2013 අවුරුදු කුමරිය සදහා නාම යෝජනා බාර ගැනීම

Status
Not open for further replies.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    2013 අවුරුදු කුමරිය සදහා නාම යෝජනා බාර ගැනීම

    එළකිරි 2013 අවුරුදු කුමරිය සදහා නාම යෝජනා බාර ගැනීම දැන් ආරම්භ වුනා ...2012-2013 වර්ෂයේ වටිනා වැදගත් thread දැමු සුවිශේෂි කුමරියන් මේ සදහා නාම යෝජනා ලෙස ඉදිරිපත් කල හැක ...අද රාත්‍රියෙහි චන්ද විමසීම අරඹ වීමට නියමිත අතර එම නිසා කඩිනමින් නාම යෝජනා එදිරිපත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු ....(obage sita gath :P suwishesi kumariyan pamanak me sadaha idipath karana men karunawen illa sitiumu...:P:P)
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    aaa.jpg
     
    Status
    Not open for further replies.