NUWAN BUWA;1480944 [CENTER said:අයුක්තියට එරෙහිව නැගී සිටින්නා[/CENTER]
වලියට කවදත් අත හිත දෙන්නා
සිය බිරිදගෙන් ගුටිකන්නා
ගයාන් කුවේට් නමැති ඔටු පියාට ඔබගේ
නොවටිනා චන්දය ලබාදෙන්න ..........
![]()
NUWAN BUWA;1480944 [CENTER said:අයුක්තියට එරෙහිව නැගී සිටින්නා[/CENTER]
වලියට කවදත් අත හිත දෙන්නා
සිය බිරිදගෙන් ගුටිකන්නා
ගයාන් කුවේට් නමැති ඔටු පියාට ඔබගේ
නොවටිනා චන්දය ලබාදෙන්න ..........
![]()

හා හා එයාට ඉන්ඩ දීපන්, උඹේ ඡන්ද ව්‍යාපාරය ගැන බලපන්ඔයා ලස්සනද රත්තරං

ඕකගේ වැටෙන්න දෙයක් තියෙනවද බන් තව.. ඔක්කොම වැටිලා තියෙන්නේ..![]()




පූස්;14809459 said:
වෙන කවද මෙහෙ ඉන්න සමනලය හර්ෂ නෙ ඌ තමයි කළොත්
![]()


තෝ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්, ප්‍රසාද් මුගෙ නැට්ටෙන් අල්ලපන්, මම ඔලුවෙන් අල්ලන්නම්, අබරන්න ඕනි මේකව ඤාව් වෙලා යන්න 



ඕක ගිය අවුරුද්දට එපිට අවුරුද්දෙ එන්නයි එන්නයි කියල මැරෙන්න හැදුව.. අපි bike දෙකකුත් හොයන හතර දෙනෙක් ඕකගෙ ගේ හොයාගෙන ගියා වෙන මොකකට වත් නෙවේ.. නාන්න පට්ට place ටිකක් දාලා skype එකෙන් පඩ ටෝල්ක් ටිකක් දුන්න නිසා.. ඒත් ගියාම අපිට සැලකුවෙ ඔහොම සහෝ ඕක.. මහ පහර මිනිස්සු ඕයි..






ඔයාලගෙ වගේ කැත හිත් නෙවේ සහෝ අපේ තියෙන්නෙ
ඔයාගෙ තියන වල් අදහස් ඔය එලියට එන්නෙ![]()

Paratta W$%^ Amanaya
Thota Yana Yana Thanadi Samanallu set weyan
උඹ දෙවෙනි නෑ උඹල දෙන්න අතරෙ තියුණු තරඟයක් තියෙයි
කපල් විදියට දැම්ම නන් හරි
ඉබ්බා + සසා
ප්‍රසාද් + හර්ෂ
![]()
Mokada Methana Wenne?
AK47 aragena eka ekage gewal walata ghn marala emuda![]()


සිරාවටම මටත් ඕක හිතුන.. බෝල විදින තුවක්කු ටිකක් අරං වෙඩි තියාගන්න event එකක් ඔගනයිස් කරන්න 


උඹ දෙවෙනි නෑ උඹල දෙන්න අතරෙ තියුණු තරඟයක් තියෙයි
කපල් විදියට දැම්ම නන් හරි
ඉබ්බා + සසා
ප්‍රසාද් + හර්ෂ
![]()

පූස්;14809380 said:මේ කව්ද යකෝ සිලෙක්ෂන් ටීම් එක
ඉබ්බව දැම්මෙ නැත්තෙ කව්ද?
සේරම බාවනවා
හා හා එයාට ඉන්ඩ දීපන්, උඹේ ඡන්ද ව්‍යාපාරය ගැන බලපන්![]()

දීලා ඉවරයි බන්ස්.....ගයාන් මාමටත් දීමල්ටිපල් චොයිස්


දීලා ඉවරයි බන්ස්.....
ඕකට හැමදාම දෙනව මේකට නොදුන්න කියල අවුලක් නෑ.....![]()
![]()




