mageth ohoma seen ekak wela..SLT ekata call kalama check karala balala aluth ekak dunna..eka wela nam dan tiakak kal..ita passeth router change kala..dan tiyenne mage 3 hari 4 router eka wenna ona..mataka na hariyata..mata PEO TV tiyena nisada danne na habai..



එහෙම වුනොත් පස්සේ බිලට වැටෙන්න රවුටරයක් ගන්න පුළුවන් ඔය එන අයගෙන්ම. (මාස 5-6 ගියාම තමා බිලට එන්නේ. එක වෙනම කතාවක්
)
un ennama sathi 2k withara yanawa
..