ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් මචං. කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා 119lkව ගන්න වෙන්නේ නෑ lag වෙන සීන් එක නිසා. මොකද බං ඊට පස්සේ අම්බානක කතා අහන්න වෙනවා අනික් එවුන්ගෙන්. අසාධාරණයි වගේ වුනාට කරන්න දෙයක් නෑ. මොකද එහෙම වුනොත් අනිත් ටීම් එකේ එවුන්ට අසාධාරණේ වෙනවා අරුන්ට වෙඩි වදින් නැති නිසා. :oo::oo:

    ඌ හැම තිස්සෙම lag වෙන්නෙ නෑ බං.. cedric erozan නම් lag හොදටම..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මානසිකව වැටුනා:oo:
    අවුල් වෙන්න දෙයක් නැ බන්:cool: මම උදෙ ගිතq ට කිව්වා ඔය සීන් එක මම කොහොමත් එන්නෙ නැ කියලා:rofl:

    උබ හැම තිස්සෙම lag නෑ නෙ බං.. එහෙම කරන්න එපා බං වරෙන්.. :no::no:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Young_weezy
    Honest-killer
    mal pappa
    nuwan
    mamai


    මෙන්න අපේ උන් සෙට් එක..
    11.gif