කවද්ද බං මම game ගෙනත් දුන්නෙ අනික උබ වැල ටිකක් පෝටබල් එකකට දාන් වරෙන් කිව්වාමත් මම බෑ කිව්වෙ..උබ මාව අදුරනවද කියපන්.. මං එක්ක වෙන එකෙක් ඔය පටලවාගෙන ඉන්නෙ
![]()



ඇඩෝව් ,,,,
සක්කිලි කතා කියන්න එපා යකොව් ...
මම මට පුළුවන් උපරිමයෙන් තොපිට සැලකුවේ නැද්ද ....
නොදකින් ,,,,
කෝ මේ මල් බබා .................
බබා එයි..
ඇයි තොගෙ ඇස් පොට්ටද..? නිකන් වැඩක් බලන් පල වේසියෙ යන්න..
ස්කර්වි පිස්සෙක් කියලා උඹ විශ්වාස කරනවද..?



ස්කර්වි පිස්සෙක් කියලා උඹ විශ්වාස කරනවද..?
අඩෝ නුවන් අයියා කැ# ඩයල් එකක්නේ.. අපිට කොයින්ද බූල් බල්ලො..
ඇයි තොගෙ ඇස් පොට්ටද..? නිකන් වැඩක් බලන් පල වේසියෙ යන්න..
උඹ පුළුවන් නම් කියපං ඔය සිද්ධියට සම්බන්ධ ගස් බල්ලා කවුද කියලා..

දීලා ඉවරයි බන්ස්.....
ඕකට හැමදාම දෙනව මේකට නොදුන්න කියල අවුලක් නෑ.....![]()
![]()


පූස්;14809550 said:යකෝ නුවන් අයියා බඩුවක් නේ..![]()
යකෝ නුවන් අයියා බඩුවක් නේ..![]()
යකෝ නුවන් අයියා බඩුවක් නේ..![]()
![]()
මේ මොන කුප්ප කතාවක්ද ,,,,
මම කවද්දයකොව් තොපිට ඇල්ලුවේ ...
අසම්ජ්ජතියෝ ...........

වැල ටික එපා කිව්වේ යකොව් තෝ ගාව ඔක්කොම තියෙන්නේ
කොල්ලො ගහන එව්වා කියපු නිසානේ .............

වැල ටික එපා කිව්වේ යකොව් තෝ ගාව ඔක්කොම තියෙන්නේ
කොල්ලො ගහන එව්වා කියපු නිසානේ .............

වැල ටික එපා කිව්වේ යකොව් තෝ ගාව ඔක්කොම තියෙන්නේ
කොල්ලො ගහන එව්වා කියපු නිසානේ .............


පූස්;14809537 said:

ඕව ඔහොම එක පාරටම දානවද බොල, මාත් තව පොඩ්ඩෙන් බිම...
![]()
ඒකයි වාවන්නෙ නැත්තෙ..
තොට උනොත් වෙන්නේ ඔයවගේ හුයන්නක්මයි .........
මොකද බන් මේ ඩොන් ගිහින් ඇයි හත් ඉලව්වේ මම මොන මකබැවක් කලාටද ?

පූස්;14809585 said:
එහෙම එකක් නෙමේ හොට්ටෝ
දෙන්නම කොලු කාරයො කියල කිව්වෙ
![]()
සි අයි ඩි කියන එකා මට මතක විදියට නැත්නම් මම ද දන්නෙ නැහැ![]()

මේ කතාව පිළිගන්න එවුන් පිළිගනිල්ලා.. නැති එවුන් ඒත් පිළිගනිල්ලා.. හැබැයි මේ සිද්ධිය එකින් එක උඹලා හිතේ මවාගන්න ඕන.. නැත්තං වැඩක් නැහැ.. ඕකට වගකියන්න ඕන එකා මෙතන ඉන්නවා.. දවසක් අපි ත්රේඩ් එකක මේ විදියට ෆන් එකක් අරගන්න ආතල් එකේ හිටියා.. එදා එඩිෂන් කියන එකත් හිටියද කොහෙද.. එදා මාත් හොඳටම අනුමත වෙලා හිටියෙ.. ඒ වෙනකොටත් අනුමත වෙනවා.. ඔය සිද්ධියට සම්බන්ධ එකත් එදා බීලද කොහෙද.. මොකක් හරි එකකට එදා ඒ යකා දාපු පෝස්ට් එකක් නිසා මට හිනාව නවත්තගන්න බැරි වුණා.. හොඳට වැදිලා හිටපු නිසා එකපාරම පුටුවත් පෙරලගෙන මං බිමට ඇදගෙන වැටුණා.. ගහන්න ගත්තු ෂොට් එකත් ඇඟපත පුරාම.. නහයෙත් ගියා..
ඒත් ඒක නෙමෙයි සිද්ධිය.. මාත් එක්ක වැඩ කරන එකෙක් මගේ ගාවම මාත් එක්ක බීලා හොද දොයියා පාරක් දාගෙන හිටියෙ අල්ලපු පුටුවෙ..දැන් අරූ කියපු කතාවට මට හිනාව නවත්තගන්න බැරිව පුටුවෙන් වැටෙනකොටම මං අරූගෙ පුටුව අල්ලගත්තා.. ඒත් මට වැටෙන එක නවත්තගන්න බැරි වුණා.. මං ඌවත් බිමට වට්ටගෙන තමා වැටුණෙ..
මං බීලා හිටියට හොඳටම ඇහුණා උගේ ඔලුව දඩෝං ගාලා බිම වදිනවා.. ඒ එක්කම අරූ මගේ දිහා බලලා කෑගහනවා.. හුත්තො දුවපන්.. දුවපන්.. කියලා.. නැගිටපන් කියලා.. බිම ඉඳගෙනම.. ඌ එහෙම කියනකොට මට හිනාව නවත්තගන්නම බැරි වුණා.. පොරත් බීලා ඉන්නෙ.. නැගිටින්න හදනවා නැගිටගන්නත් බෑ.. මං හිනාවෙනකොට ඌ මගේ දිහා බලාගෙන ඉදලා අහනවා මොකද හුත්තො හිනාවෙන්නෙ.. මොකක් හරි සීන් එකක් වුණා.. භූමිකම්පාවක්ද දන්නෙ නෑ නැගිටපන් කියලා..
මං කිව්වා තොට පිස්සුද හු#තො අපි දෙන්නා පුටුවත් පෙරලගෙන බිමට වැටුණා කියලා.. ඌ මගෙන් අහනවා අර අවහල් කැනියක් කරන්න ගිහින්ද යකෝ කියලා.. ඌ හිතන්න ඇති වෙන මොකක් හරි.. මං කිව්වා එළකිරියෙ අර අහවල් නම තියෙන එකා මට ජෝක් එකක් කලා.. ඌ කරපු ජෝක් එක මට දරාගන්න බැරි වුණා.. හිනාව නවත්තගන්න බැරිව විකාරෙන් මං පුටුවත් එක්ක බිමට වැටුණා කියලා..
එතකොට ආයෙම අරූ පුදුමවෙලා වගේ අහනවා එතකොට හුත්# මං බිමට වැට්ටුවෙ ආච්චිට හාල් ගරන්නද කියලා.. මං එතකොට කිව්වා යකෝ මං වැටෙන්න යනකොට උඹගෙ පුටුවෙන් අල්ලගත්තා නොවැටි බේරෙන්න.. තෝ වේස බල්ලා වගේ බිමටම කඩාගෙන වැටුණනේ කියලා..
ඒ වෙලාවෙ ඉඳන් ඌ මට පැය තුනක් විතර යනකන් කුණුහරුපෙන් බැන්නා.. මට මතක විදියට ඌ නින්දෙනුත් මට බැන්නා.. කොහොම හරි ඊට පස්සෙ දවසෙ එළකිරියෙ ඔය මෙම්බර්ව මතක් කරකර අරූ මට බනිනවා.. පස්සෙ ඔය සිද්ධිම මං හැමෝමත් එක්ක කිව්වා..
උඹලා හිතපං කොහොමද සැප නින්දක් දාගෙන ඉන්නකොට එකපාරම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ පාරක් වැදුනාම.. නැගිටලා බලනකොට ඌයි තව එකෙකුයි බිම වැටිලා ඉන්නවා දැක්කාම ඌට හිතිච්ච දේ..
අරූට තාම මල ඔය එළකිරි මෙම්බර් එක්ක.. හැබැයි ඕක මතක් කරනකොට ඔෆිස් එකේ එවුන් බඩ අල්ලන් හිනා වෙනවා..


තෝ වැටුනට යකෝ මේ අහක ඉන්න උන් පලිද ගස් පරයා 
