SLT 4G Router help

harshasoon

Well-known member
  • Feb 4, 2007
    941
    974
    93
    Pluto
    මචන් මන් ගාව තියනව SLT ATEL ALR-u339dv Router එකක් මේකේ default username and password දන්න කෙනෙක් ඉන්නවද? ලොකු උදුවක්
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    941
    974
    93
    Pluto
    Router ekke yata sticker ekaka gahala thiyenawada kiyala baluwada?
    na machan tibbe na.. admin admin try kara wada kale na.. but passe harigiya..

    Sticker eke gahala athi ne

    admin admin
    user password
    admin password

    Oya tika try karala balanna
    Thanks brother it worked 🙏
    ------ Post added on May 28, 2025 at 1:16 PM

    admin:admin
    or
    administrator
    Solved brother..!
    ------ Post added on May 28, 2025 at 1:17 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,552
    15,115
    113
    New Zealand
    උබලා තාමත් ඔය මොඩල් එක පාවිච්චි කරනවද? මට මතක විදියට ඕක මම පාවිච්චි කරේ 2019-2020 කාලෙදි වගේ. ඕකේ සෑහෙන ලෙඩ රවුටරයක් . මම රවුටර් 4ක් විතර මාරු කරගෙන තියනවා. ඊට පස්සේ උන් M60 එකක් දුන්නා.
     
    • Like
    Reactions: harshasoon

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    941
    974
    93
    Pluto
    උබලා තාමත් ඔය මොඩල් එක පාවිච්චි කරනවද? මට මතක විදියට ඕක මම පාවිච්චි කරේ 2019-2020 කාලෙදි වගේ. ඕකේ සෑහෙන ලෙඩ රවුටරයක් . මම රවුටර් 4ක් විතර මාරු කරගෙන තියනවා. ඊට පස්සේ උන් M60 එකක් දුන්නා.
    ow machan router eka case tikak.. extender ekak vidiyata use karanne..
     
    • Like
    Reactions: Mahesh Wanasinghe