දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    NUWAN BUWA;1480944 [CENTER said:
    අයුක්තියට එරෙහිව නැගී සිටින්නා
    වලියට කවදත් අත හිත දෙන්නා
    සිය බිරිදගෙන් ගුටිකන්නා
    ගයාන් කුවේට් නමැති ඔටු පියාට ඔබගේ
    නොවටිනා චන්දය ලබාදෙන්න ..........



    0002043F.gif


    [/CENTER]
    3cd60aebd897d4144727149023ded85c.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ දෙවෙනි නෑ උඹල දෙන්න අතරෙ තියුණු තරඟයක් තියෙයි
    කපල් විදියට දැම්ම නන් හරි
    ඉබ්බා + සසා

    ප්‍රසාද් + හර්ෂ
    :P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඕකගේ වැටෙන්න දෙයක් තියෙනවද බන් තව.. ඔක්කොම වැටිලා තියෙන්නේ.. :P:P

    :rolleyes::yes::cool::rofl:

    පූස්;14809459 said:


    වෙන කවද මෙහෙ ඉන්න සමනලය හර්ෂ නෙ ඌ තමයි කළොත්
    Happy1.gif


    :baffled::baffled::baffled: තෝ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්, ප්‍රසාද් මුගෙ නැට්ටෙන් අල්ලපන්, මම ඔලුවෙන් අල්ලන්නම්, අබරන්න ඕනි මේකව ඤාව් වෙලා යන්න :rolleyes::yes::P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක ගිය අවුරුද්දට එපිට අවුරුද්දෙ එන්නයි එන්නයි කියල මැරෙන්න හැදුව.. අපි bike දෙකකුත් හොයන හතර දෙනෙක් ඕකගෙ ගේ හොයාගෙන ගියා වෙන මොකකට වත් නෙවේ.. නාන්න පට්ට place ටිකක් දාලා skype එකෙන් පඩ ටෝල්ක් ටිකක් දුන්න නිසා.. ඒත් ගියාම අපිට සැලකුවෙ ඔහොම සහෝ ඕක.. මහ පහර මිනිස්සු ඕයි..
    :no::no::no::(:(:(
    ඇඩෝව් ,,,,
    සක්කිලි කතා කියන්න එපා යකොව් ...
    මම මට පුළුවන් උපරිමයෙන් තොපිට සැලකුවේ නැද්ද ....
    නොදකින් ,,,,
    කෝ මේ මල් බබා .................
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උඹ දෙවෙනි නෑ උඹල දෙන්න අතරෙ තියුණු තරඟයක් තියෙයි
    කපල් විදියට දැම්ම නන් හරි
    ඉබ්බා + සසා

    ප්‍රසාද් + හර්ෂ
    :P
    Angry5.gif
    Angry5.gif
    Angry5.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mokada Methana Wenne :dull::dull::dull: ?
    AK47 aragena eka ekage gewal walata ghn marala emuda :rofl::rofl::rofl:

    :lol::lol::lol: සිරාවටම මටත් ඕක හිතුන.. බෝල විදින තුවක්කු ටිකක් අරං වෙඩි තියාගන්න event එකක් ඔගනයිස් කරන්න :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හා හා එයාට ඉන්ඩ දීපන්, උඹේ ඡන්ද ව්‍යාපාරය ගැන බලපන්:frown:

    මම විතරයි සෙපාලිකා මල් වල්ට කැමැති එලකිරියෙ උබලා වෙරලු මල් වල්ටනෙ කැමති:rofl:
     
    Status
    Not open for further replies.