඔයාගෙ රෙදි නැති කරපන් කරපන් කියල මගෙ හිත කොච්චර කිව්වත් එහෙම නොකරන්නෙ.. අපි ඒ වගේ කැ@ වැඩ කරන්නෙ නැති නිසා සහෝ.. ලැජ්ජයි සහෝ ලැජ්ජයි..

    ගෙදර ආපුවාම කාමරේට වෙලා හැංගිලා වැඩකාරයා එව්වා ඔවුන්ව එලවපන් කියල.. එහෙම මිනිස්සුන්ට මොන මනුස්ස කම්ද හොද වෙලාවට ජනේලෙන් දැක්කෙ.. මම.. බලු මිනිස්සු ඕයි
    2.gif

    සහෝ ගෙදරකට ගියාම වත් ඔයාගේ බලු ගතිය හංගගෙන ඉන්න... ජනෙල් වලින් බූතය දාන්න එපා සහෝ එක මහා කැත වැඩක් :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනික් එවුන්ට ලොවෙත් නෑ එහෙනං..:rofl:
    :yes::yes:
    apraadhi ban:dull:
    රිදෙන්න තමා සහෝ කිව්වෙ ඔයාලට රිදුනහම තමා අපි වගේ කොල්ලන්ගෙ බඩ පිරෙන්නෙ..
    2.gif
    ඔයාගෙ නිවස ඇතුළු pics රාශියක් දාල ඔයාගෙ රෙදි නැති කරපන් කරපන් කියල මගෙ හිත කොච්චර කිව්වත් එහෙම නොකරන්නෙ.. අපි ඒ වගේ කැ@ වැඩ කරන්නෙ නැති නිසා සහෝ.. ලැජ්ජයි සහෝ ලැජ්ජයි..

    ගෙදර ආපුවාම කාමරේට වෙලා හැංගිලා වැඩකාරයා එව්වා ඔවුන්ව එලවපන් කියල.. එහෙම මිනිස්සුන්ට මොන මනුස්ස කම්ද හොද වෙලාවට ජනේලෙන් දැක්කෙ.. මම.. බලු මිනිස්සු ඕයි
    2.gif
    :shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ



    ටීම් වලට කට්ටිය ‍තෝර ගන්න දුන්නේ නෑ සහෝ Random කමෙන්ට් කරපු විදියට ගත්තේ..‍
    තෝර ගන්න දුන්නා නම් මම උඹේ ටීම් එකේ ඉන්න ඕන නේ..

    කොහොමත් එලකිරියේ ඔක්කොම මට එකයි ස්කවි ගෙ ඉඳලම..
    ක්‍රේසියා මුල ටිකේ හිටියේ නැති එකේ ඉෂූ එක සංවිධායකයන් ගේ අවුලක් ද කියන්න නම් මම දන්නේ නෑ
    ඒත් අපේ ටීම් එක වැඩේට උඹලට වඩා බැහැලා වැඩ කලා
    ත්‍රෙඩ් තුනම දැක්කම ඒක රන් උන විදියෙන් පේනව නේ..
    ඒවා පෙර සූදානම් නෙමෙයි සහෝ..
    මොකද අපේ ටීම් එකේ හදපු බැනර් එකක් ගානෙම සියලු දෙනා එකතු උනේ ටීම් බෙදුවට පස්සේ.
    .පූස් මම හිතවටත් වඩා වැඩ්ඩෙක් කියලා මම දැක්කෙත් මේ එකතු වෙලා කල වැඩ වලින්..

    කොහොමත් උඹ ආපු වෙලාවෙ ඉඳන් උඹ පුලුවන් උපරිමෙන් ගේම දුන්නා
    වගේම ගයියා අපිට අත ඇරුනා නූල් බෝල හොයාලා
    අරන් ලොවෙත් ගේමක් දුන්නා..
    ඒ ගැන නම් ලොවෙත් කතා කරන්න දෙයක් නෑ සුපිරි..
    (වැලි කූණා‍ටුවක් වගේ දුන්නේ වැඩේ..)


    රෙප් දෙන වැඩේට වහාම නවත්වන්න කියන ඉල්ලීම ආවේ
    අපි ඒ වැඩේ පටන් අරන් හොඳම අගයකට එනකොට අපිට ඉස්සර
    උන නිසා රෙප් වලින් වැඩිම වැඩක් කර ගත්තේ
    උඹලගේ පිල..කොහොම හරි හොඳම ගේමක් දුන්නා..

    අන්තිමට තරඟය හරියට 6ට නවත්වන මොහොත තෙක් මම හිටියා.

    ඒ හොඳටම ඇති ..
    :yes::yes::yes:

    මේකේ පොරපොල් ගහන සීන් කොන් එකක් දැකලයි
    කමෙන්ට් කලේ..
    මේ දවස් වල පොල් වල ගනන් එක්ක මොන පොර පොල්ද බං..
    ගහක ඇට්ටියක් වත් තියෙන්න නෑ..
    :rolleyes::rolleyes::rolleyes:
    අඩේ පූස් අන්න ඉබී පොල් ගෙඩි තුනක් උස්සන් දුවනවා අල්ල ගනින්..
    :angry::angry::angry::angry:
    එල එල රන්දිකයා..:love:

    මට හිතුන:dull:
    නවත්තපිය දැන් ඕක, තෝත් චාටර් වෙනව දැන්..:dull:
    මම චාටර් බං ලාවට වගේ.. බිව්වම හද්දම චාටර්.. මට වඩා චාටර් සචියා..:rofl:
    ඒ වුණාට ඌත් එල කොල්ලා..:love:

    හැබැයි ඉතින් මොකා කිව්වත් ඒක නම් වැරදී තමා.. අල්ලල දාපන් බං ඕව.. දැන් වැඩක් නෑ ;)
    ඒකනේ බං..

    :no::no::no::no:
    උබ ඔව්වා ගණන් ගන්න එපා මගේ මල්ලෝ ,,,,
    මේ පර හැත්ත අවලම්කමට කියන කුපාඩි කතානේ...
    උබ නාඩා ඉදින් ...
    සචියා වගේ නෙමෙයි මම උබව ආශ්‍රය කරන්නේ.
    නියම සහෝදර ප්‍රේමයෙන් .............
    :love::love::love:

    Machan, oya wage katha kiyannepa hitha ridenawa :(:(:(
    Sirawatama :(
    Mama Wihiluwak, byt 1k wat neme kale :(
    Ape votes adu weida kiyala hoyala balana umbata mama Printscrn ewwe nadda :(?
    පැටියාgen ahapan mama uta kiyapu dewal :(:(:(
    Wihiluwatanam neme macho umbata sup kale :(
    Hitha rideno lowet :(
    තොට පිස්සුද වේසියෙ.. දැන් ඕවා අතෑරලා දාපන්..
    මං කිව්වෙ මට හිතුනා කියලා විතරයිනේ..
    උඹ එහෙම කලා කිව්වෙ නැහැනේ..:(

    :angry: අපිට බියර් එකක් වත් නැ මු හැමදාම බොනවා යකෝ බිව්වත් ඔහොම දන්නා එපා බොල මානසිකව වැටෙනවා :dull:
    මම නම් ඔය වගේ රටකට යන්නෑ යකෝ ආසාවටවත්.. තූ විතරක්.. පලකො බං ඇමරිකාව, එංගලන්තය වගේ රටකට..:frown: එහේ ගිහින් හුළං විස්කෝතු කඩයක් දැම්මත් සැපයි..:love: බොන්න තියෙනවනේ..:cool:

    රචනා තරහයකුත් තියෙනවද බන් :oo::baffled::P
    රන්දිකයගෙ කැ# ලිපි බං..:rofl: මූ ලියන්න හිටියොත් ලියනවා පැය ගාණක් එක දිගට..:love:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පූස්;14809363 said:
    එළකිරියේ සැමදා චාටර් නුවන් බුවාට ඔබගේ මනාපය ලබා දෙන්න..:P:P
    :eek::eek::eek:
    ඈ ,,,,
    යකොව් මේ මොන හුයන්නක්ද ...
    ඒපාර බබරය මගේ පැත්තට කැරකෙන්නේ .......... :frown::no:
     
    Status
    Not open for further replies.