SLT ROUTER එක ගියා HELP HELP ! :( :( [Solved] :D
මචන් අකුණු ගහල මගේ router එකට කෙල උනා දැන් on වෙලා පට ගල off වෙනවා, මචන් 1 year තියනවා කිව්වා තම 1 year වෙලා නැ මුන් අලුත් එකක් දෙයි ද ? මෙහෙම උන කෙනෙක් ඉන්නවද ? ඒ වෙලාවේම අලුත් එකක් ගන්න පුළුවන් ද ? පුලුවන්නම් දන්නා කෙනෙක් කියන්න මචන් කිසි දෙයක් කරගන්න බැරුව ඉන්නේ
UPDATE
මචන් මට උදුව් කරපු හැමෝටම Thank you වේවා මම SLT එකට ගිය අද උදෙන්ම Router දුන්නට පස්සේ එකට ගහල බැලුව on වෙන්නේ නැ ඉටපසේ අලුත් එකක් දුන්න ගලවල මුකුත් බැලුවේ නැ Thanks මචන් ලා උදුව් කෙරුවට උම්බලගේත් අවුල් ගියොත් ගෙදරට එනකම් බලාගෙන ඉන්නේ නැතුව ගලවල අරගෙන යමන් ඔය ගෙදරට එන උන් තමයි ගලවල බලන්නේ.

Last edited:

nathnam keeyada bun router ekek ?
.... bord ekanam gatta(3months Unity adala
) routare SLT neme..